ඒ දෙක සහමුලින්ම වෙනස් නේ..
එතන වෙන්නේ වාණිජ්‍ය වටිනාකමක් තියෙන අනුකරණයක්..
උඹයි බඩියයි එක වගේ කතා කරනවා කියල හිතුවා උනත් එකේ තියෙන වටිනාකම මොකද්ද?
අර පානදුරේ පැත්තේ එකෙක් කාලයක් ඒ වගේම ඇදගෙන ස්ටේජ් වලට නැග්ග අඩු ගානට..
කියන එක ඒ වගේම කියනවා..
නමුත් කෙලින්ම තව කෙනෙක්ගේ අනන්‍යතාවයක් අනුකරණය කරන එකයි ඌ කරේ..
ඊට පස්සේ ඌට ඒ වගේ ඇදගෙන ස්ටේජ් නගින්න නෑ කියල උසාවි නියෝගයක් දුන්න..
එනවනං නොර්මල් ඇදන් කියන්න ඕන කිව්වේ..
ඌ නොර්මල් ඩෙනිම ගහල ස්ටේජ් නැග්ග විතරයි උගේ මාර්කට් එක නැතිවෙලා ගියා..
ඕව මිනිස්සු නිකන් හදනවා නෙමෙයි..
කෙනෙක් තමන්ගේම කියල ප්‍රතිරූපයක් හදන්න ජීවිත කාලයක් තිස්සේ මහන්සි වෙනවා..
එක තව කෙනෙක්ට ක්ෂණිකව අළෙවි කරන්න දෙන එක කොහොමත් වැරදි.
ඇඳන් ඒම සහ පෙනුම සහ හැසිරීම කියන්නේ දෙකක් නේ බන්.









