ඩුබායි වල IT ජොබ්ස් කොහොමද..??

lgask

Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ඩුබායි වල IT ජොබ්ස් කොහොමද..??

    මචංලා..... උදව්වක් ඕනි... ඩුබායි වල IT ජොබ්ස් කොහොමද..?? දන්න කියන එකෙක් ඉන්නවා නම් මට විස්තර ටිකක් කියපන්කෝ....
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මචංලා..... උදව්වක් ඕනි... ඩුබායි වල bara waahana ජොබ්ස් කොහොමද..?? දන්න කියන එකෙක් ඉන්නවා නම් මට විස්තර ටිකක් කියපන්කෝ....
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කොම රත් වෙනව සිඞ්හලයො :(
    ඒ සී එකේ තමා කොම තියාගෙන ඉන්න වෙන්නෙ.
    හොඳ කූලිං පෑන් එකක් තිබ්බත් අවුලක් නෑ. ඒත් හාඩ්වෙයා වලට අවුලක් නැතිවුනාට ලයිව්වෙයා එකට අවුල් :baffled:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ලංකාවේ මුදලින් එකම රස්සාවට රුපියල් 30000ක් පඩි ගන්න එවුනුත් ඉන්නවා (ගොඩක් ඉන්දියන් කස්ටිය, උන් ඒකෙන් කොහොම ජීවත් වෙනවද කියල මම දන් නැ ) රුපියල් 300000ට වැඩියෙන් ගන්න එවුනුත් ඉන්නවා :)
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මං අදුරන අයිය කෙනෙක් නෙට්වර්කින්ග් වලට ගියා.. ගිහින් වයිෆ්වත් ගෙන්නගත්තා.. දෙන්නටම 3 පැනල පඩි හම්බෙනවා දැන්..
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ලංකාවේ මුදලින් එකම රස්සාවට රුපියල් 30000ක් පඩි ගන්න එවුනුත් ඉන්නවා (ගොඩක් ඉන්දියන් කස්ටිය, උන් ඒකෙන් කොහොම ජීවත් වෙනවද කියල මම දන් නැ ) රුපියල් 300000ට වැඩියෙන් ගන්න එවුනුත් ඉන්නවා :)

    jobs konada ban hoya ganna oni... mehen apply karala yanna oneda? ehe gihin hoya ganna puluwanda ban?
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    මං අදුරන අයිය කෙනෙක් නෙට්වර්කින්ග් වලට ගියා.. ගිහින් වයිෆ්වත් ගෙන්නගත්තා.. දෙන්නටම 3 පැනල පඩි හම්බෙනවා දැන්..

    mehn set karagenada ban giye job eka.. nethnam ehe gihinda set kara gatte?
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    jobs konada ban hoya ganna oni... mehen apply karala yanna oneda? ehe gihin hoya ganna puluwanda ban?

    මමනන් recommend කරන්නේ visit visa එකක ගිහින් මහන්සි වෙලා එහෙන් හොයාගන්න එක. Dubizzle, Jobsindubai, Dubaijobs, Nakuri වගේ sites ගොඩක් තියනව. ඊට වඩා තව හොදයි රට තොට දන්න කෙනෙක් එක්ක ගිහින් companies වලට CV බාරදෙන එක. තව Jebel Ali Freezone එකට සම්බන්දයක් තියන කෙනෙක් හෝ ඇතුලේ වැඩ කරන කෙනෙක් ඉන්නවනං Gate pass එකක් ගහගෙන වැඩකට යනවා වගේ ගිහින් CV වපුරන්න :)
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    මමනන් recommend කරන්නේ visit visa එකක ගිහින් මහන්සි වෙලා එහෙන් හොයාගන්න එක. Dubizzle, Jobsindubai, Dubaijobs, Nakuri වගේ sites ගොඩක් තියනව. ඊට වඩා තව හොදයි රට තොට දන්න කෙනෙක් එක්ක ගිහින් companies වලට CV බාරදෙන එක. තව Jebel Ali Freezone එකට සම්බන්දයක් තියන කෙනෙක් හෝ ඇතුලේ වැඩ කරන කෙනෙක් ඉන්නවනං Gate pass එකක් ගහගෙන වැඩකට යනවා වගේ ගිහින් CV වපුරන්න :)

    thank u machan.. ubata pm ekak demma... :)