ඩුප්ලිකේට් බන්දු අත්අඩංගුවට

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
බන්දු මහ කැ#යෙක්නේ බං බලාගෙන ගියාම.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලත් දැකල තියෙනවා බන්දු මහ අලි ටෝක් දෙනවා.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලට එන්නෙ නෑ.. මගේ ප්‍රසිද්ධිය නැතිවෙනවා අනං මනං.. ඌ ඔය තරමටම පොරක්ද බං.. අනික උගේ තියෙන්නෙ ජෝක් ද..? අමු කුණුහරුප කියලා පොන්න ජෝක් දෙන්නෙ.. මුගේ ෆිල්ම් එකක් බලන්න පුළුවන්ද බං පවුලෙ උන් එකක් ගිහින්.. පොඩි එකෙක් එක්ක ගිහින්.. මූත් එකයි, ෆ්‍රෙඩීගෙ පුතත් එකයි, ටෙනියත් එකයි.. ලංකාවෙ තියෙන්නෙ අමු පොන්න ජෝක්..

ෆ්‍රෙඩීලගෙ තමා බං ජෝක් තිබ්බෙ.. මුන් මොන පොන්නයොද.. ඔය ඩුබ්ලිකේට් බන්දුත් එහෙම තමා.. හෙළුවෙන් පුක පෙන්න පෙන්න දුවනවා ෆිල්ම් එකක..

Sirawata me Bandu ge joke da ban tiyenne.... boruwata kapichcha panuwek wage dagalana ekane karanne....
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අහ් ඔව් අන්න බුවා. උගේ ඇක්ටින් හිටං සුපිරි බං. :cool::cool:

    උ නළුවෙක් නේ මචං. මු එළුවෙක්

    සුමින්ද සිරිසේන අමතක උනාද ?? තව මේ ලගදි නැති උනේ දයා අල්විස් හොද ප්‍රහන්සන නළුවෙක් බෝඩිම නාට්ටියේ හිටියේ, තව ලාල් හෙට්ටිආරච්චි
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උ නළුවෙක් නේ මචං. මු එළුවෙක්

    සුමින්ද සිරිසේන අමතක උනාද ?? තව මේ ලගදි නැති උනේ දයා අල්විස් හොද ප්‍රහන්සන නළුවෙක් බෝඩිම නාට්ටියේ හිටියේ, තව ලාල් හෙට්ටිආරච්චි

    ලාල් හෙට්ටිආරච්චි newei yako... Sunil Hettiarachchi..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මේ වේසිගෙ පුතාල ප්‍රහසනය කියනදේ ගන්නේ කුණුහරප වලින් විතරයි. පවුලේ සැමට කියල කියන්නේ ෆිල්ම් වල ඔක්කොම පටනගත්ත් වෙලේ ඉදන් කුණුහරප. ගොන් රන්ජනුත් එහමයි. ජයන්ත ච්න්දර්සිරි සමනල සන්දවනියේ ජංගි උස්සන හොරෙක් පෙන්න්නුවේ. ගොන් ජෝක් කියන්නේ ඒවාට. ටෙනිසන් ළමා අපචාර ගැන කතා කලෙත් කුණුහරප වලින් කුරුල්ලා බලපු අය දැකලා ඇති.

    මුන් සම්බවය උනානම් පුකෙන් යයි නේ.

    ගාමිණී එකේ එහෙම ඇක්ටිං බලපන්. අන්න පට්ට ජෝක්. ඒකෙත් ඉතින් ඉන්නේ කුමාර තිරිමාදු,මහේන්ඩ්‍ර, ජගත් චමිල සෙට් එකනේ. බහුභූතයෝ එකත් එල ඒකේත් ඉන්නේ මහේන්ද්‍රලා සෙට් එකනේ බං.

    පවුලේ සැමට කියන ඒවා බලන්න ගියාම පටන් ගත්තු වෙලේ ඉඳන් පුකයි, ඇටෙයි, හිලයි ගගා ඉන්නවා කාලකණ්ණි. නැත්නම් පොන්න ඇක්ශන් ටිකක් දානවා. උන්ම ජෝක් දාලා පසු බිමෙන් උන්ම හිනා වෙන හඬ දානවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උ නළුවෙක් නේ මචං. මු එළුවෙක්

    සුමින්ද සිරිසේන අමතක උනාද ?? තව මේ ලගදි නැති උනේ දයා අල්විස් හොද ප්‍රහන්සන නළුවෙක් බෝඩිම නාට්ටියේ හිටියේ, තව ලාල් හෙට්ටිආරච්චි

    බෝඩිම ඉස්සර සුපිරියට හිනා වෙවී බලපු එකක් බං, තව අර ඉස්සර ගියේ විජන නන්දසිරි, රොඩ්නි එක්ක මැති නැතිදා, එතුමා, මෙතුමා කියලා සෙට් එකක් විල්සන් කොඩිතුවක්කු ඉන්න අන්න කතා. පට්ට.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    machanla mata tiyana podi awulak tamai minihekge action ekakata ( mama kiyanne hasirena widihata) copyrights ganna puluwanda? ehemanam MJ ge action walata MJ copyrights aragena na needa? matanam ma naduwa dapu widiha alluwe na. mokada ehema sex position walata ehema Kamasuthra book eka liyapu ekata puluwanne copy rights ganna :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගාමිණී එකේ එහෙම ඇක්ටිං බලපන්. අන්න පට්ට ජෝක්. ඒකෙත් ඉතින් ඉන්නේ කුමාර තිරිමාදු,මහේන්ඩ්‍ර, ජගත් චමිල සෙට් එකනේ. බහුභූතයෝ එකත් එල ඒකේත් ඉන්නේ මහේන්ද්‍රලා සෙට් එකනේ බං.

    පවුලේ සැමට කියන ඒවා බලන්න ගියාම පටන් ගත්තු වෙලේ ඉඳන් පුකයි, ඇටෙයි, හිලයි ගගා ඉන්නවා කාලකණ්ණි. නැත්නම් පොන්න ඇක්ශන් ටිකක් දානවා. උන්ම ජෝක් දාලා පසු බිමෙන් උන්ම හිනා වෙන හඬ දානවා.

    සුපිරි jokes නම් ඉතින් ගිරිරාජ් කෞශල්ය තමයි. Script Writer
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    same here

    same here. ඒවාට හිනාවෙන එවුනුත් ලංකාවේ ඉන්නවා බන්.

    දවසක් යාලුවෙක්ගෙ ගෙදර ගියපු වෙලාවේ TV එකේ බන්දුයි ටෙනියි හිටපු Film එකක් ගියා. ගෙදර හැමෝම බිම පෙරලි පෙරලි හිනාවෙනවා උන් කියන කුණුහරප වලට.

    මට නම් අප්පිරියයි බන් එහෙම ඒවා ඇහෙද්දීත්. මිනිස්සුන්ගේ රස වින්දනයට වෙච්ච දෙයක් කියලා හිතුනා. ඒ අතින් Mr.Been ට මල් තියල පුදන්න ඕනේ බන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    same here. ඒවාට හිනාවෙන එවුනුත් ලංකාවේ ඉන්නවා බන්.

    දවසක් යාලුවෙක්ගෙ ගෙදර ගියපු වෙලාවේ TV එකේ බන්දුයි ටෙනියි හිටපු Film එකක් ගියා. ගෙදර හැමෝම බිම පෙරලි පෙරලි හිනාවෙනවා උන් කියන කුණුහරප වලට.

    මට නම් අප්පිරියයි බන් එහෙම ඒවා ඇහෙද්දීත්. මිනිස්සුන්ගේ රස වින්දනයට වෙච්ච දෙයක් කියලා හිතුනා. ඒ අතින් Mr.Been ට මල් තියල පුදන්න ඕනේ බන්.

    කුණුහරුපයි, ගොන් ඇක්ටිනුයි තමයි උන් දාන්න දන්නේ.
    අර බන්දුවා අත පුරෝලා මූන අල්ලලා කරකවන්නේ අන්නේ ඒ වගේ පොන්න ඇක්ටින් තමා තියෙන්නේ. :growl::growl:
     
    සිරාවට. ඒත් ඔය බන්දුවගේ ගොන් ජෝක් කාලි තියෙන youtube video වල තියෙන comments එහෙම බලපන්කො. සමහර එවුන්ට බන්දු දෙය්යෝ....

    මේකේ තියෙන comments කියවලා බලපන්කො පහලට යනකම්ම. උඹලා අපි වගේ එවුන්ට හොඳ නැති වුනාට ලංකාවේ බහුතරයකට ගැලපෙන jokes තමයි මේවා.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    same here. ඒවාට හිනාවෙන එවුනුත් ලංකාවේ ඉන්නවා බන්.

    දවසක් යාලුවෙක්ගෙ ගෙදර ගියපු වෙලාවේ TV එකේ බන්දුයි ටෙනියි හිටපු Film එකක් ගියා. ගෙදර හැමෝම බිම පෙරලි පෙරලි හිනාවෙනවා උන් කියන කුණුහරප වලට.

    මට නම් අප්පිරියයි බන් එහෙම ඒවා ඇහෙද්දීත්. මිනිස්සුන්ගේ රස වින්දනයට වෙච්ච දෙයක් කියලා හිතුනා. ඒ අතින් Mr.Been ට මල් තියල පුදන්න ඕනේ බන්.

    ඒක මාර හු*තක් නෙ..
    අනිත් උන්ගෙ රසවින්දනය උබේ රසවින්දනයට සමාන වෙන්න ඕනද..
    උබට විදින්න පුළුවන් ඒව විතරයි උසස්..
    අනිත් ඒවා එතකොට ?

    :lol::lol:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඒක මාර හු*තක් නෙ..
    අනිත් උන්ගෙ රසවින්දනය උබේ රසවින්දනයට සමාන වෙන්න ඕනද..
    උබට විදින්න පුළුවන් ඒව විතරයි උසස්..
    අනිත් ඒවා එතකොට ?

    :lol::lol:

    හරි හරි. මම ඉතින් මෙතන කිව්වේ නෑනෙ මේ සීන් එක උඹලගේ ගෙදරදී වුන එකක් කියලා. ඔන්න උඹම තමයි පැනලා කිව්වේ. මම කිව්වේ මගේ යාලුවෙක්ගෙ ගෙදර කියලා විතරයි. උඹම තමයි උඹේ ගෙදරදී වෙච්ච දෙයක් කියලා පැනලා කිව්වේ. දැන් ඉතින් මට කරන්න දෙයක් නෑ හරිය? :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සිරාවට. ඒත් ඔය බන්දුවගේ ගොන් ජෝක් කාලි තියෙන youtube video වල තියෙන comments එහෙම බලපන්කො. සමහර එවුන්ට බන්දු දෙය්යෝ....

    මේකේ තියෙන comments කියවලා බලපන්කො පහලට යනකම්ම. උඹලා අපි වගේ එවුන්ට හොඳ නැති වුනාට ලංකාවේ බහුතරයකට ගැලපෙන jokes තමයි මේවා.

    :lol::lol::lol: සමහර උන් හරි ආසයි බං කුණුහරුප කියන කොට ඒකයි හේතුව. මුන් දන්නේ ඩබල් මීනින් හෝ නැත්නම් අමු අමුවේ කුණුහරුප කියලා ගොන් ආතල් ගන්නවට තමයි. ගොඩක්ම ළමාවිය සවර්ධයන නැති උන් තමා ඔව්වා හෙන ජෝක් කරගෙන දඟලන්නේ. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    ඒක මාර හු*තක් නෙ..
    අනිත් උන්ගෙ රසවින්දනය උබේ රසවින්දනයට සමාන වෙන්න ඕනද..
    උබට විදින්න පුළුවන් ඒව විතරයි උසස්..
    අනිත් ඒවා එතකොට ?

    :lol::lol:

    උපරිම වේදනාව. :growl::growl: