එහෙම HDMI අවුට් එක දෙකට බෙදල ලයින් දෙකක් කරගන්ඩ ගැජට් නැද්ද

එහෙම HDMI අවුට් එක දෙකට බෙදල ලයින් දෙකක් කරගන්ඩ ගැජට් නැද්ද
ඇහුව.. එහෙම බැහැඑ බං

හැබැයි මොකක් හරි සිස්ටම් එකක් ඇති,අර TV ෂෝ-රූම් වල වගේ![]()
tv deke channels 2 balanna nam baha, eka un denna ona option eka.
dekema eka kohomath puluwan
tv deke channels 2 balanna nam baha, eka un denna ona option eka.
dekema eka kohomath puluwan
Tv 2 ekapara balanne nahe machn.. nidaganna room ekata avoth thamai eka balenne.
AV Out එකයි HDMI දෙකම එකපාර වැඩ කරනවද?