ඩුබායි නව රැකියා දස දහස

CoolBro

Active member
  • Sep 16, 2014
    719
    229
    43
    ඩුබායි නව රැකියා දස දහස

    ගල්ෆ් කළාපයේ සේවයේ නිරත වන ශ්‍රමිකයන්ගෙන් වැඩි පිරිසක් 2017 වසරේදී ඉවත් වන බවට සමීක්ෂණ වලින් හෙළිවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

    ඒ අනුව නව රැකියා අවස්ථා රැසක් ඇතිවනු ඇතැයි වාර්තා වනවා.

    ගුවන් සේවා, තොරතුරු තාක්ෂණය, වැනි ක්ෂේත්‍රයන්හි රැකියා අවස්ථා රාශියක් ඉදිරි කාලයේ ගල්ෆ් රටවල ඇතිවීමට නියමිත අතර ඩුබායි රාජ්‍යය තුළ පමණක් නව රැකියා දස දහසකට අධික ප්‍රමාණයක් නිර්මාණය වනු ඇති බවයි පැවසෙන්නේ.

    අදාළ රටවල වෙබ් අඩවි මගින් නව රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු ලබා ගත හැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

    මචන් ල ඩුබායි ඉන්න අය කියන්න බලන්න මේ ඇත්තද කියල
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    තාම නම් එහෙම සීන් එකක් නෑ... ඉන්න එවුන් නම් යනවා තමයි... ඒත් අලුත් අවස්තා ඇතිවෙන තත්වයක් නම් තාම නෑ...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    ශ්‍රමිකයන් ඉවත් වෙනවා නෙවෙයි කොම්පැනි වහනවා. නැතුව එක පාරටම මෙහෙම අයින් වෙන්න වැඩ කරන මිනිස්සුන්ට තියෙන අමාරුව මොකක්ද බන්. ලංකාවේ නිව්ස් මවලා කියනවා. ඩුබායි වල ලොකු පසුබෑමක් වෙලා තියෙනවා. ඒක මුන් පෙන්නන්නේ නෑ. වහපු කොම්පැනිවල මිනිස්සු අලුතෙන් රස්සා හොයා ගන්න විසිට් වීසා ගහගෙන මාර දුකක් විදිනවා. ඉතින් අලුත් ජොබ් කොහොම ඇති වෙන්නද? වහන කොම්පැනි වල රස්සා දෙන්නේ මේ නිව්ස් එක දාපු උන් වෙන්න ඇති.:lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දඩබ්බරයා;21165650 said:
    Inna untath job na.. reddak kiyanawa ha ha. Job karana unwath ayin karanawa dubai wala.

    ශ්‍රමිකයන් ඉවත් වෙනවා නෙවෙයි කොම්පැනි වහනවා. නැතුව එක පාරටම මෙහෙම අයින් වෙන්න වැඩ කරන මිනිස්සුන්ට තියෙන අමාරුව මොකක්ද බන්. ලංකාවේ නිව්ස් මවලා කියනවා. ඩුබායි වල ලොකු පසුබෑමක් වෙලා තියෙනවා. ඒක මුන් පෙන්නන්නේ නෑ. වහපු කොම්පැනිවල මිනිස්සු අලුතෙන් රස්සා හොයා ගන්න විසිට් වීසා ගහගෙන මාර දුකක් විදිනවා. ඉතින් අලුත් ජොබ් කොහොම ඇති වෙන්නද? වහන කොම්පැනි වල රස්සා දෙන්නේ මේ නිව්ස් එක දාපු උන් වෙන්න ඇති.:lol:

    :yes::yes::yes::yes::yes::yes:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    ඩුබායි මචං පොඩ්ඩක් වැටිලා තියෙන්නෙ. අළුත් ඇමරිකන් ජනාධිපතිගෙ ප්‍රතිපත්ති නිසා ඔව්වාට තවත් වැදෙවි. කටාර් නම් නැගගෙන එනවා ලෙසටම. 2022 වෙනකන් හම්බ කරගන්න පුළුවන්. 2022 දි ෆුට්බොල් වර්ල්ඩ් කප් එකට තමා සෙරම දෙවල් හැදෙන්නෙ.