ඩුප්ලිකේට් බන්දු අත්අඩංගුවට

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට නම් බන්දු වගේ පෙන්නේ නෑ බන්.
    කතා කරනකොට නම් ටිකක් වගේ ලගින් යනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බන්දු මහ කැ#යෙක්නේ බං බලාගෙන ගියාම.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලත් දැකල තියෙනවා බන්දු මහ අලි ටෝක් දෙනවා.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලට එන්නෙ නෑ.. මගේ ප්‍රසිද්ධිය නැතිවෙනවා අනං මනං.. ඌ ඔය තරමටම පොරක්ද බං.. අනික උගේ තියෙන්නෙ ජෝක් ද..? අමු කුණුහරුප කියලා පොන්න ජෝක් දෙන්නෙ.. මුගේ ෆිල්ම් එකක් බලන්න පුළුවන්ද බං පවුලෙ උන් එකක් ගිහින්.. පොඩි එකෙක් එක්ක ගිහින්.. මූත් එකයි, ෆ්‍රෙඩීගෙ පුතත් එකයි, ටෙනියත් එකයි.. ලංකාවෙ තියෙන්නෙ අමු පොන්න ජෝක්..

    ෆ්‍රෙඩීලගෙ තමා බං ජෝක් තිබ්බෙ.. මුන් මොන පොන්නයොද.. ඔය ඩුබ්ලිකේට් බන්දුත් එහෙම තමා.. හෙළුවෙන් පුක පෙන්න පෙන්න දුවනවා ෆිල්ම් එකක..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සිරාවට උන්ගේ ඒවා ජෝක් ඩ බන්
    ලපයි සිපයි නළුවෝ

    හෙන පොරවල් කියල හිතාගෙන ඉන්නේ

    චුටි මල්ලි පොඩි මල්ලි ගේ ජෝක් නම් හොඳයි නේද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවට උන්ගේ ඒවා ජෝක් ඩ බන්
    ලපයි සිපයි නළුවෝ

    හෙන පොරවල් කියල හිතාගෙන ඉන්නේ

    චුටි මල්ලි පොඩි මල්ලි ගේ ජෝක් නම් හොඳයි නේද
    අන්න මචං කොමඩි.. සිරාවටම මට උන් දෙන්නා අමතක උනා කියහංකො..
    කුණුහරුප නෑ සුපිරි ජෝක්ස්.. මේ මොන හිකනලුවොද බං.. අනික මුගේ හෙන පොන්න ඇක්ටින් තියෙන්නෙ.. බලපං ඔය ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට ආවාම.. ජෝක් කරන එකෙත් සීමාවක් තියෙනවා.. මූ අහන අහන එකට මෝඩ ජෝක් දාන්නෙ..
     
    • Like
    Reactions: markhaloce

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පව් යකෝ අහිංසකයා :angry::angry::angry::angry:
    බන්දු අමු කැරි බල්ලෙක්නේ බලන් ගියාම :angry::angry::angry::angry:
    පොන්න හුත්තගෙ ජෝක් දැන් මිනිස්සු ගනන් ගන්නෑ කියල මේ අහිංසකය පලිද?? :no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බන්දු මහ කැ#යෙක්නේ බං බලාගෙන ගියාම.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලත් දැකල තියෙනවා බන්දු මහ අලි ටෝක් දෙනවා.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලට එන්නෙ නෑ.. මගේ ප්‍රසිද්ධිය නැතිවෙනවා අනං මනං.. ඌ ඔය තරමටම පොරක්ද බං.. අනික උගේ තියෙන්නෙ ජෝක් ද..? අමු කුණුහරුප කියලා පොන්න ජෝක් දෙන්නෙ.. මුගේ ෆිල්ම් එකක් බලන්න පුළුවන්ද බං පවුලෙ උන් එකක් ගිහින්.. පොඩි එකෙක් එක්ක ගිහින්.. මූත් එකයි, ෆ්‍රෙඩීගෙ පුතත් එකයි, ටෙනියත් එකයි.. ලංකාවෙ තියෙන්නෙ අමු පොන්න ජෝක්..

    ෆ්‍රෙඩීලගෙ තමා බං ජෝක් තිබ්බෙ.. මුන් මොන පොන්නයොද.. ඔය ඩුබ්ලිකේට් බන්දුත් එහෙම තමා.. හෙළුවෙන් පුක පෙන්න පෙන්න දුවනවා ෆිල්ම් එකක..

    :yes::yes::yes::dull:
    මම නම් මුන්ගේ ඒවා බලන්නේ නෑ. ඔය කිව්ව ඒවා ඔක්කොම හරි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සිරාවට උන්ගේ ඒවා ජෝක් ඩ බන්
    ලපයි සිපයි නළුවෝ

    හෙන පොරවල් කියල හිතාගෙන ඉන්නේ

    චුටි මල්ලි පොඩි මල්ලි ගේ ජෝක් නම් හොඳයි නේද

    :yes::yes: අන්න නියම දෙන්නා.
    කිසිම කුණුහරුපයක් නෑ, වැදගත් විදියට ඔක්කොම එක්ක බලන්න පුලුවන්.
    අපරාදේ ඒක නැවැත්තුවේ :(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බන්දු මහ කැ#යෙක්නේ බං බලාගෙන ගියාම.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලත් දැකල තියෙනවා බන්දු මහ අලි ටෝක් දෙනවා.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලට එන්නෙ නෑ.. මගේ ප්‍රසිද්ධිය නැතිවෙනවා අනං මනං.. ඌ ඔය තරමටම පොරක්ද බං.. අනික උගේ තියෙන්නෙ ජෝක් ද..? අමු කුණුහරුප කියලා පොන්න ජෝක් දෙන්නෙ.. මුගේ ෆිල්ම් එකක් බලන්න පුළුවන්ද බං පවුලෙ උන් එකක් ගිහින්.. පොඩි එකෙක් එක්ක ගිහින්.. මූත් එකයි, ෆ්‍රෙඩීගෙ පුතත් එකයි, ටෙනියත් එකයි.. ලංකාවෙ තියෙන්නෙ අමු පොන්න ජෝක්..

    ෆ්‍රෙඩීලගෙ තමා බං ජෝක් තිබ්බෙ.. මුන් මොන පොන්නයොද.. ඔය ඩුබ්ලිකේට් බන්දුත් එහෙම තමා.. හෙළුවෙන් පුක පෙන්න පෙන්න දුවනවා ෆිල්ම් එකක..

    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes::dull:
    මම නම් මුන්ගේ ඒවා බලන්නේ නෑ. ඔය කිව්ව ඒවා ඔක්කොම හරි.
    :yes::yes::yes:
    පොඩි එකෙක් එක්ක, අම්මා තාත්තා එක්ක මුන්ගෙ ෆිල්ම් එකක් බලන්න ගියොත් වස ලැජ්ජාවක් බං වෙන්නෙ.. බලපං ලීඩර් කියන ෆිල්ම් එක එහෙම.. ඒකෙ ඉන්න පොන්සියො දෙන්නත් එහෙමයි.. එකෙක් ෆ්‍රෙඩීගෙ පුතා.. අනිකගෙ නම මතක නෑ.. අර කොකටුවා වගේ උස කෙට්ටු ඩයල් එක.. කොයි වෙලාවෙත් කුණුහරුපෙන්මයි ආතල් දෙන්නෙ.. රංජා බලන්න ගිහින් මට ලංකාවෙ කොමඩි ෆිල්ම් බැලිල්ල එපා උනා බං.. ආයෙ නම් බලන්නෑ ඕකුන් ගෑවිච්ච සිංහල ෆිල්ම් එකක් කෙල්ල එක්ක, අම්මා තාත්තා එක්ක ගිහින්.. අන්තිමේ අපිට එයාලට මූණ දෙන්න බැරි වෙනවා..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    බන්දු මහ කැ#යෙක්නේ බං බලාගෙන ගියාම.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලත් දැකල තියෙනවා බන්දු මහ අලි ටෝක් දෙනවා.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලට එන්නෙ නෑ.. මගේ ප්‍රසිද්ධිය නැතිවෙනවා අනං මනං.. ඌ ඔය තරමටම පොරක්ද බං.. අනික උගේ තියෙන්නෙ ජෝක් ද..? අමු කුණුහරුප කියලා පොන්න ජෝක් දෙන්නෙ.. මුගේ ෆිල්ම් එකක් බලන්න පුළුවන්ද බං පවුලෙ උන් එකක් ගිහින්.. පොඩි එකෙක් එක්ක ගිහින්.. මූත් එකයි, ෆ්‍රෙඩීගෙ පුතත් එකයි, ටෙනියත් එකයි.. ලංකාවෙ තියෙන්නෙ අමු පොන්න ජෝක්..

    ෆ්‍රෙඩීලගෙ තමා බං ජෝක් තිබ්බෙ.. මුන් මොන පොන්නයොද.. ඔය ඩුබ්ලිකේට් බන්දුත් එහෙම තමා.. හෙළුවෙන් පුක පෙන්න පෙන්න දුවනවා ෆිල්ම් එකක..

    banina epa uttoo mama asai bandu ta... :(:(:(:(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    :yes::yes: අන්න නියම දෙන්නා.
    කිසිම කුණුහරුපයක් නෑ, වැදගත් විදියට ඔක්කොම එක්ක බලන්න පුලුවන්.
    අපරාදේ ඒක නැවැත්තුවේ :(
    පොඩි මල්ලි චූටි මල්ලි හොඳයි .ඇක්ටින් වලින් ගත්තොත් ජයලත් මනෝරත්න ,ජෝ අබේ වික්‍රමල ,ඇනස්ලි ,බර්ටිලා වගේ අය සුපිරි පොරවල් .
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,965
    113
    Dubai
    ලංකාවේ සිනමාවේ ගොන් ජෝක්ස් කරලා චාටර් කරේ බන්දුවයි ටෙනියයි තමයි. මුන්ගේ තියෙන්නේ කුනුහරප විහිලු බන්ස්. ඒ අතින් බලපුවාම ජෝ අබේවික්‍රම, විජය නන්දසිරි, ගිරිරාජ් කෞශල්ය, ආනන්ද වික්‍රමගේ, සුනිල් හෙටිආරච්චි, රොඩ්නි වර්නකුල එහෙම සෑහෙන්න මට්ටමක ඉන්න සුපිරි නලුවො
     
    • Like
    Reactions: [email protected]

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    meka sadaranai.. mokada mamath ona tharam dekka me duplicate dial eka bandu ge acting style eka use karala e accent eken katha karala podi podi films karala CD gahala wikunanna dala thiyanawa...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    banina epa uttoo mama asai bandu ta... :(:(:(:(
    කිනම් හේතුවක් මතද උඹ ඌට ආසා කරන්නෙ..? :frown:

    ලංකාවේ සිනමාවේ ගොන් ජෝක්ස් කරලා චාටර් කරේ බන්දුවයි ටෙනියයි තමයි. මුන්ගේ තියෙන්නේ කුනුහරප විහිලු බන්ස්. ඒ අතින් බලපුවාම ජෝ අබේවික්‍රම, විජය නන්දසිරි, ගිරිරාජ් කෞශල්ය, ආනන්ද වික්‍රමගේ, සුනිල් හෙටිආරච්චි, රොඩ්නි වර්නකුල එහෙම සෑහෙන්න මට්ටමක ඉන්න සුපිරි නලුවො
    :yes::yes::yes:
    තව කීපදෙනෙක් ඉන්නවා ගොබ්බ ඇක්ටින් දාන.. ෆ්‍රෙඩියගෙ පුතයි අර කෙට්ටු උස ඩයල් එකයි.. සන්සුන් නොසන්සුන් එකේ ඉන්නෙ..

    හැබැයි බන්දු හිතන් ඉන්නෙ බං සිංහල සිනමාවේ ෆ්‍රෙඩී ඇරුණම ඌ තමා කොමඩි රජු කියලා..:rofl:

    උඹ දැකල තියෙද පෙලක් වෙලාවට ඌ ඌවම පහත් කරලා කතා කරනවා.. මං දැක්කමයි ඔය වගේ ගොබ්බයෙක්..:yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ලංකාවේ සිනමාවේ ගොන් ජෝක්ස් කරලා චාටර් කරේ බන්දුවයි ටෙනියයි තමයි. මුන්ගේ තියෙන්නේ කුනුහරප විහිලු බන්ස්. ඒ අතින් බලපුවාම ජෝ අබේවික්‍රම, විජය නන්දසිරි, ගිරිරාජ් කෞශල්ය, ආනන්ද වික්‍රමගේ, සුනිල් හෙටිආරච්චි, රොඩ්නි වර්නකුල එහෙම සෑහෙන්න මට්ටමක ඉන්න සුපිරි නලුවො

    අර බෝඩිම කියලා ගියේ කතාවක්. එකේ සෙට් එකම සිරා බන් .:yes::yes::yes::yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113
    අඩෝ ටොයියෝ ... මේකද යහ පාළනෙ
    :rofl:

    ඇත්තනේ බන් එක ගොන් බන්දුවෙක් හිටියාම ඇති.. බ්ංදුත් බන්දු වගෙ වෙන්න ගියාම අපිට තමා එපා වෙන්නේ.. මුන්ගේ ගොන් ජොක් බලලා:dull: