ඩුබායි කොල්ලො

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    මචං ඔයාලා ඩුබායි ගියපු ගමන් ජොබ් එකක් හම්බුනාද..නැත්තන් කට්ටක් කැවද ..ගියපු මුල් කාලෙ අත්දැකීම් ගැන පොඩ්ඩක් කියනවද
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    1st time nam yanne yanna apa. risk ekak ganna apa. mulin woking visa yanna. gihin dana ganna rate kohomada kiyala. ita passe awlak ne
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    අමාරු කාලයක් ගත කරමින් සිටින නිසා...හිත හදාගන්න දමන ලදී
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    කතා ගොඩයි. කවුරු හරි ඉන්නවා නම්. දෙසැම්බර් වගේ එන්න බය නැතුව. විසිට් නම් පොඩ්ඩක් කට්ට කන්න වෙනවා. ඒත ගැලපෙනම හොදම ජෙබක් හොයා ගන්න පුළුවන්. මොනවටත් ඉංග්‍රිසි ටිකක් කතා කරන්න පුළුවන්නම් හොදයි.

    මේ දවස් වල රාමදාන් නිසා එන්න එපා. යුරෝප් ඇමරිකන්ස්ලා නිවාඩු යනවා බන්. නොවැම්බර් දෙසැම්බර් නම් හොදයි.