මොකො උබ බෙන්ස් එකකද පදින්නේ?
යාපා කියුවනම් ඉතින් ලොකුවට හිතන්න එපා

පියර්එකේ බර්ත් එකට ගන්නකන් නැවක් සුවර් නැහැ සහෝ.අපි බස් වල යන්නෙ ගුපියො![]()
https://www.marinetraffic.com/en/ais/home/centerx:79.6/centery:6.8/zoom:10 මේකේ විදිහට tanker 2i gas නැවකුයි තියනවා වරාය ලග

සූරපප්ප කාටුන් එක මතක් වුනා .කොල්ලකරුවන්ගෙ නැවෙ කුඹගහේ හිටිය කාබේරිය...අද ඩීසල් නැවක් එනව කුබ ගහේ නන්දසේන නැගල... ඌ ඉදල නැත්තේ නැව ගේන්න ගිහින්..
ගැහැව්වොත් බාන්නේ නැ කියල සිංහලුන්ට තර්ජනය කරනව
ඊයේ මම දැකපු හීනයක්..