ඩීසල් සාධකය ඉවත් කිරීම...

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඩීසල් සාධකය ඉවත් කිරීම...

    බදු සහන හරහා ලංකාවේ ඉතාම ජනප්‍රිය වූ වාහන වර්ගය නම් ඩීසල් ඩබල් කැබ්ස්ය.

    Hilux, Nawara, L200 වැනි
    වාහන වර්ග දැන් වැහි වැහැලාය. සමහර වාහන විකුණන ආයතන වල ඇත්තේ මේවා පමණි.

    රජය මේ "ප්‍රශ්ණයට" සරල විසඳුමක් දී ඇත. එනම් ඩීසල් සාධකය වෙළඳපලින් ඉවත් කිරීමයි.

    දැන් ඩීසල් හා පෙට්‍රල් අතර මිල වෙනස 23% පමණි. ඩීසල් වාහන වලට ගෙවන බදු මුදල හා නඩත්තු වියදමද සැලකිල්ලට ගත් විට ඩීසල් වාහනකින් ලැබෙන වාසියක් නැත.

    ලොව බොහොමයක් රටවල
    ඩීසල් හා පෙට්‍රල් අතර මිලෙහි එතරම් වෙනසක් නැත. ලංකාවේ තත්වයට හේතුව නම් රජය පෙට්‍රල් වලින් අධික බදු මුදලක් උපයා ගැනීමයි.

    ඩීසල් මිල අඩු කර තබා ගැනීමෙන් භාණ්ඩ හා සේවා මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමින් ඉහළ යාම පාලනය කර තිබිණි. නමුත් හිටි හැටියේ ඩීසල් මිල විශාල වශයෙන් ඉහළ දැමීමෙන් භාණ්ඩ හා සේවා මිල සීග්‍රයෙන් ඉහළ යාම වලක්වා ගත නොහැකි වනු ඇත. පඩි වැඩි වීමේ වාසිය එතනින්ම ජනතාවට අහිමි වී ඇත. සාමාන්‍ය ජනතාවට මින් කෙළවී ඇති අතර මෙහි ප්‍රතිඵල කීපයක් ඉදිරියේදී දක්නට ලැබෙනු ඇත.

    වාසි - කබල් ඩීසල් වාහන භාවිතයෙන් ඉවත් කිරීමට ජනතාව උනන්දු වීම. තඩි වාහන (පෙට්‍රල්/ඩීසල්) ගෙන්වීම අවම වීම. පරිසරයට වඩාත් හිතකර දෙමුහුම් වාහන භාවිතය වැඩි වීම. :D

    අවාසි - (සියළු බඩු මුට්ටු වල ගණන් ඉහළ යාම, ප්‍රවාහන වියදම් ඉහළ යාම ආදියට අමතරව) ඉන්දියන් වාහන වළින් ලංකාව පිරී ඉතිරී යාමේ අවදානම :no:

    අදහස් දක්වන්න...:D

    සැ. යු. - මෙහි අරමුණ රජයට කඩේ යාම නොවන බව සලකන්න.
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට නිදිමත හින්දා මේක මෙහෙම පේනවද...
    නැත්තං මේකෙ ඇත්තටම තියෙන්නෙ මම කියවන දේ ද ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    පුදුම ෆන් එකක් තියෙන්නෙ මටනම්....කෝ දැන් චන්දෙ දීපු එකෙක්වත් නෑ....කෑ ගහන එව්න් විතරයි ඉන්නෙ....බය වෙන්න එපා කොල්ලනේ...මොනව වැඩි උනත් අපිට highway එකක් තියෙනව නැව් එන්නෙ නැති වරායක් තියෙනව...පාඩුලබන අමාත්‍යංශ ගොඩක් තියෙනව..මෝඩ ඇමති මණ්ඩලයක් ඉන්නව....මොලේ කලඳක් නැති ජනාදිපති කෙනෙක් ඉන්නව..........ආඩම්බර වෙයල්ල ඒක ගැන...


    From FB :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මතක ඇති මයෙහිතේ කට්ටිය උඩදාගෙන ගිහින් මුන්ගෙ දෑත් ශක්තිමත් කරා. ඹන්න ඒ ශක්තිමත් දෑත් වලින් දුප්පතාව උස්ස උස්ස පොලේ ගහනව.... ආසයි නේ................!!!

    From FB :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    අපිටනම් ගානක්වත් නෑ අනේ...තව මදි වගේ...!
    අපි ඉතිං උගත්, බුද්ධිමත්, දේශ මාමක, දේශ හිතෛශී ජනතාවනේ...!!
    සුභම සුභ අනාගතයක් මෙයාලා......!!


    From FB :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුදුම ෆන් එකක් තියෙන්නෙ මටනම්....කෝ දැන් චන්දෙ දීපු එකෙක්වත් නෑ....කෑ ගහන එව්න් විතරයි ඉන්නෙ....බය වෙන්න එපා කොල්ලනේ...මොනව වැඩි උනත් අපිට highway එකක් තියෙනව නැව් එන්නෙ නැති වරායක් තියෙනව...පාඩුලබන අමාත්‍යංශ ගොඩක් තියෙනව..මෝඩ ඇමති මණ්ඩලයක් ඉන්නව....මොලේ කලඳක් නැති ජනාදිපති කෙනෙක් ඉන්නව..........ආඩම්බර වෙයල්ල ඒක ගැන...


    From FB :yes:

    :rofl::rofl::rofl::yes::yes: +6 ;)
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    අපිටනම් ගානක්වත් නෑ අනේ...තව මදි වගේ...!
    අපි ඉතිං උගත්, බුද්ධිමත්, දේශ මාමක, දේශ හිතෛශී ජනතාවනේ...!!
    සුභම සුභ අනාගතයක් මෙයාලා......!!


    From FB :yes:

    aniwa
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    උබ කියන දේ ඇත්ත තමයි . නමුත් diesel සහ petrol අතර පරතරය අඩු කරන්න තිබුනේ ඔක්කොම තෙල් මිල වැඩි කරලා නෙවි. petrol වලට ගහන ලොකු බද්ද අඩු කරලා ගාන පහලට අරන්. දැන් නඩත්තුවත් එක්ක බැලුවම diesel වාහනයකින් මහා ලාබයක් ලැබෙන්නේ නේ ඔය යන විදියට.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    බස් තියෙන එකා පාඩුව පියවගන්න බස් ගාස්තු වැඩි කරයි (urajdrlk- SORRY BRO)
    බඩු ට්‍රාන්ස්පෝර්ට් කරන උන් බඩු වල මිල වැඩි කරලා පාඩුව පියව ගයි
    මලු අල්ලන එවුන් මලු මිල වැඩි කරලා පාඩුව පියව යි
    එකී නොකී මෙකි එවුන් තමන්ගේ පදුවල් මිල වැඩි කරලා පියව ගයි
    එතකොට මේකේ අන්තිම පලය මේවා මිලට ගන්න පොදු ජනතාව උන් සුනිමල්ගේ අහවල් විකිනලද උන්ගේ වියදම දරා ගන්නේ