ඩුබායි රත්තරන්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,263
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනවද බං මේ ඩුබායි රත්තරන් කියන්නේ?
    ලංකාවේ මිනිස්සු කියන්නේ ඩුබායි රත්තරන් මිලෙන් අඩුයි කියල ඒත් ඒකේ තේරුමක් නෑ රත්තරන් ප්‍රමානේ නිවැරදි නම්.
    මට ඒ පැත්තේ ඉන්න කෙනෙක් කැරට් 22 රන් ආභරණ ඔන්ලයින් ඕඩ කරන්න හොඳ විශ්වාසවන්ත සයිට් ට්කක් කියනවද.😘😘

    නැත්තන් හරි තැනක් හරි කියපල්ලා ගිහින් අරගන්න. මෙහෙන් ගන්න බෑ අස්ප ගනං
     
    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    boru kathawak ban mata hithena widihata
    issara Lankawe jewellery athin hadaddi Dubai wala machine walin hadanna athi
    ewa ithin machine cut kiyala gana adui kiyala hithanna athi
    Composition eke nam awulak thiyenne behe.
    composition awulak thibunoth ithin Mehe thama
     
    • Like
    Reactions: fdk

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,263
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    boru kathawak ban mata hithena widihata
    issara Lankawe jewellery athin hadaddi Dubai wala machine walin hadanna athi
    ewa ithin machine cut kiyala gana adui kiyala hithanna athi
    Composition eke nam awulak thiyenne behe.
    composition awulak thibunoth ithin Mehe thama
    අහල තියෙන විදියට රත්තරන් ප්‍රමාණය ආණ්ඩුවෙන්ම චෙක්කරනවලු.
    බොරු කරන්න විදියක් නෑ. අහු වුනොත් අනාතයි.
     
    • Like
    Reactions: sakuntha1996

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මොනවද බං මේ ඩුබායි රත්තරන් කියන්නේ?
    ලංකාවේ මිනිස්සු කියන්නේ ඩුබායි රත්තරන් මිලෙන් අඩුයි කියල ඒත් ඒකේ තේරුමක් නෑ රත්තරන් ප්‍රමානේ නිවැරදි නම්.
    මට ඒ පැත්තේ ඉන්න කෙනෙක් කැරට් 22 රන් ආභරණ ඔන්ලයින් ඕඩ කරන්න හොඳ විශ්වාසවන්ත සයිට් ට්කක් කියනවද.😘😘

    නැත්තන් හරි තැනක් හරි කියපල්ලා ගිහින් අරගන්න. මෙහෙන් ගන්න බෑ අස්ප ගනං
    ගෝල්ඩ් ඔන්ලයින් ඔඩර්? පිස්සුද බන්
    එයාර්පොර්ට් හරහා යන ගමන් ගනින්. සොප් තියේ පැලෙන්න.
    කොයින්, බිස්කට් ඔන ගානට තියෙනව. ග්‍රෑම් එකක මිල ජුවලරි ටයිප් එක සහ කැරට් ගාන අනූව වෙනස් වෙනව
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    හොර ඉන්ඩිකේටර් විකුනපු සල්ලි බීලා නාස්ති කරාද මිට්ටො. ඔය අසාදාරන සල්ලි යාදෙන්නෑ කොහොමත්
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    camel-camelbite.gif
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මොනවද බං මේ ඩුබායි රත්තරන් කියන්නේ?
    ලංකාවේ මිනිස්සු කියන්නේ ඩුබායි රත්තරන් මිලෙන් අඩුයි කියල ඒත් ඒකේ තේරුමක් නෑ රත්තරන් ප්‍රමානේ නිවැරදි නම්.
    මට ඒ පැත්තේ ඉන්න කෙනෙක් කැරට් 22 රන් ආභරණ ඔන්ලයින් ඕඩ කරන්න හොඳ විශ්වාසවන්ත සයිට් ට්කක් කියනවද.😘😘

    නැත්තන් හරි තැනක් හරි කියපල්ලා ගිහින් අරගන්න. මෙහෙන් ගන්න බෑ අස්ප ගනං
    Dubai raththaran wala watinakama wadilu bn mn danne na eka wenne kohomada kiyannanan
    habai lankawedi ehema sahenna loku watinakamak thiyanawa Dubai gold walata a kiyanne biscuit ekak lankawata genihin mokak hari jewellery hadanna dunnama lankawe raththaran walin hadala Dubai raththaran tika matiya gahaganna tharan eka watinawa

    mn me sathi dekakata wage udadi ganan baluwa mage yaluwek ahala me thiyenne mn a dawas wala uta yawapu visthare

    Machan mehe karat 24 22 19 thiyanwa... karat 24 kiyanne pure gold eken hadanna ba kadenawa 22 n thama hadanne
    22n gram 1 k Dhiram 220 k wenawa average price eka... gram 8 k thama pound ekak wenne ethakota pound ekakata 1760 k yanawa
    mehe koheth gold ekama ganan wage thama bn yanne hadum kuliyen thama ganan wenas wenne offers denne hadum kuliyata
    me dawas wala offers yanawalu Ramadan nisa...

    mn danne na ada dawasata oya ganan harida varadida kiyala ubath poddak hoyala balapan oya mn danna visthare kiwwe
     
    ස්තූතියි මචං😘
     
    • Love
    Reactions: menaka60