ඇත්ත කතාව.. ඒ අතින් හැමොම එහෙම තමයි... ඌට වරදක් කියන්න බෑ..
මෙතන බනින් එකෙක් ගත්තත් තමන්ට ලැබෙන මුදලක් වෙන එකෙක් එක්ක බෙදාගන්න ලෑස්ති නෑ නේ!![]()
ලංකාවේ ලෙසට ජෝක් යන්නේ පොඩි මල්ලි චූටි මල්ලිගේ බං..
උන් අඩුම තරමේ දෙපැත්ත කැපෙන දෙයක් වත් කියන්නේ නෑනේ..
අනික උන් මූණෙන් පට්ට expressions වගයක් දෙනවා බං..
උන් දෙන්න නං සිරා..
ආයේ හොද ගිරිරාජ්...




