ඩීසල් අඩු උනාට බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නෑ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,321
    10,641
    113
    ගැමුනු කැරි කොල්ලා..මූ දැන් මාස ගානක ඉදන් ඔය බයිලේ ගහනවා..කලින් වැඩි කරාට මුන් ගාස්තු වැඩි කරේ නෑ කියලා..දැන් කොච්චර අඩු උනත් මූ අඩු කරන් නෑ🤣
     

    Similar threads