ඩුප්ලිකේට් රදලයන් ධන කුවේරයන් වූ හැටි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    වෙනසක් නෑ. කට්ටියක් රාජසිංහට ගොට්ට අල්ලලා කට්ටියක් සුද්දට ගොට්ට අල්ලලා. ඇයි සුද්දට ගොට්ට ඇල්ලුවාම මදි පුංචිකමක්ද ?

    කොහොම උනත් දක්ශ මිනිස්සු කාට ගොට්ට ඇල්ලුවත්.අනිත් උන්ගෙ පරම්පරා ඒ කාලෙත් හීල්ලුවා දැනුත් හූල්ලනවා.
    ------ Post added on May 4, 2023 at 2:44 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    මරු.
    ඔය 1800-1970 වගේ අතර කාලය කියන්නෙ ලංකාවෙ මාරම interesting කාලයක්. කොළඹ වටේ වටයක් ඇවිද්දත් තාමත් මෙයාලගෙ නම් ගම්, ගෙවල්, ගොඩනැගිලි බලාගන්න පුලුවන්. මේ මිනිස්සු ඉදල තියෙන විදිහ බලද්දි දැන් ඉන්න සල්ලිකාරයො විහිලුකාරයො වගේ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,200
    198,834
    113
    Colombo, Sri Lanka
    මරු.
    ඔය 1800-1970 වගේ අතර කාලය කියන්නෙ ලංකාවෙ මාරම interesting කාලයක්. කොළඹ වටේ වටයක් ඇවිද්දත් තාමත් මෙයාලගෙ නම් ගම්, ගෙවල්, ගොඩනැගිලි බලාගන්න පුලුවන්. මේ මිනිස්සු ඉදල තියෙන විදිහ බලද්දි දැන් ඉන්න සල්ලිකාරයො විහිලුකාරයො වගේ.
    මමත් හරි ආසයි ඔය පරණ කාලේ විස්තර හොයන්න. අපේ @Kalegana [කෙලගාන අය්යා] ගොඩක් ත්‍රෙඩ් දානවා ඔව්වා ගැන