ඩුබායි වලින් Apple phone එකක් ගෙන්නන්න

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    906
    687
    93
    මචන්ලා යාලුවෙක් ඩුබායි ඉදන් ලංකාවට එනවා ලගදි . උට කියල phone එකක් ගෙන්න ගන්න පුළුවන්. Apple එකක් තමයි ගන්න හිතන් ඉන්නේ. එහෙන් ගන්න එක අවුලක් නැද්ද? මූ හැබැයි වැඩිය දන්නේ නැහැ phone ගැන විස්තර.. අලුතෙන්ම ආපු 13 එක ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 3ක් විතර වෙනවා කියල කිව්වේ ඌ. මගේ අතේ තියෙන්නේ 1.30ක් වගේ ගානක්. used ඒවත් තියෙනවා කියනවා ඌ හැබැයි.. මොකද කරන්න හොද? අදහස් කියපන්කො උබලගේ.
     
    • Like
    Reactions: hodakolla and NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,974
    113
    Dubai
    Dubai iphone වල facetime නෑ.
    නෑ මචන් කව්ද ඒ කතාව කිව්වේ? International Specs එක්ක FaceTime තියෙන iPhones ගන්න තියෙනවා

    https://uae.sharafdg.com/product/ip...uZ1oP8xdqFEZ9WKI9nTc-6lxf7WjE5UxoCTgsQAvD_BwE

    මචන්ලා යාලුවෙක් ඩුබායි ඉදන් ලංකාවට එනවා ලගදි . උට කියල phone එකක් ගෙන්න ගන්න පුළුවන්. Apple එකක් තමයි ගන්න හිතන් ඉන්නේ. එහෙන් ගන්න එක අවුලක් නැද්ද? මූ හැබැයි වැඩිය දන්නේ නැහැ phone ගැන විස්තර.. අලුතෙන්ම ආපු 13 එක ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 3ක් විතර වෙනවා කියල කිව්වේ ඌ. මගේ අතේ තියෙන්නේ 1.30ක් වගේ ගානක්. used ඒවත් තියෙනවා කියනවා ඌ හැබැයි.. මොකද කරන්න හොද? අදහස් කියපන්කො උබලගේ.

    මේ Site එකෙන්ම චෙක් කර ගනින් ඩුබායි Iphones වල ගාන. මේ ගාන 55.22 වැඩි කරලා බලපන් ලංකාවේ ගාන හදා ගන්න පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන්ලා යාලුවෙක් ඩුබායි ඉදන් ලංකාවට එනවා ලගදි . උට කියල phone එකක් ගෙන්න ගන්න පුළුවන්. Apple එකක් තමයි ගන්න හිතන් ඉන්නේ. එහෙන් ගන්න එක අවුලක් නැද්ද? මූ හැබැයි වැඩිය දන්නේ නැහැ phone ගැන විස්තර.. අලුතෙන්ම ආපු 13 එක ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 3ක් විතර වෙනවා කියල කිව්වේ ඌ. මගේ අතේ තියෙන්නේ 1.30ක් වගේ ගානක්. used ඒවත් තියෙනවා කියනවා ඌ හැබැයි.. මොකද කරන්න හොද? අදහස් කියපන්කො උබලගේ.
    රිසිට් එකයි ගේන්න කලින් ඇපල් එකෙන් සීරියල් නම්බර් එකයි චෙක් කරලා ගේන්න. සමහර පකිස්තාන් ඉන්දියන් උන් යූස්ඩ් ඒවා බ්‍රෑන්ඩ් නිව් වගේ විකුණනවා.
     
    • Like
    Reactions: Pissu kanna

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    906
    687
    93
    රිසිට් එකයි ගේන්න කලින් ඇපල් එකෙන් සීරියල් නම්බර් එකයි චෙක් කරලා ගේන්න. සමහර පකිස්තාන් ඉන්දියන් උන් යූස්ඩ් ඒවා බ්‍රෑන්ඩ් නිව් වගේ විකුණනවා.
    11 ප්‍රෝ max වගේ තිබ්බ නං ඇති මට. apple එකක් use කරන්න ආසයි බන්. ටික කාලයක් තියන් ඉදල විකුනන්න හරි පුළුවන්නේ පාඩුවක් නැතුව. බ්‍රෑන්ඩ් නිව් ගෙන්න ගන්න නැති වෙයිද 11 series ඒකේ ඒවා? එහෙ ඉන්න ඩයල් එක දන්නෙත් නෑ phone ගැන වැඩිය
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,305
    113
    තොටිල්ලේ
    නෑ මචන් කව්ද ඒ කතාව කිව්වේ? International Specs එක්ක FaceTime තියෙන iPhones ගන්න තියෙනවා

    https://uae.sharafdg.com/product/ip...uZ1oP8xdqFEZ9WKI9nTc-6lxf7WjE5UxoCTgsQAvD_BwE

    මේ Site එකෙන්ම චෙක් කර ගනින් ඩුබායි Iphones වල ගාන. මේ ගාන 55.22 වැඩි කරලා බලපන් ලංකාවේ ගාන හදා ගන්න පුළුවන්
    Sharaf eke ganan wadi neda machan.

    apple store eke ganan aduma, apple.ae
    Naththan istyle.ae search karala balanna
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    906
    687
    93
    athe tiyena ganata ganim bn, naya wela phone ganne :eek: :eek:
    ohoma kiyaddi epa wenawa phone ganilla

    used 11 ප්‍රෝ max එකක් ගෙන්නන එක අවුල්ද බන්
    ------ Post added on Nov 24, 2021 at 1:13 AM

    bump
    ------ Post added on Nov 25, 2021 at 12:30 AM
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    දෑන් පිටරටින් ෆෝන් ගේන්ත් පාවිච්චි කරන්න ගියාම කචල් ගොඩයි. TRC register කරන්නත් ඕන, ඒකත් එපාම වෙන වෑඩක්. ඩුබායි වල නම් international specs තියෙන ඒවගෙත් සමහර options කේස්. අනික warranty එක, ඉන්ටර්නෑශනල් වොරන්ටි ලන්කාවට හම්බවෙන්නේ නෑ මතක හෑටියට.

    ඔය ඔකොමත් එක්ක බලද්දි ලම්කාවේ කුකුලෙක් පාවිච්චි කරපු අයිපෝන් එකක් අඩුවට අරගන්න එක ලාබයි.
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    දෑන් පිටරටින් ෆෝන් ගේන්ත් පාවිච්චි කරන්න ගියාම කචල් ගොඩයි. TRC register කරන්නත් ඕන, ඒකත් එපාම වෙන වෑඩක්.
    Echchara amaaru nane? Mama kala emails deken.