ඩීල් දේශපාලනය කලාවක් නම් ඔහු එහි පිකාසොය 🤣

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    අන්න අන්න නියම තැන... ඔහොම තවටිකක් ලියන්න...​

    thawa mona liyannada pons. kiyanna ona eka kelin kiuwa nathuwa uba wage wate duwanne neha

    අන්න අන්න නියම තැන... ඔහොම තවටිකක් ලියන්න...​

    හරි රිදුනා ඇඬුව... දැන් සතුටුද..... කුලෑටි ජෙප්පට... අන්තිමට හඳුනා රනිල් හාමුව බෙරුවට එකට ෆුට් නොට් කල්ලිය පිහිටත් හොයන්න ගියා....​

    ------ Post added on Mar 26, 2023 at 12:07 AM

    onna ithin ubala pili aran thiyenne riduna, eduna kiyala , ithin thawa monda

    ------ Post added on Mar 26, 2023 at 12:09 AM
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    ඒ ආකාරයට තම පුත්‍රයා විදේශගත කර මෙරට සිටින අනෙකුත් දූ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට මෙම දේශපාලන ව්‍යාපාර කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේ ගම්පහ ප්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමිනි
    itin oya kiyanna hutt***** tika last 10-20years wala mulu ratama kewa neda?? meek meek ??
     
    Sen-lu

    Well-known member
  • අන්න අන්න නියම තැන... ඔහොම තවටිකක් ලියන්න...​

    හරි රිදුනා ඇඬුව... දැන් සතුටුද..... කුලෑටි ජෙප්පට... අන්තිමට හඳුනා රනිල් හාමුව බෙරුවට එකට ෆුට් නොට් කල්ලිය පිහිටත් හොයන්න ගියා....​

    ------ Post added on Mar 26, 2023 at 12:07 AM

    මම මෙකේ රනිලට බැනලා පොස්ට් දාල තියෙනව\​

    මහින්දට බැනලා පොස්ට් දාලත් තියෙනව.​

    කාලයක් ජෙපි මතය වෙනුවෙන් පෙනි උන්නු කෙනෙක් මෙකේ..​

    උඹ කවදද ජෙප්පෙක්ට බැන්නේ... අනිත් හැම එකාගෙම වැරදි පේන තොට ජෙප්පන්ගේ වැරදි නම් පේන්නේ නෑ​

    කොහේවත් නැති ජෙප්පොන්ට මඩගහගෙන එනකොටම පොනිල ජනාධිපති උනගමන් හිරන්ත රොෂාන් කියල ෆේක් ෆේස්බුක් ප්රොෆයිල් අටවගෙන අරගලේ උන්ට ගහනකොටම අපි දන්නව පොන්ස් උඹ මොකටද හැරෙන්නෙ කියල වේසමායම් නොදා පලයන්.

    දේශපාලන ප්‍රතිපත්ති ගැන කතාකරන උංව මේකට ඕන. උඹ වගේ මඩකරිනෙවේ. ප්‍රතිපත්ති කතාකරනව නම් ජෙප්පොංගෙ ආර්ථික ප්‍රතිපත්ති හරියන්නෙ නෑ. නිදහස් වෙළඳපොල ආර්ථිකයකට අපියන්න ඔන කියල මම ඉස්සර ඉඳන් කියනව. හැබැයි එහෙම කරන පක්‍ෂයක් වටේ උනත් උඹ වගේ මඩකරි ඉන්නව නම් මම උංව ලිඳේ දානව.

    රෙද්දෙ රෙව්නම ජෙප්ප ජෙප්ප ගගා ඉඳපං නූගත් පිංබතා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොහේවත් නැති ජෙප්පොන්ට මඩගහගෙන එනකොටම පොනිල ජනාධිපති උනගමන් හිරන්ත රොෂාන් කියල ෆේක් ෆේස්බුක් ප්රොෆයිල් අටවගෙන අරගලේ උන්ට ගහනකොටම අපි දන්නව පොන්ස් උඹ මොකටද හැරෙන්නෙ කියල වේසමායම් නොදා පලයන්.

    දේශපාලන ප්‍රතිපත්ති ගැන කතාකරන උංව මේකට ඕන. උඹ වගේ මඩකරිනෙවේ. ප්‍රතිපත්ති කතාකරනව නම් ජෙප්පොංගෙ ආර්ථික ප්‍රතිපත්ති හරියන්නෙ නෑ. නිදහස් වෙළඳපොල ආර්ථිකයකට අපියන්න ඔන කියල මම ඉස්සර ඉඳන් කියනව. හැබැයි එහෙම කරන පක්‍ෂයක් වටේ උනත් උඹ වගේ මඩකරි ඉන්නව නම් මම උංව ලිඳේ දානව.

    හිහි තර්කේ මතුකරේ මම ඇයි හඳුන්ට බැරිවුනේ කියලා... ඒකට උබ ටිපර් වුනාට කරන්න දෙයක් නෑ.​

    අන්තිමට අරගලේ හයිජැක් කරේ කවුද.... අර අන්තරේ ලොන්තයයි පෙරැට්ටො ටිකයි.. නෑ කියපන් පුළුවන් නම්​

    ඇයි අපි දැක්කනේ​

    කුඩු දානිශ් චන්දිරිකා සරන ගියා..​

    දමිතා සජිත් සරණ ගියා....​

    අනිත් සෙට් එක පෙරැට්ටෝ...​

    අරු කවුද කුප්ප රැට්ට... අනුරුද්ද .... රනිල් හාමු ගහනකොට පැන්න... හරියටම නිව්ස් එක ආව වගේ...​

    පුප තමයි අරගලය...​

    ------ Post added on Mar 26, 2023 at 12:18 AM
     
    • Like
    Reactions: king solomon

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,226
    9,124
    113
    රුපියල් 5000ට මයිනගේ, පොන්න රනියාගේ පුක ලොවන උඹද බං ඩීල් ගැන කියන්නේ 🤭 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    කොප් කමිටුව කියන්නෙ හඳුනගෙ JVP කමිටුවක් නෙවේනෙ මනුස්සයෝ ඕකෙ හිටපු උං රනිලව බේරන්න ෆුට්නෝට් ගහගහ දැගලුව හැටි අන්තිම මොහොතෙ උංගෙ සාමාජිකයො වෙනස්කරපු හැටි උඹට අමතකද??
    COPE එක run කරේ සුනිල් හදුන්නෙත්ති නම් දෙකක් දාන්න බැරි නිසා බැඳුම්කර නඩුවට රනිල්ගෙ නම අයින් කරා කියලත් කියනවා Video ඒකක තිබ්බා
    Cope එකේ නිර්දේශ මත නඩුවක් දාලා තමා අර්ජුන් මහේන්ද්‍රන් ට වරෙන්නතු නිකුත් කරේ
    ඒකෙදි නෑමෝල් අනුරයගෙන් සමාව ගත්ත කියල තමයි තියෙන්නෙ
    කොහොම හරි බොරු කියලා සමාව ගන්න උනා 🤣

    රුපියල් 5000ට මයිනගේ, පොන්න රනියාගේ පුක ලොවන උඹද බං ඩීල් ගැන කියන්නේ 🤭 🤭
    අහා මේ JVP වහල් බයියා නේ
    ------ Post added on Mar 26, 2023 at 12:21 AM
     
    Sen-lu

    Well-known member
  • හිහි තර්කේ මතුකරේ මම ඇයි හඳුන්ට බැරිවුනේ කියලා... ඒකට උබ ටිපර් වුනාට කරන්න දෙයක් නෑ.​

    අන්තිමට අරගලේ හයිජැක් කරේ කවුද.... අර අන්තරේ ලොන්තයයි පෙරැට්ටො ටිකයි.. නෑ කියපන් පුළුවන් නම්​

    පෙරැට්ටො නම් ඒක කෑව කියල පිලිගන්න වෙනව. හැබැයි උඹ කැම්පේන්කරේ ඒකට නෙවේනෙ පොනිල බේරගන්නනෙ. ඔය කරපු වැඩේ හයිජැක් නොකරනම් අපිට සම්පූර්ණ වීල් එකම අනිත් පැත්ත කරකන්න තිබ්බ. උඹවගේ සට්ටම්බිරාළලා ඉන්න රටක කොහෙද ඒව කරන්නෙ.

    මහා හොරකම් වෙනකොට ඒව කරපු උන්ට එක එක මූසලයො උකදිදී අරූතමා කීවෙ නැත්තෙ මූ තමා කීවෙනැත්තෙ කිය කිය ගොං ආතල් දානකොට අවුරුදු ගානක් බදුගෙවන අපිට තරහයනව තමා මනුස්සයෝ. උඹ වගේ නිකමුන්ටනම් ඒව ගානක් නැතුව ඇති.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,226
    9,124
    113
    අහා මේ JVP වහල් බයියා නේ
    ------ Post added on Mar 26, 2023 at 12:21 AM
    රනිලාගේ පුක ලොවන රබන් කිරිබත් බයියා ඇවිල්ලා පගාව අරන් උසාවියෙන් වැරදිකාරයා උන එකෙක්ගේ කතාවක් උස්සගෙන 🤭 🤭
     
    Last edited:
    • Haha
    Reactions: SLK_sri

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පෙරැට්ටො නම් ඒක කෑව කියල පිලිගන්න වෙනව. හැබැයි උඹ කැම්පේන්කරේ ඒකට නෙවේනෙ පොනිල බේරගන්නනෙ. ඔය කරපු වැඩේ හයිජැක් නොකරනම් අපිට සම්පූර්ණ වීල් එකම අනිත් පැත්ත කරකන්න තිබ්බ. උඹවගේ සට්ටම්බිරාළලා ඉන්න රටක කොහෙද ඒව කරන්නෙ.

    මහා හොරකම් වෙනකොට ඒව කරපු උන්ට එක එක මූසලයො උකදිදී අරූතමා කීවෙ නැත්තෙ මූ තමා කීවෙනැත්තෙ කිය කිය ගොං ආතල් දානකොට අවුරුදු ගානක් බදුගෙවන අපිට තරහයනව තමා මනුස්සයෝ. උඹ වගේ නිකමුන්ටනම් ඒව ගානක් නැතුව ඇති.

    ඔතන බාගයක් හිටියේ රනිලගේ උන්... ඒක නොදන්නවා කියන්නේ ඉතින්...​

    විධායක බලය මුක්තිය එක්ක හිටිය ගෝඨා ගෝ හොම් සාර්ථක වෙන්නත්​

    හුදෙක්ම වැඩබලන ජනාධිපති වෙලා උන්න රනිලා ගෝ හෝම් ෆේල් වෙන්නත් හේතුව මොකද්ද ..​

    • Like
    Reactions: 2osama

    Sen-lu

    Well-known member
  • Cope එකේ නිර්දේශ මත නඩුවක් දාලා තමා අර්ජුන් මහේන්ද්‍රන් ට වරෙන්නතු නිකුත් කරේ
    එහෙම නඩු දාන්නෙ නෑ. COPE එකේ findings සාක්කි විදිහට ගන්නෑ. ඒවට වෙනම පරීක්‍ෂණ කරන්න ඕන.

    ඒකනෙවේ අර මයිත්‍රීගෙ කමිටු වාර්තාවට මොකෑ උනේ ඌ ඒක උකේ ගහගෙනද??

    ඔතන බාගයක් හිටියේ රනිලගේ උන්... ඒක නොදන්නවා කියන්නේ ඉතින්...​

    විධායක බලය මුක්තිය එක්ක හිටිය ගෝඨා ගෝ හොම් සාර්ථක වෙන්නත්​

    හුදෙක්ම වැඩබලන ජනාධිපති වෙලා උන්න රනිලා ගෝ හෝම් ෆේල් වෙන්නත් හේතුව මොකද්ද ..​

    ඉස්සර රනිල්ගෙ පස්සෙ ස්වාධින රනිල් ආවම ආයෙම රනිල්ගෙ උන උං.
    ------ Post added on Mar 26, 2023 at 12:29 AM
     
    • Haha
    Reactions: hasithayad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    ඇකවුන්ට් එක මාරු වුනාවත්ද....​

    redde rewila uththara nathi unaham kiyana katha, office pv eke mata sinhala type karanna behe kiyala mama kalinma kiyala thiyenne pons

    @2osama thawama mama jeppanta kade giya thread ekak hoya ganna beri una neda???
    ------ Post added on Mar 26, 2023 at 12:32 AM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    redde rewila uththara nathi unaham kiyana katha, office pv eke mata sinhala type karanna behe kiyala mama kalinma kiyala thiyenne pons

    @2osama thawama mama jeppanta kade giya thread ekak hoya ganna beri una neda???
    ------ Post added on Mar 26, 2023 at 12:32 AM

    රෙද්දේ රෙවෙන්න මට බඩයනව කියලා හිතුවද.. වෙන්ට සුවාදින පෙරුමාල්​

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,411
    113
    කෑගල්ල

    ඔතන බාගයක් හිටියේ රනිලගේ උන්... ඒක නොදන්නවා කියන්නේ ඉතින්...​

    විධායක බලය මුක්තිය එක්ක හිටිය ගෝඨා ගෝ හොම් සාර්ථක වෙන්නත්​

    හුදෙක්ම වැඩබලන ජනාධිපති වෙලා උන්න රනිලා ගෝ හෝම් ෆේල් වෙන්නත් හේතුව මොකද්ද ..​

    රාජපක්ෂට නේද චන්දෙ දුන්නේ දැන් ඉතින් පුක නොදී පලයන්. 🤭🤭

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,888
    113
    සේදවත්ත
    ලොල් ප්‍රසන්න තඩිය කියනව නම් ඇත්ත වෙන්න ඇති ඩීල් නැති සුපිරිසිදු ඩයල්එකනෙ 😂. පගාව එහෙම අරං අතේ මාට්ටුඋනේ මූ නෙවේ නේද? 😂
    උගේ කටෙත් පස් මගේ කටෙත් පස්

    ප්‍රසන්නය කියන්නේ හොරෙක් තක්කඩියෙක්

    අනුර කියන්නේ ලෝකෝත්තරයෙක්

    ඕකුන්ට බලය දීලම බලන්න ඕනේ ඔය කටින් හිටවන බතල පෑලවෙනවද කියලා.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    redde rewila uththara nathi unaham kiyana katha, office pv eke mata sinhala type karanna behe kiyala mama kalinma kiyala thiyenne pons

    @2osama thawama mama jeppanta kade giya thread ekak hoya ganna beri una neda???
    ------ Post added on Mar 26, 2023 at 12:32 AM
    තමුසේ ජෙප්පන්ට කඩේ ගිය නැති Thread එකක් හොයනවා තාම හොයා ගන්න බැරි උනා 😛