ඩුප්ලිකේට් බන්දු අත්අඩංගුවට

thanujaka

Well-known member
  • ඇත්ත කතාව.. ඒ අතින් හැමොම එහෙම තමයි... ඌට වරදක් කියන්න බෑ.. :yes:
    මෙතන බනින් එකෙක් ගත්තත් තමන්ට ලැබෙන මුදලක් වෙන එකෙක් එක්ක බෙදාගන්න ලෑස්ති නෑ නේ! :lol:

    ලංකාවේ ලෙසට ජෝක් යන්නේ පොඩි මල්ලි චූටි මල්ලිගේ බං..
    උන් අඩුම තරමේ දෙපැත්ත කැපෙන දෙයක් වත් කියන්නේ නෑනේ..
    අනික උන් මූණෙන් පට්ට expressions වගයක් දෙනවා බං..
    උන් දෙන්න නං සිරා..
    ආයේ හොද ගිරිරාජ්...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලංකාවේ ලෙසට ජෝක් යන්නේ පොඩි මල්ලි චූටි මල්ලිගේ බං..
    උන් අඩුම තරමේ දෙපැත්ත කැපෙන දෙයක් වත් කියන්නේ නෑනේ..
    අනික උන් මූණෙන් පට්ට expressions වගයක් දෙනවා බං..
    උන් දෙන්න නං සිරා..
    ආයේ හොද ගිරිරාජ්...

    උන් පට්ට. ඒත් උන්ගෙ films නැහැ නෙ බන් හරියට. පොඩි පොඩි කෑලි.
    මුන් හරියට ඔය චුටි මල්ලි පොඩි මල්ලි එහෙම films 2-3 ක් කලා නං බන්දුලා කැලේ.
    ඒත් බන්දු ලා කාලයක් තිස්සේ ඉඳලා මෙහෙ ෆෑන්ස් ලා හැදිලා ඉන්නෙ බන්.
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48

    කතා බහ කරල තියන උන් විතරයි දන්නෙ..
    චූටි මල්ලි නම් ටිකක් හරි අවුලක් නැහැ..
    පොඩි මල්ලි කාරය තමයි ලොකු සීන් එක..

    ekek inney ubalage gewal paththey neda :dull:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අනිවා පිට් එක.ගොන් උකන්නලා ඕකුන්.ඇඩ්වටයිසින් ෆීල්ඩ් එකේ ඕකුන් ප්‍රොජෙක්ට් ගන්න කරන බලුවැඩ දන්නේ ඕකුන්ව සැබෑ ජීවිතයේ දන්න එවුන් විතරයි.ප්‍රොජෙක්ට් එක ගන්න අහිංසක කෙල්ලොන්වත් බිල්ලට දෙන නරුම හැත්ත.මෙතන කියන්න බෑ ඉතින් වෙන දේවල්...:angry::angry::angry:
    :shocked: