ඩුබායි වල IT ජොබ්ස් කොහොමද..??

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මාත් කියන්නේ එහේ ගිහින් පොඩ්ඩක් ඇවිදලා කරලා හොයාගනින්..මෙහෙ ඉදන් හෙව්වට ලෙසියකට හැමබවෙන්නෙත් නෑ, හොද ඒවා සෙට් වෙන්නෙත් නෑ..
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    best way is come here (under tourist or visit visa)and go for interviews. danna kenek innawanam godak lesi jobs hoya ganne.


    ramasan kaleta enna epa. ekaleta decision makers la niwadu nisa wediya jobs walata ganne nehe. best time is November - December.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මමත් යන්න ඉන්නේ මචන්... අජ්මාන් වලට නම් නෙවෙයි...

    විදෙස් සේවා සයිට් එකේ තියනව බන් බලපන්...