ඩුප්ලිකේට් රදලයන් ධන කුවේරයන් වූ හැටි - Watina thorathuru
ushan sampath Well-known member Aug 9, 2007 1,520 1,418 113 May 4, 2023 #1 ඩුප්ලිකේට් රදලයන් ධන කුවේරයන් වූ හැටි - Watina thorathuru Reactions: elakiriaddict, kinkon and NRTG
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,302 113 May 4, 2023 #2 වෙනසක් නෑ. කට්ටියක් රාජසිංහට ගොට්ට අල්ලලා කට්ටියක් සුද්දට ගොට්ට අල්ලලා. ඇයි සුද්දට ගොට්ට ඇල්ලුවාම මදි පුංචිකමක්ද ? කොහොම උනත් දක්ශ මිනිස්සු කාට ගොට්ට ඇල්ලුවත්.අනිත් උන්ගෙ පරම්පරා ඒ කාලෙත් හීල්ලුවා දැනුත් හූල්ලනවා. ------ Post added on May 4, 2023 at 2:44 PM Reactions: Yin And Yang, elakiriaddict, ChoronaSottiya and 3 others
වෙනසක් නෑ. කට්ටියක් රාජසිංහට ගොට්ට අල්ලලා කට්ටියක් සුද්දට ගොට්ට අල්ලලා. ඇයි සුද්දට ගොට්ට ඇල්ලුවාම මදි පුංචිකමක්ද ? කොහොම උනත් දක්ශ මිනිස්සු කාට ගොට්ට ඇල්ලුවත්.අනිත් උන්ගෙ පරම්පරා ඒ කාලෙත් හීල්ලුවා දැනුත් හූල්ලනවා. ------ Post added on May 4, 2023 at 2:44 PM
Geshi95 Well-known member Jun 21, 2015 8,639 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. May 4, 2023 #3 බම්ප් Reactions: NRTG
olu bakka Well-known member Aug 18, 2011 22,899 23,589 113 May 4, 2023 #4 මරු. ඔය 1800-1970 වගේ අතර කාලය කියන්නෙ ලංකාවෙ මාරම interesting කාලයක්. කොළඹ වටේ වටයක් ඇවිද්දත් තාමත් මෙයාලගෙ නම් ගම්, ගෙවල්, ගොඩනැගිලි බලාගන්න පුලුවන්. මේ මිනිස්සු ඉදල තියෙන විදිහ බලද්දි දැන් ඉන්න සල්ලිකාරයො විහිලුකාරයො වගේ. Reactions: Yin And Yang, elakiriaddict, Honda.putha and 1 other person
මරු. ඔය 1800-1970 වගේ අතර කාලය කියන්නෙ ලංකාවෙ මාරම interesting කාලයක්. කොළඹ වටේ වටයක් ඇවිද්දත් තාමත් මෙයාලගෙ නම් ගම්, ගෙවල්, ගොඩනැගිලි බලාගන්න පුලුවන්. මේ මිනිස්සු ඉදල තියෙන විදිහ බලද්දි දැන් ඉන්න සල්ලිකාරයො විහිලුකාරයො වගේ.
P PrasangaSPerera Well-known member Jul 18, 2020 7,390 13,167 113 May 4, 2023 #5 Bump Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,201 198,839 113 Colombo, Sri Lanka May 4, 2023 #6 olu bakka said: මරු. ඔය 1800-1970 වගේ අතර කාලය කියන්නෙ ලංකාවෙ මාරම interesting කාලයක්. කොළඹ වටේ වටයක් ඇවිද්දත් තාමත් මෙයාලගෙ නම් ගම්, ගෙවල්, ගොඩනැගිලි බලාගන්න පුලුවන්. මේ මිනිස්සු ඉදල තියෙන විදිහ බලද්දි දැන් ඉන්න සල්ලිකාරයො විහිලුකාරයො වගේ. Click to expand... මමත් හරි ආසයි ඔය පරණ කාලේ විස්තර හොයන්න. අපේ @Kalegana [කෙලගාන අය්යා] ගොඩක් ත්‍රෙඩ් දානවා ඔව්වා ගැන Reactions: Yin And Yang, elakiriaddict and kinkon
olu bakka said: මරු. ඔය 1800-1970 වගේ අතර කාලය කියන්නෙ ලංකාවෙ මාරම interesting කාලයක්. කොළඹ වටේ වටයක් ඇවිද්දත් තාමත් මෙයාලගෙ නම් ගම්, ගෙවල්, ගොඩනැගිලි බලාගන්න පුලුවන්. මේ මිනිස්සු ඉදල තියෙන විදිහ බලද්දි දැන් ඉන්න සල්ලිකාරයො විහිලුකාරයො වගේ. Click to expand... මමත් හරි ආසයි ඔය පරණ කාලේ විස්තර හොයන්න. අපේ @Kalegana [කෙලගාන අය්යා] ගොඩක් ත්‍රෙඩ් දානවා ඔව්වා ගැන
kinkon Well-known member Aug 5, 2007 116,012 2 116,165 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 4, 2023 #7 ස්තුතියි! Reactions: NRTG