සිරාවට උන්ගේ ඒවා ජෝක් ඩ බන්
ලපයි සිපයි නළුවෝ
හෙන පොරවල් කියල හිතාගෙන ඉන්නේ
චුටි මල්ලි පොඩි මල්ලි ගේ ජෝක් නම් හොඳයි නේද

බන්දු මහ කැ#යෙක්නේ බං බලාගෙන ගියාම.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලත් දැකල තියෙනවා බන්දු මහ අලි ටෝක් දෙනවා.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලට එන්නෙ නෑ.. මගේ ප්‍රසිද්ධිය නැතිවෙනවා අනං මනං.. ඌ ඔය තරමටම පොරක්ද බං.. අනික උගේ තියෙන්නෙ ජෝක් ද..? අමු කුණුහරුප කියලා පොන්න ජෝක් දෙන්නෙ.. මුගේ ෆිල්ම් එකක් බලන්න පුළුවන්ද බං පවුලෙ උන් එකක් ගිහින්.. පොඩි එකෙක් එක්ක ගිහින්.. මූත් එකයි, ෆ්‍රෙඩීගෙ පුතත් එකයි, ටෙනියත් එකයි.. ලංකාවෙ තියෙන්නෙ අමු පොන්න ජෝක්..
ෆ්‍රෙඩීලගෙ තමා බං ජෝක් තිබ්බෙ.. මුන් මොන පොන්නයොද.. ඔය ඩුබ්ලිකේට් බන්දුත් එහෙම තමා.. හෙළුවෙන් පුක පෙන්න පෙන්න දුවනවා ෆිල්ම් එකක..

අන්න නියම දෙන්නා.

මම නම් මුන්ගේ ඒවා බලන්නේ නෑ. ඔය කිව්ව ඒවා ඔක්කොම හරි.

කිසිම කුණුහරුපයක් නෑ, වැදගත් විදියට ඔක්කොම එක්ක බලන්න පුලුවන්.
අපරාදේ ඒක නැවැත්තුවේ![]()
banina epa uttoo mama asai bandu ta...![]()

ලංකාවේ සිනමාවේ ගොන් ජෝක්ස් කරලා චාටර් කරේ බන්දුවයි ටෙනියයි තමයි. මුන්ගේ තියෙන්නේ කුනුහරප විහිලු බන්ස්. ඒ අතින් බලපුවාම ජෝ අබේවික්‍රම, විජය නන්දසිරි, ගිරිරාජ් කෞශල්ය, ආනන්ද වික්‍රමගේ, සුනිල් හෙටිආරච්චි, රොඩ්නි වර්නකුල එහෙම සෑහෙන්න මට්ටමක ඉන්න සුපිරි නලුවො

අඩෝ ටොයියෝ ... මේකද යහ පාළනෙ