ඩීසල් නැව ???

dilann

Well-known member
  • Jul 6, 2018
    67,156
    166,255
    113
    එකමත් එක රටක
    අද ඩීසල් නැවක් එනව කුබ ගහේ නන්දසේන නැගල... ඌ ඉදල නැත්තේ නැව ගේන්න ගිහින්..
    ගැහැව්වොත් බාන්නේ නැ කියල සිංහලුන්ට තර්ජනය කරනව

    ඊයේ මම දැකපු හීනයක්..
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අද ඩීසල් නැවක් එනව කුබ ගහේ නන්දසේන නැගල... ඌ ඉදල නැත්තේ නැව ගේන්න ගිහින්..
    ගැහැව්වොත් බාන්නේ නැ කියල සිංහලුන්ට තර්ජනය කරනව

    ඊයේ මම දැකපු හීනයක්..
    සූරපප්ප කාටුන් එක මතක් වුනා .කොල්ලකරුවන්ගෙ නැවෙ කුඹගහේ හිටිය කාබේරිය...🤭🤣
     
    • Haha
    Reactions: dilann

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    Like A Boss Ship GIF