ඩුබායි රටේ ඉඳන් ආ එම් ජී ධනුෂ්කට මුල අමතක ව&#3

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ඩුබායි රටේ ඉඳන් ආ එම් ජී ධනුෂ්කට මුල අමතක ව&#3

    0300.jpg

    තරඟකරුවන් 93,000 ක් තරඟ වැදුණු දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 5 තරඟාවලිය එම තරඟ කරුවන් අතරින් තරඟ කරුවන් 48 දෙනෙක් මුල්වටයේ දී තෝරා ගැණුනු අතර එතැන් පටන් තරඟ කරුවන් තෝරා ගැනීම
    සිදුවුයේ ප්‍රේක්ෂක එස්.එම්.එස් පණිවිඩ මතයි.


    අවසන් මහා තරඟය සඳහා තරඟකරුවන් තිදෙනෙක් සුදුසුකම් ලබා සිටි අතර දෙහිඕවිට ලහිරු ප්‍රභාත් තුන් වන ස්ථානයත්, වැල්ලවත්තේ විශ්මිත සචින්තන අනුශුරතාවයත් හිමිකර ගනු ලැබුවා.

    ශ්‍රී ලාංකීය රූපවාහිනි ප්‍රේක්ෂකයාට අති ප්‍රාසාංගික රියැලිටි තරඟ අත්දැකීමක් ගෙන ආ ඇඹිලිපිටියේ එම්.ජී ධනුෂ්ක තරඟයේ සීසන් 5 කිරුළ හිමිකර ගැනීමට සමත් වුණා.

    ඒ පිළිබඳ කල ධනුෂ්ක කතාව පහතින්.

    කර ගන්න බැරි තරම් ප්‍රසංග භාර අරගෙන පොලු තියෙනවා කියන කතාව ඇත්තද ධනුෂ්ක ?

    පොලු තියෙනවා නෙමෙයි දෙයියනේ. මට යන්න බැරි වෙලා සිද්ධි දෙකක් වුණා. පුළුවන් විදිහට මමත් හැමතැනටම යන්න තමයි ට්‍රයි කරන්නේ. මාත් මනුස්සයෙක්. මටත් කරදරයක් වෙන්න පුළුවන්නේ

    එප්පාවල ප්‍රසංගයට යන්න බැරි වුණේ එහෙම කරදරයක් නිසාද..?

    ඔවු. ෂෝ එකට යන්න බැරි වුණේ මගේ වැරැද්දක් නිසා නෙවෙයි. මගේ කරදරය කිවුවම මිනිස්සු මාව තේරුම් ගනීවි.මගේ වාහනය කැඩෙනවා අතරමගදී. පාරවල් වහලා තිබුණා. එදා ෂෝස් හතරක් විතර අරන් තිබුණා.

    ලඟ පාත ෂොස් හතරක් වෙන්න ඇති නේද?

    ඒ ගැන කියන්න. මේක ලොකුවට දාන්න මං හරි කැමතියි මේක ලොකුවට දානවට. එදා දෙරණ ෆුල් බ්ලාස්ට් තිබුණා. දෙරණ ෂෝ එකක් අරන් තිබුණා නාඋල. එප්පාවල ෂෝ එකක් තිබුණා. කුරුණෑගල ෆුල් බ්ලාස්ට් එක තිබුණා.

    එප්පාවලයි කුරුණෑගලයි කියන්නේ හූවයි බල්ටියෙයි දුර නෙවෙයිනේ. ඇයි එහෙම දෙකක් එක රෑක භාරගත්තේ?

    ෂෝස් දාගත්තේ මගේ තියෙන තණ්හාවකට නෙවෙයි.මිනිස්සුමයි කතා කරලා වාත වෙන්නේ. අපිට කියන්නේ කොහොම හරි එන්න කියලා.මෙතැන ඉදලා කිලෝමීටර් විස්සයි. කිලෝමීටර් දහයයි.මහත්තයා මේක ගන්න. කොහොම හරි ගන්න කියලා කියනවා.

    අන්තිමේදී මිනිස්සු ඔක්කොම කුඩුකළා නේද?

    ෂෝ එකක් භාර ගත්තට පස්සේ අපට අතරමගදි මුකුත් කරදරයක් වුණොත්. අපිට ෂෝ එකට එන්න බැරි වුණොත් අපිට ගහන බනින එක හරිද? සමහර මිනිසුන්ගේ ආදරේ හොඳට මම තේරුම් ගත්තා.

    ලොකු කළකිරීමකින් ඉන්නේ. මම වැටුණා නෙවෙයි.මාව වට්ටන්න බෑ ලේසියෙන් කිසිම කෙනෙකුට. හරිම දුකයි. ඇස්වලට කඳුලුත් ආවා මේ දවස් දෙකේදිම. පස්සෙත් ලොකු ප්‍රස්ණයක් වුණා.

    වාහනේ කැඩුණා කියන්නේ එතැනට යන්න වෙන විකල්පයක් හොයාගන්න බැරිවුණාද එම් ජී ?

    වාහනේ කැඩුණා. මායි මාත් එක්ක ගිය ඩ්‍රයිවර්ගෙයි ෆෝන් ඕෆ් වෙලා. දෙරණ ෆුල් බ්ලාස්ට් එක තියෙන නම්බර් එකයි.එප්පාවල ෂෝ එකේ නම්බර් එකයි විතරයි තිබුණේ. එප්පාවල ෂෝ එක තියෙන තැනට ගත්තා දිගටම එත් ආන්සර් කළේ නෑ.

    දෙරණ ෆුල් බ්ලාස්ට් එකේ මිනිස්සු ගොඩක් වෙලා බලාගෙන හිටියා මාලිගාපිටියේ. මම එනකන් බෑන්ඩ් එක නන්ස්ටොප් ගගහ තියන් හිටියේ. මම වාහනයක් ගෙන්න ගෙන තමයි එතැනට ගියේ. එප්පාවල යන්නයි කුරුණෑගල යන්නයි දෙකක් බෑනේ. කුරුණෑගලට ගියා.

    කුරුණෑගලට යද්දි 2.15යි. තුනට ස්ටේජ් එකට නැග්ගා. මම සින්ග් කරපු ගමන් පොලිසියෙන් ඇවිත් මියුසිකල් එක නැවැත්තුවා. එප්පාවල යන්න ටයිම් එකකුත් නෑ. උදේ ආරන්චි වුණා බෑන්ඩ් එකට ගහලා ඔක්කොම කුඩු කරලා කියලා.

    ඒ කියන්නේ සිද්ධියේ වගකීම ඔයා භාර ගන්නවාද?

    වගකීම භාර ගැනීමක් නෙවෙයි.මගේ මනුස්සකමටයි පහුවදා උදේ එතැනට ගියේ. වගකීම භාරගන්නවා කියලා මට ඒ වෙච්ච හානිය සම්පූර්ණයෙන්ම භාරගන්න බෑ. මම ගිහින් කතා කරලා මිනිස්සු හම්බවුණා. ලොකු අලාභ හානි වෙලා තිබුණා.

    එක එක ආයතනවලින් ඇවිල්ලා මෙන්න මේ රටේ තරුවක් කරපු විනාශේ කියලා නිවුස් ගහලා තිබුණා.මම කතාකරලා වෙච්ච අලාබයට මොනවා හරි කරන්න දෙරණත් එක්කත් කතා කරලා ආවා. අලාභය විදිහට ලක්ෂ හතරක් දෙන්න මම පොරොන්දු වුණා.

    වෙන ආර්ටිස්ලා එහෙම කරයි කියලා නම් මං හිතන්නේ නෑ. එහෙම කරන්න අවශ්‍ය නෑ. ඇඩ්වාන්ස් එක රිටන් කරලා ගෙදරට වෙලා ඉන්න පුළුවන්. මං ඒ වගේ බලු වැඩ කරන මිනිහෙක් නෙවෙයි. කට්ටිය කිව්වා යන්න එපා ගහයි, මරයි, කපයි, කොටයි කියලා. කැපුවත් මගේ වැරද්දක් නෑ කියලා මිනිස්සුන්ට පෙනෙන්න එපැයි. එකයි මං ගියේ.

    වගකීම භාර ගන්න බෑ කිව්වට ඒ ඔයා වෙනුවෙන් එස්.එම්.එස් ගහපු ඒ ඔයා එතැනට ගේන්න කෑ ගහපු මිනිස්සු?

    මට යන්න බැරි වුණාම කරදරයක් වුණාම කියන දේවල් තේරුම් ගන්න ඕන. අපි එස්.එම්.එස් කළා. එහෙම කරන්න එපාලූ. මට එස්.එම්.එස් කළා කියලා මට පේන්නේ ඉස්සරහාට මිනිසුන්ගේ ටොයිලට් හෝදන්නත් වෙයි වගේ. එහෙම කරන්න බෑ මට.

    ඔහොම කිව්වම හිතෙන්නේ ධනුෂ්කට මුල අමතක වෙලා. කළගුණ අමතක වෙලා කියලා නේද?

    නෑ නෑ කළගුණ අමතක කළා නෙවෙයි. ඇයි මිනිස්සු තේරුම් ගන්නේ නැත්තේ? අපිට කියන්නේ සංගීතකාරයෝ, බෑන්ඩ්කාරයෝ කියලා. ඇයි මියුසික් කරන මිනිස්සුන්ට එහෙම සලකන්නේ.

    ධනුෂ්ක ඔයා අද යම් තැනක ඉන්නවා නම් එතැනට ආවේ ඔය මිනිස්සු නිසා. මිනිස්සු මේ විදිහට ප්‍රතිචාර දක්වන්නේ ඔයාට තියෙන ආදරේ නිසා නේද?

    ඒක තමයි දෙයියනේ. එහෙනම් ඇයි මිනිස්සු ගහන්නේ අපි ගියාම? තව ප්‍රශ්නයක් වුණා. නිට්ටඹුව ෂෝ එකේදී. ෂො එක භාරගෙන අර විදිහටම යන්න බැරි වුණා. මං කතා කරන්න ගියාම ෂෝ එක නවත්තලා මටයි මාත් එක්ක ගියපු මිනිසුන්ටයි ගහලා, මගේ සර්ට් එකෙන් ඇදන් ගියේ මට තියෙන ආදරේටද?

    ඒකද ආදරේ. “ උඹට අපි එස්.එම්.එස් ගැහුවා අඩෝ උඹ ඇයි මෙහෙම කරන්නේ“ කියලා කතා කරන්නේ ආදරේටද. මං අහන්නේ ඒකද ආදරේ කියන්නේ. සමහරු මට මාර ආදරෙයි. සමහර තැන්වල සමහර අයගේ ඇඩ්වටීස්මන්ට් කියවන්න කියනවා.

    මං හිතන්නේ මෑත ඉතිහාසයේ ගායකයෙක් වෙනුවෙන් මිනිස්සු මේ තරම් කුපිත වුණේ මේ වෙලාවේදීද?

    මිනිස්සුන්ට මං කියන්නේ කාට වුණත් මෙහෙම කරන්න එපා කියලා. මම නම් හිත කළකිරිලා ඉන්නේ.ඇයි මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි. ඇත්තටම අපි කාර්යබහුලයිනේ. වාහනේ ඇතුලේ නිදාගන්නේ. නින්දක් නෑ. කන්න වෙලාවක් නෑ. මාස පහක් හයකින් ඇඳක් දැකලා නෑ. එහෙම කරලත් එකකට යන්න බැරි වුණොත් අර තිබුණ ආදරේ මුකුත් නෑ. පොලුවලින් සලකන්නේ.

    ඇයි මිනිස්සු ධනුෂ්කට මේ විදිහට සලකන්නේ?

    සමහර මිනිස්සු බීලා කෝල් කරලා අඩෝ මචං කියලා කතා කරනවා. අපි මේ පැත්තේ මිනිස්සු අපි එස්.එම්.එස් කළා උඹට. තව එකෙක් ඉන්නවා. හිටපන් ඌත් එක්කත් කතා කරපන් කියනවා. මිනිස්සු බිව්වම මම එයාලගේ බයිට් එක වෙනවා. ඒක හරිද?

    බයිට් එකටද? ආදරේටද?

    හිටපන්,කතාකරපන් කියලා කියන්නේ නෑනේ ආදරේට.


    source: http://gossip.lankatouch.com/2014/09/blog-post_15.html

    Personally මට නම් මුව දිරවන්නේ නැහැ :sorry: මුත් අර අජිත් බණ්ඩාර ගෝතයා වගේ dial එකක් :angry: බලන් යනකොට චාමර රණවකයා හොදයි වගේ :rofl::P

    chamara-ranawaka-rajjuruwo.jpg

    :rofl::rofl::P:P
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    u kiyana de hari ban. minissu katha karanne eka sinduwak hari kiyanna kiyala. owwa indoor shows nemeine kasun kalharala karanawa wage. ithin ganja gahapu beepu porawal enne. musical wala kohomath ponzi dial wali dagannawane. e wage pot walata giyama muntath kanna wenawa elatama
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    u kiyana de hari thamay................. wachanayak allagena boruwata kagahanna epa ban.... minissu athin mistakes wenawa... uba me artist ta kamatida nadda kiana eka nemey prashne ... api yam prashnayak diha buddimathwa balanawada kiana eka..... aththatama SMS kara kiala minissu balaporoththu wena hama dema karanhna u katharagama deyyo nemeyne ban.... uta kiyaganna puluwan uparima shishta widiyata wenna ati u e adahasa prakasha karala tiyenne..... Iskole giya minissu widiyata api meeta wada tikak buddimath widiyata yam deyak gana wicharaya karanawa nam hoday kialay mata hithenne.... man eka deyak nam dannawa.... MG danushkata wada Media wala inne nam kunu kana ballo ..... kage hari dukak wedanawak naththnam paudgalikathwayak ho athwaraddak prawurthi karagena wikuna kala prasidda wenna dagalana thun weni panthiye minissu kottashayak :angry::angry::angry:
     

    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    Bun minissu SMS Gehuwe enga kahanawata neweine.. Uwa Goda danna hithala..:yes::yes: ehema karala u goda giyama den uge kakulen adinawa.. Sadarana ne machan eka.. ape samajaya wenas karanna be.. :oo:hemadama ekama thena... ithin kohomada aashcharya koranne???:oo::dull::dull:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කලු පූසා;17109324 said:
    u kiyana de hari ban. minissu katha karanne eka sinduwak hari kiyanna kiyala. owwa indoor shows nemeine kasun kalharala karanawa wage. ithin ganja gahapu beepu porawal enne. musical wala kohomath ponzi dial wali dagannawane. e wage pot walata giyama muntath kanna wenawa elatama
    aththa kathawa
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,065
    362
    83
    ඔතන ගිහින් තියෙන්නෙ වෙනමම ගෙමක්,, බුවා ජෙ වි පෙ ස්ටෙජ් එකට නෑග්ග නෙද,,එකෙ තරහව තමා මිනිස්සු පිට කලෙ,,කොහොමත් පක්ශ පාට තියෙන ගොන් රෑල අම්මා තාත්තාට උනත් නොසලකයි අනික් පක්ශෙට චන්දෙ දෑම්මොත්.

    කොහොමත් ඔවා සන්විදානය කරන උනුත් කාව හරි විකුනල සල්ලි හොයන්නයි බලන්නෙ
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    sms walin puluwanida ban gayakayek wenna........

    H.R.Jothipala kiyapau sindu thama hit wenawa. munge hit wena eka sinduwak kiyapan balanna. mekala sinduwak kiyala eka masen nethi wenawa. aye iwarai
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Seratama vadiya vatinne Danushkage Dassakama nedha? Danushkayage hakiyavai, ms fernando ge voice ekai , eka nisa thamai minissu sms gahala thiyenne. ms fernando ge voice eka nothibunanam sms evanne natha. Danushakaya katavath pagava gahala money deela kiwwe nahane sms evanna kiyala. Ethanin ehata danushka katavath naya naha. Velavata genna gaanna occhara uvamanavak thiyenavanam, Danushkava show ekata aragena yanna Helicopter ekak evanna kiyanna. Pitarata samahara gayakayo enava vage.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    u kiyana de hari thamay................. wachanayak allagena boruwata kagahanna epa ban.... minissu athin mistakes wenawa... uba me artist ta kamatida nadda kiana eka nemey prashne ... api yam prashnayak diha buddimathwa balanawada kiana eka..... aththatama SMS kara kiala minissu balaporoththu wena hama dema karanhna u katharagama deyyo nemeyne ban.... uta kiyaganna puluwan uparima shishta widiyata wenna ati u e adahasa prakasha karala tiyenne..... Iskole giya minissu widiyata api meeta wada tikak buddimath widiyata yam deyak gana wicharaya karanawa nam hoday kialay mata hithenne.... man eka deyak nam dannawa.... MG danushkata wada Media wala inne nam kunu kana ballo ..... kage hari dukak wedanawak naththnam paudgalikathwayak ho athwaraddak prawurthi karagena wikuna kala prasidda wenna dagalana thun weni panthiye minissu kottashayak :angry::angry::angry:
    :yes::yes::yes::yes::yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ටි වී බලන්නේ නැහැ බන්
    ඒ නිසා දන්නේ නැහැ මුව
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මූට දැන් හිතෙනව ඇති ගෙදරට වෙලා හිටියනන් හොදයි කියල...ඩ්‍රීම් ස්ටාර් යන්නැතිව... :lol:
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    uh sadarani bn atta tma manusyekta yanna bari wenna puluwa..eka api piliganna one...
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    pora tama manager kenek aran nadda danne naha , karanna puluwan taram baragattanam kisi prasnayak nahane

    monawa unath ela kollek kiyanna tiyana de kelinma kiyala tiyenne