ඩීසල් වලට අත තියන්නේ නැතුව පෙට්‍රල්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,190
    34,801
    113

    ඩීසල් වලට අත තියන්නේ නැතුව පෙට්‍රල් වැඩි කරන්න තිබුනේ 50කින්. රටක් දුවන්නේ ඩීසල් වලින්.

    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,260
    47,111
    113

    Village People Dancing GIF by de chinezen
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,260
    47,111
    113
    ඉරානෙට පුක දිදී හිටපු උන්ට දැන් තේරෙයි

    ඉතිං මෝඩයෝ ඉරානෙද යුද්දේ පටන් ගත්තේ උඹලගේ peace president කියන නාකි හම්පඩ ට්‍රම්‍ප් කියන මෝඩ හරකනේ...🤣

    Donald Trump GIF
     
    Last edited:
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,972
    1
    58,283
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතිං මෝඩයෝ ඉරානෙද යුද්දේ පටන් ගත්තේ උඹලගේ peace president කියන නාකි හම්පඩ ට්‍රම්‍ප් කියන මෝඩ හරකනේ...🤣

    Donald Trump GIF

    වටේම තියෙන රටවල් වලට ගහල හෝමුස් වහගෙන ඉන්නෙ කැරියො ටික. ඇමරිකාවට ගහනවා නම් ඇමරිකාවට ගහපන්කො.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,260
    47,111
    113
    වටේම තියෙන රටවල් වලට ගහල හෝමුස් වහගෙන ඉන්නෙ කැරියො ටික. ඇමරිකාවට ගහනවා නම් ඇමරිකාවට ගහපන්කො.

    ඉතිං ඵහෙම කරේ උන්ට අැමරිකන් පක්කු ගහපු නිසානේ...උන් කලින්ම කිව්වා අායේ උන්ට ගැහුවොත් ඕක වහනවා හතර වටේටම නෙලනවා කියලා..ඉතිං උන් ඒ කියපු විදිහට කරා🤣

    https://elakiri.com/threads/අපිට-අා...ෙලනවා-ඉරානයෙන්-ට්‍රම්ප්ට-තර්ජන-🔴💥💥💥🔥.2237802/
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,260
    47,111
    113
    යුදෙව් පොන්නයෙක් අැවිත් ඊයේ තෙල් පෝලිමේ ලැගන් ඉඳලා..නෙතන්යාහු තෙල් ඵවලා නෑ වගේ කුරුසයොන්ට🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,972
    1
    58,283
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතිං ඵහෙම කරේ උන්ට අැමරිකන් පක්කු ගහපු නිසානේ...උන් කලින්ම කිව්වා අායේ උන්ට ගැහුවොත් ඕක වහනවා හතර වටේටම නෙලනවා කියලා..ඉතිං උන් ඒ කියපු විදිහට කරා🤣
    ඇමරිකාව කෙලින්ම ඉරානෙට ගැහුවා. ඒකට ඉරානෙ අපිට ගහනවා. ත්‍රස්ත ලොජික් ☝️ :-D
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,579
    1
    3,600
    113
    Earth

    ඩීසල් වලට අත තියන්නේ නැතුව පෙට්‍රල් වැඩි කරන්න තිබුනේ 50කින්. රටක් දුවන්නේ ඩීසල් වලින්.

    ඔය මෝඩ වැඩේ තමයි කලින් කරේ.

    ඔය Sectors කලින් අදුරගෙන ඒවට විතරක් සහනාධාරයක් දෙන්න ඕන. නැත්නම් වෙන්නෙ බස් එකයි, බෙන්ස් කාර් එකයි දෙකම ගහන්නෙ ඩීසල් සහනාධාරයට.

    PS : පෙට්‍රල් වලින් දුවන Delivery වාහනත් තියෙනවා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,260
    47,111
    113
    ඇමරිකාව කෙලින්ම ඉරානෙට ගැහුවා. ඒකට ඉරානෙ අපිට ගහනවා. ත්‍රස්ත ලොජික් ☝️ :-D

    අනේ උඹේ මොළේ..ඉරානේ කොහොමද අැමරිකාවට කෙලින්ම ගහන්නේ..උන්ට උඹලගේ අැමරිකන් පක්කුන්ට වගේ රටවල් වලට ගහ ගහ විනාස කරන්න හදාගත්ත aircraft carrier නෑ..අනික අැමරිකන් උන් වගේ රටවල් වටේටම අටවගත්ත බේස් නෑ.. 🤣🤣

    Usa Flex GIF by truTV’s Impractical Jokers
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,260
    47,111
    113
    එහෙම කියන්නෙ ත්‍රස්තවාදියෝ.

    උඹ ඒ කාලේ මේකේ කොටින්ටත් කඩේ ගිය ඵකෙක් නේද හමුදාවට බැණ බැණ..කොටි නම් freedom fighters ලා වෙන උන් තමයි ත්‍රස්තවාදියෝ🤣🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,972
    1
    58,283
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ ඒ කාලේ මේකේ කොටින්ටත් කඩේ ගිය ඵකෙක් නේද හමුදාවට බැණ බැණ..කොටි නම් freedom fighters ලා වෙන උන් තමයි ත්‍රස්තවාදියෝ🤣🤣
    ඇමරිකාවට ඊශ්‍රායලයට රිදෙන්න තමයි මෙහෙ පාස්කු බෝම්බ ගැහුවෙත් - ත්‍රස්තවාදියො
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,260
    47,111
    113
    ඇමරිකාවට ඊශ්‍රායලයට රිදෙන්න තමයි මෙහෙ පාස්කු බෝම්බ ගැහුවෙත් - ත්‍රස්තවාදියො

    ISIS හැදුවේ තොපේ අැමරිකාව/ ඊශ්‍රායලය නේ..🤣🤣

    ඒ කියන්නේ තොපේ පල්ලි වලට ගහන් තියෙන්නේ තොපේ ජාතියේ උන්මයි..🤣