ඩුප්ලිකේට් රදලයන්..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔය බන් එතකොට අනුරපුරය, පොලොන්නරුව පාලනය කරපු රජ පවුල්වල උන්ට මොකද උනේ? උන් ගෙන් පැවතීගෙන එන පවුල් දැන් ස්වාමන්ය මිනිස්සු වගේ ජිවත් වෙන්ව ඇති නේ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    අද ඔය කියන පහතරට ප්‍රදේශ වලත් සහ වෙනත් රටේ විවිධ ප්‍රදේශ වලත් පුරාණ රදල පෙලපත් තියනවා මචං,දැන් සමහර අයගේ පෙලපත් නාමයනුත් වෙනස් වෙලා,මේ ගැන කවුරුත් කතා කරන්නෙ නැ.කවුරුත් කතා කරන්නෙ මේ අවුරුදු 200, 250 කතා ටික විතරනේ...ගොඩක් එ කතා දන්නෙ එ පරපුරවල් වල ඉන්න අය විතරයි..
     
    • Like
    Reactions: Yin And Yang

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    මම ඔකට කමේන්ට් එකක් දැම්මා,ඩුප්ලිකෙට් හෝ ඔර්ජිනල් රදලයෝ කියලා දෙයක් නැ..

    මෙයා කියන්නෙ රදලයෝ කියන්නෙ රජුගේ ලේ නැයෝ කියලා නමුත් ඇත්තම කතාව එහෙම නැ,නමුත් ලේ නැයෝ වෙච්චි පරම්පරා තිබුනා යකඩ දොලින් හරහා එ කියන්නෙ 3 වෙනි බිසව හරහා වගේ...රදලයෝ කියන්නෙ රජවරු යටතේ හිටපු සමිපම නිළධාරි පැලැන්තිය,නුවර යුගයේ හිටපු රදල පැලැන්තියේ කොටසක් ඉන්දියානු බ්‍රහමණ සම්බවයක් තිබුන අය,කොටසක් සාමන්‍ය ඉන්දියානු සම්බවයක් තිබුන අය අනික් කොටස ග්‍රමිය මට්ටමේ පැරණි පවුල් වලින් පැවතගන එන අය,1600 ගනන් වලින් මෙපිට පහතරට සම්බන්ධතාවයන් තිබුන අයත් හිටියා,යුරෝපිය සම්බවයන් සහිත රදලවරුත් හිටියා දස්කොන් වගේ.. .එ පරම්පරා එ එ යුග වල එ එ රජවරුන්ට උවමනා විදියට ජිවත් උනා..

    අන්තිම කාලේ හිටය අය ඇන්දේ පැලැන්දේ කැවේ බිව්වෙත් අර වඩුගයන්ගේ යම් යම් ක්‍රම උකහගන,එකනේ දෙමළෙන් අත්සන් කලෙත්...මෙයා කියන විදියට එහෙම කරලා තියෙන්නෙ එයා කියන ඊනියා ඩුප්ලිකෙට් රදලයෝ විතරයි,එයා කියන්නෙ ඩුප්ලිකෙට් රදලයෝ කියන අය ආවේ වෙන රටවල් වලින් ඔර්ජිනල් අය මෙහේ වගේ කතාවක්..එහෙම එකක් නැ ඔය කවුරුත් තැන් තැන් වලින් මෙහාට සෙන්දු උන අය...මෙය නිකන් ඇරියස් එකක් කවර් කරන්න පච කියවනවා..මෙන්න මේ විඩියෝ එක බලන්න එතකොට තෙරෙයි...

    රජ්ජුරුවන්ට පුලුවන් එ කාලේ පහත්ම මට්ටමේ ඉන්න කෙනෙක් රදලයක් කරන්නත්,රදලයෙක් පහත්ම මට්ටමට ඇදලා දාන්නත්...ඇත්තෙන්ම රාජ්‍ය සේවයේ උඩම ඉත්ත තමයි රදලයෝ කියන්නෙ එ අයගේ විවිධ පසුබිම් තියනවා ඉතිහාසය බලනකොට, කොයි යුගයේ උනත් එ උඩම අත්තෙ ඉන්න අය රදලයෝ තමයි....

    ඇත්ත මචං මේ හාදයා හදන්නෙ ආයෙත් මේ වෙනම Class එකක් හදන්න...එකයි මේ ඔර්ජිනල්..ඩුප්ලිකෙට් කිය කිය දඟලන්නෙ...මේ දෙවල් ඇත්ත නම් තව කමකුත් නැ,කෙලින්නෙම පච 50% වැඩිය...මේ දැක්කා වගේ talk එක..
    ------ Post added on Feb 12, 2025 at 9:42 AM

    මචන් මෙතන කාරී හයිලයිට් කරන්න හදන කාරනේ කොන්පදෝරු ධනපති පන්තිය කියන්නේ මොකක්ද කියන එක ..මොකද මම කාරි පලවෙනි විඩියෝඑක දැම්ම කාලේම කාරි එක්ක කථාකරා ..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මචන් මෙතන කාරී හයිලයිට් කරන්න හදන කාරනේ කොන්පදෝරු ධනපති පන්තිය කියන්නේ මොකක්ද කියන එක ..මොකද මම කාරි පලවෙනි විඩියෝඑක දැම්ම කාලේම කාරි එක්ක කථාකරා ..
    ඩි.එස් ලට ලොකු ඉතිහාසයක් තියනවා බොතලේ..ඩි.එස් ගේ තාත්තා ව්‍යපාර කරලා විශාල ධනස්කන්දයක් පස්සෙ හම්බ කලා එක වෙනම කතාවක්,එත් එ ඉතිහාසය මෙතන කතා කරන්නෙ නැ...ජේ.අර් ලට උනත් මව් පර්ශවයෙන් ලොකු (දේශිය) කතාවක් තියනවා,කොතලාවලටත් එහෙමයි අඩු වැඩි වශයෙන්...මෙයා කරන්නෙ එක පංතියක් උසස් අනික් පංතිය ඩුප්ලිකෙට් කියන කතාව,එක සහමුලින්ම වැරදි මචං...ඔය හැම මිනිහෙක්ම පොඩි තැන් වලින් තමයි ඔහොම උඩට ඇවිත් තියෙන්නෙ...හැමොම අර ලොක්කන් සොක්කන් වු වගයි කියන පොත අල්ලගන ඉතින් කියව කියව ඉන්නවා...ඔක නෙමෙයි හරි විදිය...

    කාගේ කාගේ ඉතිහාසය බැලුවාම බොහොම පොඩි තැන් වලින් පටන් අරගන එක්කෝ රජාට හෙත්තු වෙලා නැත්තන් නුතනයේ නම් දේශපාලනය එක්ක බද්ධ වෙලා ගිය ගමනක් තියෙන්නෙ...ඔය විදියට මිනිස්සු පහත් කරන්නෙ හරියට ඉතිහාසයක් දන්නෙ නැති හිතේ මොකක් හරි පැසව පැසව ඉන්න සෙට් එකක්...එහෙම අයට ඔනේ මොකක් හරි අටමගලයක් කියව කියව පොරක් වෙන්න..
     
    Last edited:

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මොන පිස්සෙක්ද මේ ඔරිජිනල් ජෙපොන්ගෙන් මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නබැ.
     
    • Haha
    Reactions: Troop

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඩි.එස් ලට ලොකු ඉතිහාසයක් තියනවා බොතලේ..ඩි.එස් ගේ තාත්තා ව්‍යපාර කරලා විශාල ධනස්කන්දයක් පස්සෙ හම්බ කලා එක වෙනම කතාවක්,එත් එ ඉතිහාසය මෙතන කතා කරන්නෙ නැ...ජේ.අර් ලට උනත් මව් පර්ශවයෙන් ලොකු (දේශිය) කතාවක් තියනවා,කොතලාවලටත් එහෙමයි අඩු වැඩි වශයෙන්...මෙයා කරන්නෙ එක පංතියක් උසස් අනික් පංතිය ඩුප්ලිකෙට් කියන කතාව,එක සහමුලින්ම වැරදි මචං...ඔය හැම මිනිහෙක්ම පොඩි තැන් වලින් තමයි ඔහොම උඩට ඇවිත් තියෙන්නෙ...හැමොම අර ලොක්කන් සොක්කන් වු වගයි කියන පොත අල්ලගන ඉතින් කියව කියව ඉන්නවා...ඔක නෙමෙයි හරි විදිය...

    තවම මේ වීඩියෝ එක බැලුවෙ නෑ
    ඒත් කලින් වීඩියෝ බැලුවා

    ඒවගෙ කියනවා DS ලා අරක්කු විකුණලා සල්ලි කාරයො උනු හැටි
    නිදහස එපා කී නිදහසේ පියා
    රේන්ද ව්‍යාපරයෙන් අමද්‍යප ව්‍යාපාරයට Sponsor කරපු හැටි ගැන එහෙම
    අපිට උගන්නපු ඉතිහාස වීරයින්ගෙ නිරුවත පෙන්නනවා මෙයාගෙ වීඩියො වලින්

    Last edited:
    • Haha
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    තවම මේ වීඩියෝ එක බැලුවෙ නෑ
    ඒත් කලින් වීඩියෝ බැලුවා

    ඒවගෙ කියනවා DS ලා අරක්කු විකුණලා සල්ලි කාරයො උනු හැටි
    නිදහස එපා කී නිදහසේ පියා
    රේන්ද ව්‍යාපරයෙන් අමද්‍යප ව්‍යාපාරයට කරපු හැටි ගැන එහෙම
    අපිට උගන්නපු ඉතිහාස වීරයින්ගෙ නිරුවත පෙන්නනවා මෙයාගෙ වීඩියො වලින්
    එ කාලේ මචං තිබ්බ ලොකුම ව්‍යපාර තමයි මිනිරන්,අරක්කු රෙන්ද,හෝ වතු වැවිල්ල...සිංහල අය කලේ මිනිරන් සහ අරක්කු රෙන්ද තමයි..එක එ කාලේ හැටියට තිබුන දෙයක්..මම එක සාධාරිණිකරනය කරන්න යනවා නෙමෙයි නමුත් එ යුගය එහෙම තමයි...රජ කාලේ බැලුවොත් එ කාලේ හැටියට තමයි එ කාලේ ව්‍යපාරිකයෝ බිස්නස් කරලා තියෙන්නෙ නමුත් එ ගැන කවුද ලියලා තියෙන්නෙ එහෙම සවිස්තරත්මකව,බොහොම අල්ප සාධක ටිකක් නේ තියෙන්නෙ...අපි හැමොම දන්නෙ නුතන ඉතිහාසය විතරනේ සවිස්තරාත්මකව,ඉතින් බක පණ්ඩිතයෝ ඔක්කොම කියනවා නුතනය නරකයි එ දවස තමයි හොඳ කියලා...මම එ කාලේ ඇඩ් එකක් දැක්කා පානබොක්කෙ නිළමේ කියලා තියනවා එක සිගරට් වර්ගයක් හොඳයි කියලා බොන්න,ඔහුත් රදල පෙලපතක කෙනෙක් එ මදිවට හිටපු සෞඛ්‍ය ඇමති කෙනෙක්,ඉතින් බලන්න එ කාලේ සිගරට් නරකයි කියලා සමාජ මතයක් තිබුනේ නැ එ හැටියට...එ කාලේ සුද්දෝ රා වලට වඩා අරක්කු ඉස්තරම් කියලා අපේ අයගේ ඔලුව හදලා තිබුනේ,ඉතින් අපේ අයත් එ ව්‍යපාර උජාරුවෙන් කලා එහෙම ලොකු කැතක් දැක්කෙ නැ,පස්සෙ ඔය අනගාරික ධර්මපාල වැනි අයගෙන් පස්සෙ තමයි ඔවා ගැන ලැජ්ජාවක් ඇති උනේ සෙට් එකට...ඔය දෙවල් ගැන කතා කරනකොට එ සමාජයේ සිතුම් පැතුම් සහ එ කාලේ මිනිස්සු හිතපු විදියට අනුකුලව ඔනේ බලන්න...1910 කාලේ කල එවා අදට අනුව හරිද කියලා කතා කරලා වැඩක් නැ එවා බලන්න ඔනේ එ කාලෙත් එක්ක...මම මේ කිසි කෙනෙක් සාධරණිකරණය කරන්න යනවා නෙමෙයි...හොඳම උදාහරණය මෙන්න මේක...

    Q3MfwZ7.jpeg
     
    වැරැද්දක් කීවෙ නෑ
    අපිට ඉතිහාසගත වීරයො කියල මෙච්චර කල් උගන්නපු උන්ගෙ නොපෙන්නපු පැත්තක් ගැන මෙයා කියනවා
    එච්චරයි
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    වීඩියෝ එක කරන එකාගේ රොඩී ලුක් එකක් තියෙන්නේ. අඩු කුලේ වයිබ්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    වැරැද්දක් කීවෙ නෑ
    අපිට ඉතිහාසගත වීරයො කියල මෙච්චර කල් උගන්නපු උන්ගෙ නොපෙන්නපු පැත්තක් ගැන මෙයා කියනවා
    එච්චරයි
    ඔය මනුස්සයගේ විඩියෝ මම බලලා තියනවා මචං..වැරදි තමයි කියන්නෙ,වැරදි කිව්වත් එ කියන්න ඔනේ බැලන්ස් එකේ අනික හැම විරයාගේම අපිට නොපෙනිච්ච පැත්තක් තියනවා එක කැප්පැටිපොලගෙත් එකයි දු‍ටු ගැමුණුගෙත් එකයි..එ වගේම ඉතිහාසයෙන් කළු මාර්ක් තිබ්බ එළාරගේ, විජේවීරගේ එහෙමත් නැත්තන්ම් ප්‍රභාකරන්ගේ උනත් හොඳ ගති තියනවා...මිනිස්සුන්ව බලනකොට අපි විවිධ අංශ වලට කඩලා බලන්න ඔනේ...බලාගන ගියාම හැමොගේම හොඳ නරක අඩු වැඩි වශයෙන් තියනවා...එක තමයි මනුශ්‍ය සොබාවය...
     
    • Like
    Reactions: Yin And Yang

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඔය මනුස්සයගේ විඩියෝ මම බලලා තියනවා මචං..වැරදි තමයි කියන්නෙ,වැරදි කිව්වත් එ කියන්න ඔනේ බැලන්ස් එකේ අනික හැම විරයාගේම අපිට නොපෙනිච්ච පැත්තක් තියනවා එක කැප්පැටිපොලගෙත් එකයි දු‍ටු ගැමුණුගෙත් එකයි..එ වගේම ඉතිහාසයෙන් කළු මාර්ක් තිබ්බ එළාරගේ, විජේවීරගේ එහෙමත් නැත්තන්ම් ප්‍රභාකරන්ගේ උනත් හොඳ ගති තියනවා...මිනිස්සුන්ව බලනකොට අපි විවිධ අංශ වලට කඩලා බලන්න ඔනේ...බලාගන ගියාම හැමොගේම හොඳ නරක අඩු වැඩි වශයෙන් තියනවා...එක තමයි මනුශ්‍ය සොබාවය...
    නිදහස එපා කියපු එකෙක්ට නිදහසේ පියා කියන එකේ මට නම් Balance එකක් පේන්නෙ නෑ

    අලුතෙන් රා බලපත්‍ර 200 ක් දුන්නොත් තමුන්ගෙ අරක්කු බාර් වලට කෙලවෙන නිසා අමද්‍යප ව්‍යාපාරය කරපු එවුන් ජාතික විරයෝ කියන බොරුවෙත් Balance එකක් මට පේන්නෙ නෑ
     
    • Like
    Reactions: Yin And Yang

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නිදහස එපා කියපු එකෙක්ට නිදහසේ පියා කියන එකේ මට නම් Balance එකක් පේන්නෙ නෑ

    අලුතෙන් රා බලපත්‍ර 200 ක් දුන්නොත් තමුන්ගෙ අරක්කු බාර් වලට කෙලවෙන නිසා අමද්‍යප ව්‍යාපාරය කරපු එවුන් ජාතික විරයෝ කියන බොරුවෙත් Balance එකක් මට පේන්නෙ නෑ
    මට නන් කුමාරතුංග මුනිදාස වගේ අය තමයි ජාතික විරයෝ...ඩි.එස් ලා ගැන මගේ පෞද්ගලික මතයක් තියනවා එක කියන්න ගියොත් දිර්ඝව ලියන්න වෙනවා...එපා කිව්ව කතාවනම් ඇත්ත නමුත් එවටත් ඉතින් පාදක වෙච්චි තව බොහෝ කතා තියනවා...නමුත් ඉතින් යමක් කල නායකයෙක්,එකත් අමතක කරන්න බැ...
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මට නන් කුමාරතුංග මුනිදාස වගේ අය තමයි ජාතික විරයෝ...ඩි.එස් ලා ගැන මගේ පෞද්ගලික මතයක් තියනවා එක කියන්න ගියොත් දිර්ඝව ලියන්න වෙනවා...එපා කිව්ව කතාවනම් ඇත්ත නමුත් එවටත් ඉතින් පාදක වෙච්චි තව බොහෝ කතා තියනවා...නමුත් ඉතින් යමක් කල නායකයෙක්,එකත් අමතක කරන්න බැ...
    අපිට පෙලපොත් වලට දාල උගන්නපු ඒවා බොරු කියල මමනම් දැනගත්තෙ මේ මනුස්සයගෙ වීඩියෝ වලින්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අපිට පෙලපොත් වලට දාල උගන්නපු ඒවා බොරු කියල මමනම් දැනගත්තෙ මේ මනුස්සයගෙ වීඩියෝ වලින්
    බොරු නෙමෙයි මචං පොත් වල තියෙන්නෙ එ කියල තියන එවා ඇත්ත නමුත් අයිසින් වැඩි...මෙයා කියන එවගෙත් ඇත්ත තියනවා එවගෙත් අයිසින් වැඩි..අයිසින් අයින් කරන්න ඔනේ..එතකොට ඇත්ත තියනවා...වැඩේ තියෙන්නෙ මේ හැමොම කොහෙට හරි ගැති වෙලා මේ දෙවල් ලියන්නෙ හරි විඩියෝ හදන්නෙ හරි,එක්කො දේශපාලන මතයකට,එක්කෝ කුලයකට එක්කෝ පෞද්ගලික මතයකට..එහෙමත් නැත්නම් මොකක් හරි කොන්තරයක්...එහෙම උනාම ඇත්තම කියවෙන්නෙ නැ...ඇත්ත තියෙන්නෙ ඉට එහායින්..
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ඩි.එස් ලට ලොකු ඉතිහාසයක් තියනවා බොතලේ..ඩි.එස් ගේ තාත්තා ව්‍යපාර කරලා විශාල ධනස්කන්දයක් පස්සෙ හම්බ කලා එක වෙනම කතාවක්,එත් එ ඉතිහාසය මෙතන කතා කරන්නෙ නැ...ජේ.අර් ලට උනත් මව් පර්ශවයෙන් ලොකු (දේශිය) කතාවක් තියනවා,කොතලාවලටත් එහෙමයි අඩු වැඩි වශයෙන්...මෙයා කරන්නෙ එක පංතියක් උසස් අනික් පංතිය ඩුප්ලිකෙට් කියන කතාව,එක සහමුලින්ම වැරදි මචං...ඔය හැම මිනිහෙක්ම පොඩි තැන් වලින් තමයි ඔහොම උඩට ඇවිත් තියෙන්නෙ...හැමොම අර ලොක්කන් සොක්කන් වු වගයි කියන පොත අල්ලගන ඉතින් කියව කියව ඉන්නවා...ඔක නෙමෙයි හරි විදිය...

    කාගේ කාගේ ඉතිහාසය බැලුවාම බොහොම පොඩි තැන් වලින් පටන් අරගන එක්කෝ රජාට හෙත්තු වෙලා නැත්තන් නුතනයේ නම් දේශපාලනය එක්ක බද්ධ වෙලා ගිය ගමනක් තියෙන්නෙ...ඔය විදියට මිනිස්සු පහත් කරන්නෙ හරියට ඉතිහාසයක් දන්නෙ නැති හිතේ මොකක් හරි පැසව පැසව ඉන්න සෙට් එකක්...එහෙම අයට ඔනේ මොකක් හරි අටමගලයක් කියව කියව පොරක් වෙන්න..

    ඩී එස් ලගේ ෆැමිලි එක ගැන කියනවනම් මට කියන්න තියෙන්නේ කඩුල්ල drama එක බලන්න කියල ..සහ මගේ නමේ අගට දුනුවිල කැල්ලක් එනවා :lol: :lol: ..මචන් මම dr කුමාරිව හම්බෙලා තියනවා මගේ රීසර්ච් එකේ supervisor prof kumari ..Nobodies to Somebodies කියන්නේ මගේ වැඩේ ගොඩදාන්න ලොකු සපෝර්ට් එකක් උන පේපෙර් එකක් ..මගේ වැඩේට එකේ රෙෆරන්ස් 100 ට වඩා ක්‍රොස් චෙක් උනා ..ඒවාට අනුව නම් ඔය සෙට් එකම ඩුප්ලිකෙට් රදල කියන කතාව හරි ..
     
    • Like
    Reactions: greenthunder

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඩී එස් ලගේ ෆැමිලි එක ගැන කියනවනම් මට කියන්න තියෙන්නේ කඩුල්ල drama එක බලන්න කියල ..සහ මගේ නමේ අගට දුනුවිල කැල්ලක් එනවා :lol: :lol: ..මචන් මම dr කුමාරිව හම්බෙලා තියනවා මගේ රීසර්ච් එකේ supervisor prof kumari ..Nobodies to Somebodies කියන්නේ මගේ වැඩේ ගොඩදාන්න ලොකු සපෝර්ට් එකක් උන පේපෙර් එකක් ..මගේ වැඩේට එකේ රෙෆරන්ස් 100 ට වඩා ක්‍රොස් චෙක් උනා ..ඒවාට අනුව නම් ඔය සෙට් එකම ඩුප්ලිකෙට් රදල කියන කතාව හරි ..
    කුරුතෙරිස් චරිතය ඇත්ත චරිතයක් එ චරිතයේ ඇත්තම මුදලාලි මගේ යාලුවෙක් ගේ නැ වෙන කෙනෙක්..ඩි.එස් ලා එ තත්වයේ හිටිය අය නෙමෙයි..මගේ නැ කෙනෙක් හිටියා බොතලේ කැප්පැටිපොල කෙනෙක්..එහේ යනකොට මම ඔය සේනානයක වළව්වට සහ ඉට යටින් තියන බොධිපක්ෂ වළව්ව පැත්තෙ ගිහින් තියනවා..මම බොතලේ ගියේ මුලින්ම එ කැප්පැටිපොල මාමාලාගේ ගෙදර යන්න,එයා බැන්දේ ගම්පහට..ප්‍රොෆෙසර් කුමාරි ගැන මම මොකුත් කියන්න යන්නෙ නැ..එ උනාට ඔය කියන කවුරුත් nobodies ලා නෙමෙයි...එවා මෙහෙම කතා කරලා තෙරුමක් නැ...ඔයා දුනුවිල කෙනෙක් නිසා සේනානායක ලා ගැන ඔයිට ටිකක් හොයලා බලන්න...
     
    ඒ හින්ද තමයි දන්නේ බන් පොඩිකාලේ අත්තම්ම සහ අන්කල් (අලුවිහාරේ) ඔය ගැන කියවනවා මට ඇහිලතියනවා පතල් කාරයෝ කියලතමයි කියූවේ වැඩිය කියන්න බෑ උබ ගෙස් කරයි ..any way මම තනිකර prof කුමාරි ගේ රීසර්ච් එක බේස් කරල තමයි කතා කරේ..සහ එහෙන් මෙහෙන් ඇහුණ දේවල් ..මොකද මගේ වැඩේට මම ක්‍රොස් චෙක් කරේ prof ගේ රෙෆරන්ස් ..මම වැඩිය ලංකාවේ හිටියේ නැති නිසා උබ කියන ඒවාවලත් ලොකු දෙයක් ඇති ..
     
    • Like
    Reactions: Yin And Yang

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඒ හින්ද තමයි දන්නේ බන් පොඩිකාලේ අත්තම්ම සහ අන්කල් (අලුවිහාරේ) ඔය ගැන කියවනවා මට ඇහිලතියනවා පතල් කාරයෝ කියලතමයි කියූවේ වැඩිය කියන්න බෑ උබ ගෙස් කරයි ..any way මම තනිකර prof කුමාරි ගේ රීසර්ච් එක බේස් කරල තමයි කතා කරේ..සහ එහෙන් මෙහෙන් ඇහුණ දේවල් ..මොකද මගේ වැඩේට මම ක්‍රොස් චෙක් කරේ prof ගේ රෙෆරන්ස් ..මම වැඩිය ලංකාවේ හිටියේ නැති නිසා උබ කියන ඒවාවලත් ලොකු දෙයක් ඇති ..
    මට ප්‍රොෆෙසර් කුමාරි ගැන ලොකු ගෞරවයක් තියනවා එක නිසා එතුමිය ගැන විවෙචනය කරන්න යන්නෙ නැ මචං,මොකද සැහෙන දැනුමක් තියන කෙනෙක්...කොහොමත් උඩ පලාත් වල වාසය කල අය මුල ඉඳන්ම පහත ප්‍රදේශ වල වාසය කරන අය ගැන බැලුවේම හරහට,එකනේ උඩ‍රැටියන් එක පාරක් ෆෙඩරල් ඉල්ලුවෙත්... (මම උඩරට හෝ පහතරට කියන වචන භාවිතා නොකලේ,එ වචන දෙක සුද්දෝ සිංහලයෝ බෙදන්න භාවිතා කල වචන නිසා) මට මතක හැටියට නිති නිඝන්ඩුවේ තියෙන්නෙ පුද්ගලයෙක් උඩ‍රැටියෙක් වෙන්නෙ 1815 කලින් උඩරට ප්‍රදේශයක ජිවත් වෙන්න ඔන කියන එකයි...නුතනයේ පහතරට කියන ප්‍රදේශ වල බොහෝ පැරණි රාජකීයන්ට සම්බන්ධ පෙලපත් වල අය ඉන්නවා..සේනානායකවරු ගත්තත් එ අයත් පැරණි පවුලක්..බොතලේ කියන ග්‍රමය මුඛ පරම්පරාවන්ට අනුව සහ යම් ලිඛිත සාක්ෂි අනුව ආරම්භ වෙන්නෙ මේ සේනානායකවරු සහ බොධිපක්ෂලා මුල් කරගන..එ මහියංගනය සිට අත්තනගල්ලට වැඩම කරන්ට ගෙනාපු බොධි අංකුරයක් මුල් කරගන,මේ සම්බන්ධව දිර්ඝ විතරයක් තියනවා මම හිතන්නෙ ඔයා දන්නවා ඇති..එ රජ දරුවන්ගේ කාලේ ඉඳන් ඔය මිනිස්සු Somebodies ලා මිසක් Nobodies ලා නම් නෙමෙයි,මෙවා ගොතපු කතාත් නෙමෙයි,එහෙම ඉතිහාසයන් ගොතපු පරම්පරාවනුත් තියනවා හැබැයි...එහෙම Somebodies ලා වෙන්න තිබ්බ එහෙනන් තව ගොඩක් අයට එහෙම නොවුනේ එ මිනිස්සුන්ට එ Capacity එක නොතිබ්බ නිසා...ඉතිහාසය කොතනකදි හෝ සිංහල රජ කාලේ හෝ බ්‍රිතන්‍ය යටත් විජිතයේ හෝ කොයි කාලේ හරි Somebodies ලා වෙලා තියෙන්නෙ කුමන හෝ Capacity එකක් තිබ්බ මනුස්සයෙක්..එහෙම මිනිස්සුන්ට සොක්කන් කියන එක එක අතකින් හරි වැරදියි... ප්‍රොෆෙසර් කුමාරිගේ බැක්ග්‍රවුන්ඩ් එක, පිය පාර්ශවය සාලගම,මව් පර්ශවය බ්‍රිතන්‍ය සම්බවයක් තියන්නෙ..මම නම් හිතන්නෙ නැ ඇයගේ මේ බැක්ග්‍රවුන්ඩ් එක නිසා මෙහෙම සේනානාකවරු සහ අනිකුත් අය සොක්කන් කෙරුවා කියලා..නමුත් මම එ පොත එක්ක 100% එකඟ නැ නමුත් ඇයට ගෞරවයක් තියනවා..
     
    • Like
    Reactions: Yin And Yang