මචන්ලා යාලුවෙක් ඩුබායි ඉදන් ලංකාවට එනවා ලගදි . උට කියල phone එකක් ගෙන්න ගන්න පුළුවන්. Apple එකක් තමයි ගන්න හිතන් ඉන්නේ. එහෙන් ගන්න එක අවුලක් නැද්ද? මූ හැබැයි වැඩිය දන්නේ නැහැ phone ගැන විස්තර.. අලුතෙන්ම ආපු 13 එක ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 3ක් විතර වෙනවා කියල කිව්වේ ඌ. මගේ අතේ තියෙන්නේ 1.30ක් වගේ ගානක්. used ඒවත් තියෙනවා කියනවා ඌ හැබැයි.. මොකද කරන්න හොද? අදහස් කියපන්කො උබලගේ.
