මොනවද බං මේ ඩුබායි රත්තරන් කියන්නේ?
ලංකාවේ මිනිස්සු කියන්නේ ඩුබායි රත්තරන් මිලෙන් අඩුයි කියල ඒත් ඒකේ තේරුමක් නෑ රත්තරන් ප්‍රමානේ නිවැරදි නම්.
මට ඒ පැත්තේ ඉන්න කෙනෙක් කැරට් 22 රන් ආභරණ ඔන්ලයින් ඕඩ කරන්න හොඳ විශ්වාසවන්ත සයිට් ට්කක් කියනවද.

නැත්තන් හරි තැනක් හරි කියපල්ලා ගිහින් අරගන්න. මෙහෙන් ගන්න බෑ අස්ප ගනං
Dubai raththaran wala watinakama wadilu bn mn danne na eka wenne kohomada kiyannanan
habai lankawedi ehema sahenna loku watinakamak thiyanawa Dubai gold walata a kiyanne biscuit ekak lankawata genihin mokak hari jewellery hadanna dunnama lankawe raththaran walin hadala Dubai raththaran tika matiya gahaganna tharan eka watinawa
mn me sathi dekakata wage udadi ganan baluwa mage yaluwek ahala me thiyenne mn a dawas wala uta yawapu visthare
Machan mehe karat 24 22 19 thiyanwa... karat 24 kiyanne pure gold eken hadanna ba kadenawa 22 n thama hadanne
22n gram 1 k Dhiram 220 k wenawa average price eka... gram 8 k thama pound ekak wenne ethakota pound ekakata 1760 k yanawa
mehe koheth gold ekama ganan wage thama bn yanne hadum kuliyen thama ganan wenas wenne offers denne hadum kuliyata
me dawas wala offers yanawalu Ramadan nisa...
mn danne na ada dawasata oya ganan harida varadida kiyala ubath poddak hoyala balapan oya mn danna visthare kiwwe