ඩුබායි , මාලේ , අග්‍රා , දිල්හි

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    ඩුබායි , මාලේ , අග්‍රා , දිල්හි

    මචන්ලා මම ලබන මාසේ ලොකු ටුවර් එකක් දාන්න ඉන්නේ
    ඩුබායි , මාලේ , අග්‍රා , දිල්හි
    මේවල තාම හොටෙල් බූක් කෙරුවේ නැහැ.. මේ ගැන දන්නා හෝ මේ රට වල ඉන්න උන් ඉන්නාව නම් ටිකක් විස්තර කියපල්ලකෝ
    බලන්න තියන තැන් කරන්න තියන දේවල්..
    මම යන්නේ වයිෆ් එක්ක...
    මට වැදගත් වෙයි කියලා හිතන ඕන දෙයක් කොමෙන්ට් හරි PM හරි කරන්න
    ජය ශ්‍රී
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මචන්ලා මම ලබන මාසේ ලොකු ටුවර් එකක් දාන්න ඉන්නේ
    ඩුබායි , මාලේ , අග්‍රා , දිල්හි
    මේවල තාම හොටෙල් බූක් කෙරුවේ නැහැ.. මේ ගැන දන්නා හෝ මේ රට වල ඉන්න උන් ඉන්නාව නම් ටිකක් විස්තර කියපල්ලකෝ
    බලන්න තියන තැන් කරන්න තියන දේවල්..
    මම යන්නේ වයිෆ් එක්ක...
    මට වැදගත් වෙයි කියලා හිතන ඕන දෙයක් කොමෙන්ට් හරි PM හරි කරන්න
    ජය ශ්‍රී

    Wife wenuwen bump:P
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඩුබායි යනවනම් ටිකක් අඩු වියදම් හොටෙල් එකක් බුක් කරන්න බයවෙන්න එපා. උන්ගේ ස්ටෑන්ඩඩ් හොඳයි. අනිවාර්යෙන්ම wild wadi waterpark එකට යන්න. ඩෙසට් සෆාරි එකක් යන්න. ෂොපින් මෝල් එකකට යන්න.

    දිල්ලි වල ඕල්ඩ් දිල්ලි පැත්තේ නවතින්න හිතන්නවත් එපා. පුලුවන්නම් south extension කියන පැත්තේ නවතින්න තැනක් හොයාගන්න. පුලුවන්නම් ඩිෆෙන්ස් කොලෝනි පැත්තේ airBnB පාරක් දාගන්න බලන්න. හෙන පොෂ් පැත්ත. ත්‍රී වීල් වල ගාන කතාකරගන මිසක් යන්න එපා. මීටර් ටක්සිකාරයෝ ලෝකේ වටේ අරන් යනවා. ඒ හින්ද google කරලා දැනුවත්ව යන්න.

    දිල්ලි ටික කාලයක් හිටියට අග්‍රා යන්න බැරි උනා. ඒ හින්ද ඒ ගැන වැඩිය දන්නෙ නෑ. අහ් ලෝන්ග් ඩිස්ටන්ස් ට්‍රිප් එකක් යනවනම් බය නැතුව ට්‍රෙන් එකක යන්න උන්ගේ ට්‍රෙන් සිස්ටම් එක හෙන ඇඩ්වාන්ස්. හැබැයි AC තියන හොඳ එකක් බූක් කරගන්න නැත්නම් හරිම අපිරිසිදුයි (රාජධානි එක්ස්ප්‍රස් වගේ). ටිකට් කවුන්ටර් වල හෙන පෝලිම, ඒ පෝලිම් වල ඉන්න ඕන නෑ ඒ රටේදී අපිත් ෆොරිනර්සලා නිසා. ෆොරිනස්ලට වෙනම කවුන්ටර් තියනවා, ඒවායේ පෝලිම් නෑ.

    මාලේ ගිහින් නැත.
     
    thanx machan
    wild wadi nam yanna hithuwe nehe ban
    desert safari ekakui cruise dhow dinner ekakui book keruwa
    wild wadi water park hodaida?

    danata delhi wala hotel ekak balala thiyenne new delhi station eka laga
    e peththa aulda
    mata delhi idan agra yanna hodama widiha kiyapanko
    ganath shape ekak
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dubai wala koheda yanna inne

    edit: danui uda comments dakke
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Male yana flights Godak lankawe transit thiyenawa ne. E nisa Dubai, Delhi witharai flights ganna one. Male Colombo indala yanna wenne kohomath.

    Agra kiyala Loku city ekak na ban Delhi indala 4-5 hrs. Jaipur Palayan Delhi wala innakota ma. Hawasa Mahalakshmi, fort ehema patta. Habai Rajasthan dannawane 12-2pm kiyanne ithin gindara godakata panna wage. Mage yakuwek giya India tour ekak 8 months. Mamath yanna inne next year.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    thanx machan
    wild wadi nam yanna hithuwe nehe ban
    desert safari ekakui cruise dhow dinner ekakui book keruwa
    wild wadi water park hodaida?

    danata delhi wala hotel ekak balala thiyenne new delhi station eka laga
    e peththa aulda
    mata delhi idan agra yanna hodama widiha kiyapanko
    ganath shape ekak
    Aqua venture waterpark එකත් සිරා. උඹලට waterpark එකකට ගිහාම දවසක්ම යනවා හෙන ෆන්. ඩුබායි ගිහින් waterpark යන්නෙ නතුවනම් එන්න එපා මචන්. අඩු ගානේ ඒකට විතරක් හරි පලයන්. ඔය ඩිනර් එකටයි සෆාරි යන එකටයි වඩා සුපිරි. waterparks ඇතුලට ගිහාම යුරෝපියන් රටකට ගියා වගේ. අනිවාර්යෙන් පලයන් නැත්තන් ගමනෙන් වැඩක් නෑ.

    ස්ටේෂන් එක පැත්තේ ඉස්සරනම් හොඳ හොටෙල් තිබුනේ නෑ මචන්. දැන් සමහරවිට තියනවද දන්නෙ නෑ. ටිකක් එලියට වෙන්න තියන හෝටෙල්ස් බලපන්.

    අග්‍රා යනවනම් අනිවාර්යෙන් ට්‍රේන් එකේ පලයන්. south extension නැවතිලා Nizamuddin වලින් ට්‍රේන් එක ගනින්. කලින් ටිකට් එක බූක් කරගනින්.
     
    Delhi station eka laga thamai Godak hotels thiyenne. Paharganj district eke. Tikak withara apirisidui but affordable.

    Rajhadhani (food, sleep) train hama thanata yanne na. Agra yanne Shathabhi (no sleep, food provided) witharai Agra yanne.
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    Male yana flights Godak lankawe transit thiyenawa ne. E nisa Dubai, Delhi witharai flights ganna one. Male Colombo indala yanna wenne kohomath.

    Agra kiyala Loku city ekak na ban Delhi indala 4-5 hrs. Jaipur Palayan Delhi wala innakota ma. Hawasa Mahalakshmi, fort ehema patta. Habai Rajasthan dannawane 12-2pm kiyanne ithin gindara godakata panna wage. Mage yakuwek giya India tour ekak 8 months. Mamath yanna inne next year.

    thanx machan
    delhi idala jaipur ude gihin hawasa enna puluwanda
    jaipur monawada balanna thiyenne
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    Aqua venture waterpark එකත් සිරා. උඹලට waterpark එකකට ගිහාම දවසක්ම යනවා හෙන ෆන්. ඩුබායි ගිහින් waterpark යන්නෙ නතුවනම් එන්න එපා මචන්. අඩු ගානේ ඒකට විතරක් හරි පලයන්. ඔය ඩිනර් එකටයි සෆාරි යන එකටයි වඩා සුපිරි. waterparks ඇතුලට ගිහාම යුරෝපියන් රටකට ගියා වගේ. අනිවාර්යෙන් පලයන් නැත්තන් ගමනෙන් වැඩක් නෑ.

    ස්ටේෂන් එක පැත්තේ ඉස්සරනම් හොඳ හොටෙල් තිබුනේ නෑ මචන්. දැන් සමහරවිට තියනවද දන්නෙ නෑ. ටිකක් එලියට වෙන්න තියන හෝටෙල්ස් බලපන්.

    අග්‍රා යනවනම් අනිවාර්යෙන් ට්‍රේන් එකේ පලයන්. south extension නැවතිලා Nizamuddin වලින් ට්‍රේන් එක ගනින්. කලින් ටිකට් එක බූක් කරගනින්.

    machan mama ubata pm ekak demma
    mama delhi bahinne hawasa 5 e wele agra yanna train thiyanawada
    kohomada mama kalin ticket book kara ganne