ඩුප්ලිකේට් බන්දු අත්අඩංගුවට

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ දෙක සහමුලින්ම වෙනස් නේ..
    එතන වෙන්නේ වාණිජ්‍ය වටිනාකමක් තියෙන අනුකරණයක්..
    උඹයි බඩියයි එක වගේ කතා කරනවා කියල හිතුවා උනත් එකේ තියෙන වටිනාකම මොකද්ද?
    අර පානදුරේ පැත්තේ එකෙක් කාලයක් ඒ වගේම ඇදගෙන ස්ටේජ් වලට නැග්ග අඩු ගානට..
    කියන එක ඒ වගේම කියනවා..
    නමුත් කෙලින්ම තව කෙනෙක්ගේ අනන්‍යතාවයක් අනුකරණය කරන එකයි ඌ කරේ..
    ඊට පස්සේ ඌට ඒ වගේ ඇදගෙන ස්ටේජ් නගින්න නෑ කියල උසාවි නියෝගයක් දුන්න..
    එනවනං නොර්මල් ඇදන් කියන්න ඕන කිව්වේ..
    ඌ නොර්මල් ඩෙනිම ගහල ස්ටේජ් නැග්ග විතරයි උගේ මාර්කට් එක නැතිවෙලා ගියා..
    ඕව මිනිස්සු නිකන් හදනවා නෙමෙයි..
    කෙනෙක් තමන්ගේම කියල ප්‍රතිරූපයක් හදන්න ජීවිත කාලයක් තිස්සේ මහන්සි වෙනවා..
    එක තව කෙනෙක්ට ක්ෂණිකව අළෙවි කරන්න දෙන එක කොහොමත් වැරදි.

    ඇඳන් ඒම සහ පෙනුම සහ හැසිරීම කියන්නේ දෙකක් නේ බන්.
     
    thanujaka

    Well-known member
  • ඇඳන් ඒම සහ පෙනුම සහ හැසිරීම කියන්නේ දෙකක් නේ බන්.

    දෙකක්ද තුනක්ද හතරක්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ..
    තව කෙනෙක්ගේ අනන්‍යතාවයක් සල්ලි වලට පෙරලන එකයි වැරැද්ද..
    දැන් අරු යනකොට අර බන්දුව වගේ දෙපැත්තට අත වන වන කරේ මොකද්ද?
    බන්දුවාගේ ඇක්ෂන් දාපු එක.. ඌට ඇහුනේ නැත්තනං කියපු එක එක පාරට මූණ වෙනස් කරලා බන්දුව වගේම ඇහ් ගාන්න ඕනෙද?
    අනික මේකත් උඹට පෙන්නලා දීලම ඉන්නං ඇඳන් ඒම සහ පෙනුම සහ හැසිරීම කියන සේරගේම සංකලනය තමා පුද්ගල චරිතයක අනන්‍යතාවය බවට පත්වෙන්නේ..
    ඒක තව කෙනෙක් වාණිජ්‍ය වටිනාකමකට පෙරළන් ආදායම් ලබන එක වැරදි කොහොමත්.
     
    උඹ කියන එක හරි බන්. මූ තනිකරම කරන්නේ බන්දුවා වගේ වෙන්න හදන එක. ඔය දතත් ඉබේ කැඩිලා වෙන්න බෑ. මේසන් වැඩ කරලා අමාරුවෙන් හම්බ කරනවට වඩා රඟපාලා ලක්ෂ ගානක් හම්බ කරගෙන සුපිරි තරුවක් වෙන්න දතක් නැති වුනාම මොකද කියල හිතෙන්න ඇති.

    ඒත් මම කියන්නේ බන්දු නඩු දාල තියෙන කරුණ වැරදියි කියලා. තමන් වගේ හැසිරෙන්න එපා, කතාබහ කරන එපා, රඟ පාන්න එපා කියන්න පුලුවන්ද බන් වෙන කෙනෙක්ට. එහෙම කොහොමද?
     
    thanujaka

    Well-known member
  • උඹ කියන එක හරි බන්. මූ තනිකරම කරන්නේ බන්දුවා වගේ වෙන්න හදන එක. ඔය දතත් ඉබේ කැඩිලා වෙන්න බෑ. මේසන් වැඩ කරලා අමාරුවෙන් හම්බ කරනවට වඩා රඟපාලා ලක්ෂ ගානක් හම්බ කරගෙන සුපිරි තරුවක් වෙන්න දතක් නැති වුනාම මොකද කියල හිතෙන්න ඇති.

    ඒත් මම කියන්නේ බන්දු නඩු දාල තියෙන කරුණ වැරදියි කියලා. තමන් වගේ හැසිරෙන්න එපා, කතාබහ කරන එපා, රඟ පාන්න එපා කියන්න පුලුවන්ද බන් වෙන කෙනෙක්ට. එහෙම කොහොමද?

    මෙහෙමයි..
    කොහොමත් බන්දුවට ඔය නඩුව දිනන්න හරිම අමාරුයි.
    නමුත් මම පෞද්ගලිකව ඌ ඔය නඩුව දාන එකේ වැරද්දක් දකින්නේ නැත්තේ අඩුම තරමේ රගපාන එක නවත්තගන්න බැරි උනත් ඌව අනුකරණය කරල රගපාන එකවත් නවත්තගන්න පුළුවන් උනොත් එකත් ඌට ලොකු ජයග්‍රහණයක්...
    ඌට නළුවෙක් වෙන්න ඕනෙනං කරන්න ඕනේ උගේම අනන්‍යතාවයක් හදන එන එක..
    නැතුව බන්දුව කොපි කරලා සල්ලි හම්බ කරන්න එක වැරදි..
    නමුත් බන්දුවට ඕක කරන්න අමාරුයි..
    අපිට හොදටම දන්නවා පෙනුන උනත් ඌ චේතනාන්විතවම බන්දුවව අනුකරණය කරනවා කියල එක ඔප්පු කරන්න අමාරුයි..
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela

    ඕන මෝඩයෙකුට පේනවනේ බං මේ යකා බන්දු ලොක්කව කොපිකරල ගොඩ යන්න හදනවා කියල..හොද වැඩේ ඕකට.. නොදකින් මෙහෙම ආත්මයක් නැති හිපාටුවෝ.. :frown::frown:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    උඹ කියන එක හරි බන්. මූ තනිකරම කරන්නේ බන්දුවා වගේ වෙන්න හදන එක. ඔය දතත් ඉබේ කැඩිලා වෙන්න බෑ. මේසන් වැඩ කරලා අමාරුවෙන් හම්බ කරනවට වඩා රඟපාලා ලක්ෂ ගානක් හම්බ කරගෙන සුපිරි තරුවක් වෙන්න දතක් නැති වුනාම මොකද කියල හිතෙන්න ඇති.

    ඒත් මම කියන්නේ බන්දු නඩු දාල තියෙන කරුණ වැරදියි කියලා. තමන් වගේ හැසිරෙන්න එපා, කතාබහ කරන එපා, රඟ පාන්න එපා කියන්න පුලුවන්ද බන් වෙන කෙනෙක්ට. එහෙම කොහොමද?

    කියන්න බෑ එපා කියලා. නමුත් ඒ දේ අලවි කරද්දි තමා ප්‍රශ්නේ එන්නේ. භාණ්ඩෙකට නම් පේටන්ට් වත් ගත්තැකි. මනුස්සයෙක්ට පේටන්ට් ගන්න බෑනේ බං. දැන් උඹට ඔහොම තත්වයක් ආවා නම් උඹ කරන්නෙත් ඕකමයි. ඒක නිකන් වෙන එකෙක්ගේ සිංදුවක් කියලා රිගින් ටෝන් වලට විකුණනවා වගේ වැඩක්.
     
    thanujaka

    Well-known member
  • ඕන මෝඩයෙකුට පේනවනේ බං මේ යකා බන්දු ලොක්කව කොපිකරල ගොඩ යන්න හදනවා කියල..හොද වැඩේ ඕකට.. නොදකින් මෙහෙම ආත්මයක් නැති හිපාටුවෝ.. :frown::frown:

    ඕවට කොහොමත් ඉඩදෙන්න නරකයි බං..
    ජීවිතකාලයක් මහන්සි වෙලා තමන්ටම කියල ප්‍රතිරූපයක් හදාගත්තු මිනිස්සුන්ට කරන මහ අසාධාරණයක් එක..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕවට කොහොමත් ඉඩදෙන්න නරකයි බං..
    ජීවිතකාලයක් මහන්සි වෙලා තමන්ටම කියල ප්‍රතිරූපයක් හදාගත්තු මිනිස්සුන්ට කරන මහ අසාධාරණයක් එක..

    ඇත්ත කෙස් එක තමයි බන්දු සමරසිංහ අල්ලපු ලෝයර් තමයි තනුජක එකයි ඔච්චර වේදනාව:)
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo

    බන්දු මහ කැ#යෙක්නේ බං බලාගෙන ගියාම.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලත් දැකල තියෙනවා බන්දු මහ අලි ටෝක් දෙනවා.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලට එන්නෙ නෑ.. මගේ ප්‍රසිද්ධිය නැතිවෙනවා අනං මනං.. ඌ ඔය තරමටම පොරක්ද බං.. අනික උගේ තියෙන්නෙ ජෝක් ද..? අමු කුණුහරුප කියලා පොන්න ජෝක් දෙන්නෙ.. මුගේ ෆිල්ම් එකක් බලන්න පුළුවන්ද බං පවුලෙ උන් එකක් ගිහින්.. පොඩි එකෙක් එක්ක ගිහින්.. මූත් එකයි, ෆ්‍රෙඩීගෙ පුතත් එකයි, ටෙනියත් එකයි.. ලංකාවෙ තියෙන්නෙ අමු පොන්න ජෝක්..

    ෆ්‍රෙඩීලගෙ තමා බං ජෝක් තිබ්බෙ.. මුන් මොන පොන්නයොද.. ඔය ඩුබ්ලිකේට් බන්දුත් එහෙම තමා.. හෙළුවෙන් පුක පෙන්න පෙන්න දුවනවා ෆිල්ම් එකක..

    :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇත්ත කෙස් එක තමයි බන්දු සමරසිංහ අල්ලපු ලෝයර් තමයි තනුජක එකයි ඔච්චර වේදනාව:)

    ලොල් ඔව් ඕකා ඔහොම කුණු කේස්මලු බාරගන්නේ :P
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    :yes::yes: අන්න නියම දෙන්නා.
    කිසිම කුණුහරුපයක් නෑ, වැදගත් විදියට ඔක්කොම එක්ක බලන්න පුලුවන්.
    අපරාදේ ඒක නැවැත්තුවේ :(

    ;);)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ටෙනි බන්දු ගෙ ඒව බලන්න අරන් තියෙන්නෙ මේ අද ඊයෙ නෙවේ..
    ගොඩාක් කල් බැලුවාම මොලේ පුරුදු වෙනව උන් දැක්ක ගමන් හිනා යන්න..
    උන් කරන දේවල් ජෝක්ස් නෙවේ..

    ඒත් බලපන්.. උන් නිකන් program එකකට ඇවිත් කැස්සත් හිනා යන්නෙ ඇයි ඒ වගේ තාම්යි..
    දැන් mr.been බලපන්..
    එකම ගොන් ජෝක්ස් ටික තමයි.. එහෙට දුවනව මෙහෙට දුවනව ෆේෂල් expressions එකම ටික තමයි..
    ඒත් පොරව කොච්චර බැලුවත් එපා වෙනවද ? නෑ නෙ ?
    උගෙ මෝඩ ගොන් වැඩ වලට හිනා වෙන්නෙ එතකොට අපි මෝඩයො නිසාද ?
    එහෙම හිතන්න එපා බන්..

    වේදිකා නාට්‍යක් බලල තියනව නම් තේරෙයි..
    අලුත් උන් කට්ටියක් කොමඩි වේදිකා නාට්‍යක් කරන කොට..
    මිනිස්සු මුලින් හැසිරෙන විදිය..
    මොන ජෝක් එක දැම්මත් එකෙක් වත් හිනා වෙන්නෙ නෑ..
    එකෙක් දෙන්නෙක් ලාවට හික් හික් ගායි එච්චරයි..
    පැයක් විතර යන්න ඕන මිනිස්සු විස්වාස කරන්න පටන් ගන්න.. ඊට පස්සෙ බලපන් හිනා වෙන හැටි..

    අනික බන්දුවයි ටෙනියයි ඔච්චර ජනප්‍රිය ඇයි ?
    උබත් tv program එකකට ගිහින් සරම උස්සන් කුණුහරපයක් කියපන් කො බලන්න අපි හිනාවෙනද බලන්න ?

    කියයි මොන පො@න ජෝක්ස් එකක් ද ඒ කියල

    :yes: :yes: :yes:

    කොච්චර හොඳ english movies ආවත් හින්දි,දෙමල films විතරක් බලන මිනිස්සු ඉන්නෙ?

    ලොකේ පෝසත්ම නලුවො නිලියො ඉන්දියවෙ ඉන්නෙ පට්ට films ගහල ද?

    Charlie Chaplin ගෙ තියෙන්නෙත් ගොන් ජොක්ස්

    the-tramp-charlie-chaplin-1915.jpg

    Mr. Been ගෙ තියෙන්නෙත් ගොන් ජොක්ස්.

    mrbean.png

    Jim Carry ගෙ තියෙන්නෙත් ගොන් ජොක්ස්

    jim-carrey.jpg

    Eddie Murphy ගෙ තියෙන්නෙත් ගොන් ජොක්ස්

    eddie-murphy.jpg

    Kevin Hart ගෙ තියෙන්නෙත් ගොන් ජොක්ස්

    kevin-hart-119vnnf.jpg

    Tracy Morgan ගෙ තියෙන්නෙත් ගොන් ජොක්ස්

    Shot_3-10863.jpg

    ...........
    .......
    ....

    etc

    ඉතින් මුන්ගෙත් එහෙම තමයි..

    hqdefault.jpg

    හැබැයි මිනිස්සු ඒවට කැමතියි.
    උන් කියන්නෙත් කුනුහරප.
    උන් කරන්නෙත් කුනුහරප.
    උන් කියන කරන ඒවා එක්ක බන්දු හොඳයි.

    හිනා යන නොයන එක ඒ ඒ මිනිස්සු ඒක දිහා බලන හැටියට වෙන්නෙ.. :yes:

    හැබැයි බන්දුගෙ,ටෙනි ගේ ජොක්ස් වලට වඩා අරුන්ගේ ඒවට හිනා යනවා. එහෙම කියලා උන් කරන හැම එකටම හිනා යන්නෙත් නෑ නෙ.

    දැන් බන්දු හිටියා "නාන කාමරේ" කියලා එකක. ඒක ඒහැටි අවුලක් නෑ නෙ. ඒක හොඳයි නෙ.

    මිනිහෙක් හිනස්සනවා කියන්නෙ අමාරු වැඩක්. තාත්වික විදිහට රඟපාන එක ලේසියි. :yes:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: :yes: :yes:

    කොච්චර හොඳ english movies ආවත් හින්දි,දෙමල films විතරක් බලන මිනිස්සු ඉන්නෙ?

    ලොකේ පෝසත්ම නලුවො නිලියො ඉන්දියවෙ ඉන්නෙ පට්ට films ගහල ද?

    දැන් බන්දු හිටියා "නාන කාමරේ" කියලා එකක. ඒක ඒහැටි අවුලක් නෑ නෙ. ඒක හොඳයි නෙ.

    මිනිහෙක් හිනස්සනවා කියන්නෙ අමාරු වැඩක්. තාත්වික විදිහට රඟපාන එක ලේසියි. :yes:

    උඹේ තියෙන්නෙත් ගොන් ජෝක් :yes:

    සිදෙයි මරු කියවයි :P

    නානකාමරේ සාර්ථක උගේ ටිපිකල් ජෝක් නැතුව වෙනස් විදිහකට ඌ ඒක කරපු නිසා වෙන්න ඕනේ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹල බැන්නට මොකද මට නං මෙතන බන්දුගේ වැරද්දක් දකින්නේ නෑ..
    උගේ කටහඩ ඇත්තටම ඒ වගේ වෙන්න පුළුවන්, මූණ දත ඒ වගේම වෙන්න පුළුවන්..
    නමුත් බලපන් ඌ දාන බන්දුවගේම හිනාව.. අර ඇහ් කියල අහන හැටි එහෙම, යනකොට දෙපැත්තට අතවනන හැටි එහෙම..
    තනිකර අනුකරණයක් මිනිහ කරන්නේ..
    බන්දුගේ ඉලක්කගත වෙළදපොල ඇතුලෙම ඌ ජීවිත කාලයක් තිස්සේ මහන්සි වෙලා හදාගත්ත උගේ අනන්‍යතාවය පාවිච්චි කරල තව එකෙක් සල්ලි හම්බ කරනවානං එකත් වැරදි..
    හොද හෝ නරක වෙන්න පුළුවන්.. හිනා යනවා හෝ ගොන් ජෝක් වෙන්න පුළුවන්..
    නමුත් බන්දුව ඔතනට ආවේ නිකං නෙමෙයි නේ.. කාලයක් තිස්සේ බ්ලැක් ඇන්ඩ් වයිට් කාලේ ඉදල රඟපාලා ඌ හදාගත්ත අනන්‍යතාවය තමයි අරු ක්ෂණිකව අලෙවි කරලා සල්ලි බවට පෙරලන්නේ..
    ඒක වැරදි ඉතිං කොහොමත්..
    ඌට නළුවෙක් වෙන්න ඕනෙනං ඌ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගන් එන්න ඕනේ..

    මමත් මුලින් බැන්නට එහෙම දෙයක් තියනවා...
    තමන්ට කියල දෙයක් තියෙන්න ඕනෙ.

    හැබැයි මූ බන්දුව කොපි කරනවා කියලා කියන දෙරනෙ ද කොහෙද ඉඳලා කියන video එකක් තිබ්බා. :oo:

    හැබැයි බන්දුට තිබුනා මූව උගෙ films වලට ගන්න. :D
    ඇත්තටම කියනවා නං දැන් බන්දු වයසයි නෙ. :D
    මූ ඊට වඩා හොඳට කරනවා. :D
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹේ තියෙන්නෙත් ගොන් ජෝක් :yes:

    සිදෙයි මරු කියවයි :P

    රිදුනා හෙලයො! :sorry:

    නානකාමරේ සාර්ථක උගේ ටිපිකල් ජෝක් නැතුව වෙනස් විදිහකට ඌ ඒක කරපු නිසා වෙන්න ඕනේ

    :yes: :yes: :yes:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මමත් මුලින් බැන්නට එහෙම දෙයක් තියනවා...
    තමන්ට කියල දෙයක් තියෙන්න ඕනෙ.

    හැබැයි මූ බන්දුව කොපි කරනවා කියලා කියන දෙරනෙ ද කොහෙද ඉඳලා කියන video එකක් තිබ්බා. :oo:

    හැබැයි බන්දුට තිබුනා මූව උගෙ films වලට ගන්න. :D
    ඇත්තටම කියනවා නං දැන් බන්දු වයසයි නෙ. :D
    මූ ඊට වඩා හොඳට කරනවා. :D

    කොච්චර වයස උනත් කවුද බං තමන්ගේ ආදායම තව කෙනෙක්ට දෙන්න කැමති වෙන්නේ.:dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කොච්චර වයස උනත් කවුද බං තමන්ගේ ආදායම තව කෙනෙක්ට දෙන්න කැමති වෙන්නේ.:dull:

    ඇත්ත කතාව.. ඒ අතින් හැමොම එහෙම තමයි... ඌට වරදක් කියන්න බෑ.. :yes:
    මෙතන බනින් එකෙක් ගත්තත් තමන්ට ලැබෙන මුදලක් වෙන එකෙක් එක්ක බෙදාගන්න ලෑස්ති නෑ නේ! :lol: