ඩීසල් නැවක් එයි… පිලිගන්න වරායේ සුළු උත්සවයක්…

thomian

Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113

    ඩීසල් නැවක් එයි… පිලිගන්න ඇමති දෙපලක් යයි.. වරායේ සුළු උත්සවයක්…​

    ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස් දහසක් අඩංගු නෞකාවක් මෙරටට එවා තිබේ.

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවෙන් බලාපොරොත්තු වන ඩොලර් මිලියන 500ක ණය පහසුකම යටතේ මෙම නෞකාව ලබා දී ඇත.

    මෙම ඩීසල් තොගය කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත භාරදුන්නේය.

    මෙම අවස්ථාව සඳහා වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාද එක්විය.

    lanka c news
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,207
    198,847
    113
    Colombo, Sri Lanka
    Jim Carrey Dancing GIF
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,203
    54,982
    113
    Colombo
    @N A K A M U R A අයියේ.චීන ස ලගෙනුත් මොනවහරි ඉල්ලගන්න.ඉන්දියන් ඩස්පයින්ට නෝන්ඩි වෙන්න එපා...
     
    • Haha
    Reactions: ruchira55

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඩීසල් තොගය කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත භාරදුන්නේය. - මෙම අවස්ථාව සඳහා වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාද එක්විය.

    :baffled:
    :D :lol:
     
    • Haha
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,723
    113

    ඩීසල් නැවක් එයි… පිලිගන්න ඇමති දෙපලක් යයි.. වරායේ සුළු උත්සවයක්…

    ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස් දහසක් අඩංගු නෞකාවක් මෙරටට එවා තිබේ.

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවෙන් බලාපොරොත්තු වන ඩොලර් මිලියන 500ක ණය පහසුකම යටතේ මෙම නෞකාව ලබා දී ඇත.

    මෙම ඩීසල් තොගය කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත භාරදුන්නේය.

    මෙම අවස්ථාව සඳහා වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාද එක්විය.

    Source
    mona huth......... :ROFLMAO:
     
    • Haha
    Reactions: NRTG