ඩුප්ලිකේට් බන්දු අත්අඩංගුවට

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol::lol: සමහර උන් හරි ආසයි බං කුණුහරුප කියන කොට ඒකයි හේතුව. මුන් දන්නේ ඩබල් මීනින් හෝ නැත්නම් අමු අමුවේ කුණුහරුප කියලා ගොන් ආතල් ගන්නවට තමයි. ගොඩක්ම ළමාවිය සවර්ධයන නැති උන් තමා ඔව්වා හෙන ජෝක් කරගෙන දඟලන්නේ. :lol::lol:

    මේකට නම් උපරිමේටම රිදෙයි.... :P
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඩුප්ලිකේට් බන්දු අත්අඩංගුවට

    බන්දුගේ මෝඩ ජෝක් වලට හිනයන්නේ නැහැ . එත් මේ බින්දුවා දිහා බලන් හිටියත් මාර ජොලි බන් ....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හරි හරි. මම ඉතින් මෙතන කිව්වේ නෑනෙ මේ සීන් එක උඹලගේ ගෙදරදී වුන එකක් කියලා. ඔන්න උඹම තමයි පැනලා කිව්වේ. මම කිව්වේ මගේ යාලුවෙක්ගෙ ගෙදර කියලා විතරයි. උඹම තමයි උඹේ ගෙදරදී වෙච්ච දෙයක් කියලා පැනලා කිව්වේ. දැන් ඉතින් මට කරන්න දෙයක් නෑ හරිය? :D

    :lol::lol::lol:

    ලෝකෙ ඉන්න අතින් උනුත් උබ කැමති දේටම කැමති වෙන්න ඕන කියල හිතන නිසා තමයි මේ සේරම ප්‍රශ්න ඇති වෙන්න..

    දැන් මම කියනව thrash metal සින්දුවක් දාල..
    අහපං යකෝ මේව තමයි සිංදු මනස සැහැල්ලු වෙනව මොනා හරි වැඩක් කරද්දී පට්ට විදියට concentrate කරන්න පුළුවන් කියල..

    ඊට පස්සෙ දාල කියනව මොකෙක් හරි පො@නයෙක් ගෙ සින්දුවක්..
    මේව සින්දුද ප@..
    ගොන් සිනීබෝල නහයෙන් අඩන පො@නයින්ට හොදයි මේව කියල..

    දැන් ය සින්දුව අහල මැරෙන්න හදන උන්ට මොනා හිතෙයි ද..
    ලගදිත් දැක්ක මම පිස්සුවෙන් වගේ ඔය සින්දුව කියනව රොෂාන් කාරයට කියන්න දෙන්නෙත් නැතුව වේදිකාව ලගටම ඇවිත් කෑ ගගහ..

    උඹේ බුද්දිය තාම මෝරලා මදි බන්. උඹේ ඔය reply එක ඇතුලෙම කරලා තියෙන්නේ Roshan Fernando ගේ සින්දු අහන එවුන්ව පාච්චල් කරන එක නේ. එහෙම බෑනේ උඹ කියන විදියට. එක එක්කෙනාගේ රසාස්වාදය වෙනස්. ඉතින් රොෂාන්ගේ සින්දු අහන එවුන්ටත් ඒක ඒ විදියම වෙන්න ඕනේ නේද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඒක මාර හු*තක් නෙ..
    අනිත් උන්ගෙ රසවින්දනය උබේ රසවින්දනයට සමාන වෙන්න ඕනද..
    උබට විදින්න පුළුවන් ඒව විතරයි උසස්..
    අනිත් ඒවා එතකොට ?

    :lol::lol:

    ගල් එක්ක චු කරන කොල්ල ඇවිල්ල:eek:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උඹේ බුද්දිය තාම මෝරලා මදි බන්. උඹේ ඔය reply එක ඇතුලෙම කරලා තියෙන්නේ Roshan Fernando ගේ සින්දු අහන එවුන්ව පාච්චල් කරන එක නේ. එහෙම බෑනේ උඹ කියන විදියට. එක එක්කෙනාගේ රසාස්වාදය වෙනස්. ඉතින් රොෂාන්ගේ සින්දු අහන එවුන්ටත් ඒක ඒ විදියම වෙන්න ඕනේ නේද?

    :lol::lol::lol::lol:

    හිනා කාල පනගියා..
    උබ ශිෂ්‍යත්වෙ නේද තාම..

    මම රොෂාන් කාරයට ඔතන බැනල නැහැ.. බනින්නෙත් නැහැ..
    උගෙ සිංදු අහන්න බැරි ඒව ඈ..
    රොෂාන් කාරයව එහෙම පාච්චල් කරල මම කිව්වොත් උගෙ සිංදු අහන උන්ට මොන වගේ ෆීලින්ග් එකක් ඇති වෙයිද කියල පෙන්නලා දීල තියෙන්නෙ..

    හරියට උබ ටෙනි බන්දුවව පාච්චල් කරල mr been හෙන ලොකුයි කිව්ව වගේ තමයි..

    :lol::lol::lol:

    හිස් තැන් පුරවන්න

    තෝ _ _ ගො_ හ_ _ _ක් යකෝ _ ඩ මූ _ _ _ ක්

    :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගල් එක්ක චු කරන කොල්ල ඇවිල්ල:eek:

    අපි extraordinary..
    AKA #GOD

    ඇයි අවුල්ද..
    දනගහපන්

    4.gif
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol::lol::lol:

    හිනා කාල පනගියා..
    උබ ශිෂ්‍යත්වෙ නේද තාම..

    මම රොෂාන් කාරයට ඔතන බැනල නැහැ.. බනින්නෙත් නැහැ..
    උගෙ සිංදු අහන්න බැරි ඒව ඈ..
    රොෂාන් කාරයව එහෙම පාච්චල් කරල මම කිව්වොත් උගෙ සිංදු අහන උන්ට මොන වගේ ෆීලින්ග් එකක් ඇති වෙයිද කියල පෙන්නලා දීල තියෙන්නෙ..

    හරියට උබ ටෙනි බන්දුවව පාච්චල් කරල mr been හෙන ලොකුයි කිව්ව වගේ තමයි..

    :lol::lol::lol:

    හිස් තැන් පුරවන්න

    තෝ _ _ ගො_ හ_ _ _ක් යකෝ _ ඩ මූ _ _ _ ක්

    :(

    මට ඇත්තම කියපන්. උඹට ඔය බන්දුවයි ටෙනියයි පාරවල දිගේ දුවන ඒවා, කුණුහරප කියන ඒවා, සරම උස්සල පෙන්නන ඒවා දැක්කම බිම පෙරලි පෙරලි හිනා යනවද බන්? :eek:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට ඇත්තම කියපන්. උඹට ඔය බන්දුවයි ටෙනියයි පාරවල දිගේ දුවන ඒවා, කුණුහරප කියන ඒවා, සරම උස්සල පෙන්නන ඒවා දැක්කම බිම පෙරලි පෙරලි හිනා යනවද බන්? :eek:

    :lol:

    මු බන්දුට කඩේ ගිහින් රගපාන චාන්ස් එකක් ගන්න ඉන්නේ.

    කොහොමද ෆිළම එක පටන් ගන්න කොට වෙසි වේසි කියාගෙන කගහගෙන මු එනකොට පට්ටනේ:lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol:

    මු බන්දුට කඩේ ගිහින් රගපාන චාන්ස් එකක් ගන්න ඉන්නේ.

    කොහොමද ෆිළම එක පටන් ගන්න කොට වෙසි වේසි කියාගෙන කගහගෙන මු එනකොට පට්ටනේ:lol::lol:

    මට මැවිලා පේනවා යකෝ.... :lol::lol::lol:

    අම්මෝ හිනාවෙලා බඩත් රිදෙන්න ගත්තා.... :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මට ඇත්තම කියපන්. උඹට ඔය බන්දුවයි ටෙනියයි පාරවල දිගේ දුවන ඒවා, කුණුහරප කියන ඒවා, සරම උස්සල පෙන්නන ඒවා දැක්කම බිම පෙරලි පෙරලි හිනා යනවද බන්? :eek:

    ටෙනි බන්දු ගෙ ඒව බලන්න අරන් තියෙන්නෙ මේ අද ඊයෙ නෙවේ..
    ගොඩාක් කල් බැලුවාම මොලේ පුරුදු වෙනව උන් දැක්ක ගමන් හිනා යන්න..
    උන් කරන දේවල් ජෝක්ස් නෙවේ..

    ඒත් බලපන්.. උන් නිකන් program එකකට ඇවිත් කැස්සත් හිනා යන්නෙ ඇයි ඒ වගේ තාම්යි..
    දැන් mr.been බලපන්..
    එකම ගොන් ජෝක්ස් ටික තමයි.. එහෙට දුවනව මෙහෙට දුවනව ෆේෂල් expressions එකම ටික තමයි..
    ඒත් පොරව කොච්චර බැලුවත් එපා වෙනවද ? නෑ නෙ ?
    උගෙ මෝඩ ගොන් වැඩ වලට හිනා වෙන්නෙ එතකොට අපි මෝඩයො නිසාද ?
    එහෙම හිතන්න එපා බන්..

    වේදිකා නාට්‍යක් බලල තියනව නම් තේරෙයි..
    අලුත් උන් කට්ටියක් කොමඩි වේදිකා නාට්‍යක් කරන කොට..
    මිනිස්සු මුලින් හැසිරෙන විදිය..
    මොන ජෝක් එක දැම්මත් එකෙක් වත් හිනා වෙන්නෙ නෑ..
    එකෙක් දෙන්නෙක් ලාවට හික් හික් ගායි එච්චරයි..
    පැයක් විතර යන්න ඕන මිනිස්සු විස්වාස කරන්න පටන් ගන්න.. ඊට පස්සෙ බලපන් හිනා වෙන හැටි..

    අනික බන්දුවයි ටෙනියයි ඔච්චර ජනප්‍රිය ඇයි ?
    උබත් tv program එකකට ගිහින් සරම උස්සන් කුණුහරපයක් කියපන් කො බලන්න අපි හිනාවෙනද බලන්න ?

    කියයි මොන පො@න ජෝක්ස් එකක් ද ඒ කියල

    3.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :lol:
    මු බන්දුට කඩේ ගිහින් රගපාන චාන්ස් එකක් ගන්න ඉන්නේ.
    කොහොමද ෆිළම එක පටන් ගන්න කොට වෙසි වේසි කියාගෙන කගහගෙන මු එනකොට පට්ටනේ:lol::lol:

    බුවාට කියල පූක්ෂණය කරවනව කෑ ගහපිය බලන්න තව සැරයක්

    :growl::growl:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    ඇයි මචං ෆිල්ම් එකත් මරුනේ..

    අනිවා බං..

    මොන කතාද බං.. ඒ මිනිස්සු ළඟින්වත් තියන්න පුළුවන්ද මුන්.. හැබැයි මුන්ගෙ ලොකුකම තියෙනවා.. ඌ හිතන්නෙ ලංකාවෙ ඉන්න හොඳම කොමඩි නළුවා මූ කියලා..:lol:

    ටෙනියගෙ ස්ටේජ් ඩ්‍රාමා එකක් බලන්න පලයන්.. උගේ හැම එකේම තියෙන්නෙ එකම ස්ක්‍රිප්ට් එකක්.. හෙනම පොන්නයි බං.. දැන් ඒවට හිනා යන උන්ටත් හිනා යන්නෑ.. අහල අහලම ඇති වෙලා තියෙන්නෙ..:(

    100% agree machan :yes:

    Tennison Kooray ekama jokes set eka thama hama thanama dhaanney :yes:

    Bandu a atthin hodai, uu monawahari aluth deyak karanawaa.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ටෙනි බන්දු ගෙ ඒව බලන්න අරන් තියෙන්නෙ මේ අද ඊයෙ නෙවේ..
    ගොඩාක් කල් බැලුවාම මොලේ පුරුදු වෙනව උන් දැක්ක ගමන් හිනා යන්න..
    උන් කරන දේවල් ජෝක්ස් නෙවේ..

    ඒත් බලපන්.. උන් නිකන් program එකකට ඇවිත් කැස්සත් හිනා යන්නෙ ඇයි ඒ වගේ තාම්යි..
    දැන් mr.been බලපන්..
    එකම ගොන් ජෝක්ස් ටික තමයි.. එහෙට දුවනව මෙහෙට දුවනව ෆේෂල් expressions එකම ටික තමයි..
    ඒත් පොරව කොච්චර බැලුවත් එපා වෙනවද ? නෑ නෙ ?
    උගෙ මෝඩ ගොන් වැඩ වලට හිනා වෙන්නෙ එතකොට අපි මෝඩයො නිසාද ?
    එහෙම හිතන්න එපා බන්..

    වේදිකා නාට්‍යක් බලල තියනව නම් තේරෙයි..
    අලුත් උන් කට්ටියක් කොමඩි වේදිකා නාට්‍යක් කරන කොට..
    මිනිස්සු මුලින් හැසිරෙන විදිය..
    මොන ජෝක් එක දැම්මත් එකෙක් වත් හිනා වෙන්නෙ නෑ..
    එකෙක් දෙන්නෙක් ලාවට හික් හික් ගායි එච්චරයි..
    පැයක් විතර යන්න ඕන මිනිස්සු විස්වාස කරන්න පටන් ගන්න.. ඊට පස්සෙ බලපන් හිනා වෙන හැටි..

    අනික බන්දුවයි ටෙනියයි ඔච්චර ජනප්‍රිය ඇයි ?
    උබත් tv program එකකට ගිහින් සරම උස්සන් කුණුහරපයක් කියපන් කො බලන්න අපි හිනාවෙනද බලන්න ?

    කියයි මොන පො@න ජෝක්ස් එකක් ද ඒ කියල

    3.gif

    දැන් මට මේක කියපන් එහෙනම්.

    IMDB එකේ Top Ranking තියෙන Shawshank Redemption Film එකයි රන්ජන් රාමනායක ඉන්න one shot Film එකයි දෙකම එක ද රසාස්වාදය අතින් ගත්තොත්? ඇයි එක එක්කෙනාගේ රසාස්වාදය වෙනස් නේ. ඒ නිසා සමහරුන්ට රන්ජාගේ එක හොඳ වෙන්න පුලුවන්ද shawshank redemption වලට වඩා?