ඇත්ත කථාවBun minissu SMS Gehuwe enga kahanawata neweine.. Uwa Goda danna hithala..ehema karala u goda giyama den uge kakulen adinawa.. Sadarana ne machan eka.. ape samajaya wenas karanna be..
hemadama ekama thena... ithin kohomada aashcharya koranne???
![]()

එහෙම කරල ඌ ගොඩ ගියාම දැන් උගේ කකුලෙන් අදිනව..
සාධාරන නෑ මචං ඒක.
අපේ සමාජය වෙනස් කරන්න බෑ.
හැමදාම එක තැන. ඉතින කොහොමද ආශ්චර්යය කොරන්නෙ??

සමහර උන් ශෝ එකේ ටිකට් එකේ ගානට හරියන්න ප්ලාස්ටික් පුටු ගෙවල් වලට අරන් ගිහින්..

ow ban ranawakaya nam nihatamani kollakගොඩක් උන් ඔහොම තමා බං.. හැබැයි මුල අමතක උන්ට ගොඩ යන්න බෑ.. ගහේ මුල ශක්තිමත් නැත්තං ගහ කඩන් වැටෙනවා බොහොම ඉක්මනට.. ඒක හුඟක් උන් දන්නෙ නැහැ..
බලං යනකොට නෙමෙයි කොහොමත් රණවකයා හොඳයි.. මැසේජ් එකක් දාලා බලපං අනිවා රිප්ලයි කරනවා පොර.. රණවකයා, ඉඳුනිල් අන්ද්රමාන ඔය සෙට් එකම පට්ට..
වාහනේ කැඩුණා. මායි මාත් එක්ක ගිය ඩ්රයිවර්ගෙයි ෆෝන් ඕෆ් වෙලා. දෙරණ ෆුල් බ්ලාස්ට් එක තියෙන නම්බර් එකයි.එප්පාවල ෂෝ එකේ නම්බර් එකයි විතරයි තිබුණේ. එප්පාවල ෂෝ එක තියෙන තැනට ගත්තා දිගටම එත් ආන්සර් කළේ නෑ.
cant buy the story. Can you believe it?

ඔය එප්පාවල ශෝ එක තිබ්බේ අපේ ගෙවල් ලග පව් බන් අර තුෂාර සුබසිංහයා උගේ ගිටාර් එකකකුත් කුඩේ කුඩු..සමහර උන් ශෝ එකේ ටිකට් එකේ ගානට හරියන්න ප්ලාස්ටික් පුටු ගෙවල් වලට අරන් ගිහින්..










ඔය එප්පාවල ශෝ එක තිබ්බේ අපේ ගෙවල් ලග පව් බන් අර තුෂාර සුබසිංහයා උගේ ගිටාර් එකකකුත් කුඩේ කුඩු..සමහර උන් ශෝ එකේ ටිකට් එකේ ගානට හරියන්න ප්ලාස්ටික් පුටු ගෙවල් වලට අරන් ගිහින්..
ow ban ranawakaya nam nihatamani kollak

මොකක්ද කේස් එක බං..?
තුෂාර නම් හොඳ එකා..
