ඩුබායි ෆ්‍රීලාන්ස් වීසා ගියපු අය ඉන්නවද

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    මචන් ඩුබායි ෆ්‍රීලාන්ස් වීසා එකකින් ගියොත් ඕනි ජොබ් එකක් කරන්න පුලුවන් ද?

    හොටෙල් වේටර්, ඩිෂ්වොෂින්, සුපර්මාකට් වගේ ඕනි පොඩි ජොබ් එකක්.?

    මට ප්‍රොෆෙෂනල් ජොබ් එකක් හොයාගන්නකම් එහෙම වෙන ජොබ් එකක් කරගෙන ඉන්න එකේ ගැටලුවක් තියෙනවද?

    දන්න දෙයක් කියල දෙන්න ම්චන් පුලුවන් නම්.
    එපාවෙලා ඉන්නේ. ලක්ෂ 10ට අඩුවෙන් යන්න රටක් හොයාගන්න ඕන. :sorry:

    ලංකාවෙන් ඒජන්සියක් හරහා කෙලින්ම පොඩි ජොබ් වලට ගියොත් අවුරුදු දෙකක් හරි ඒ කාලෙ ඉවරවෙනකම් ඒ කම්පණි එක එක්ක ඉන්න ඕනනෙ.

    මම බැලුවෙ ෆ්‍රීලාන්ස් වීසා ගිහිල්ල පොඩි ජොබ් එකක් කරන ගමන් මගෙ කොලිෆිකේෂන්ස්, එක්ස්පීරියන්ස් වලට ජොබ් එකක් හොයාගෙන මාරු වෙන්න කියලා.

    එතකන් වියදම් ටික බැලන්ස් කරගන්න මොකක් හරි ජොබ් එකක් ඕන නිසා අර වගෙ ඔඩ් ජොබ් එකක් කරන්න පුලුවන්.

    විසිට් වීසා ගිහිල්ල රිස්ක් එකක් නේද. මාසෙන් දෙකෙන් වීසා ඉවරයිනෙ. ජොබ් එකක් හම්බුනේ නැත්නම් සල්ලිත් අපරාදේ ලක්ෂ ගාණක්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    Freelance visa wagema ube driving license eka lankawe eka 5 years old nam class ganak skip karala licen eka ganna puluwan cost 3000 AED

    Driving licence eka gattot job sure
    Freelance visa eka gahagatta kiyala awulak wenneth naha
     
    • Like
    Reactions: Noah_Trent

    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    Maru welawa Dubai yanna
    Denma yanna newe.Sathi kipekin
    ගොඩක් මොඩලින් කරපු එවුන් එහෙම ඩුබායි ගිහින් ඩීල් යනවා
    Kellek una nam ehema wath thibba karanna
    Freelance visa wagema ube driving license eka lankawe eka 5 years old nam class ganak skip karala licen eka ganna puluwan cost 3000 AED

    Driving licence eka gattot job sure
    Freelance visa eka gahagatta kiyala awulak wenneth naha
    Machan mata bike license witharai thiyenne. Bike rider wage job ehemath thiyenawa da?

    Oya Dubai da inne?
    බම්ප්
    Thanks
    Thanks
    freelance visa walatath 8-10laks witara yanwaw bn. balapan aduwata hoyaganna puluwanda kiyala.
    Machan fb page wagayak suggest una agencies. Unta call Kara, cost Eka 5 - 6 laks wage yanne ticket ekath ekka.

    Hora visa scene ekak ehema thiyenawa da? Na neda?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    Machan mata bike license witharai thiyenne. Bike rider wage job ehemath thiyenawa da?

    Oya Dubai da inne?
    Ela kamak naha bike rider jobs nam calendar thiyenawa padith hondai ewagema risk ekak thiyenawa
    Mehe awith bike license eka ganin .
    Awith job walata apply karapan.

    English tikak hadagnin
    Language ekath balanawa tikak
     
    • Like
    Reactions: Noah_Trent

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    රුමේනියා යන්න කිරියෙ අය ඉන්නවා ගේමක් ගහන්න පුලුවන්
     
    • Like
    Reactions: Noah_Trent

    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    Kokatath hoyala balapan.
    Thanks machan.
    Ela kamak naha bike rider jobs nam calendar thiyenawa padith hondai ewagema risk ekak thiyenawa
    Mehe awith bike license eka ganin .
    Awith job walata apply karapan.

    English tikak hadagnin
    Language ekath balanawa tikak
    Thanks machan.
    puluwan ban
    :love2:
    රුමේනියා යන්න කිරියෙ අය ඉන්නවා ගේමක් ගහන්න පුලුවන්
    :love2:
    උඹට වයස කීයද?
    29

    :love2:
    Dubai wala Indian pakko wahi wahala ban. Lat hodannwath job eka gannwa kiyanne patta gemak
    Dubai da inne machan
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,637
    113
    තකහනියක් එහේ ගිහින් බෝම්බ පාරක් කන්නද හදන්නේ? මෙන්න මෙහෙට වෙලා කරන ලාන්ස් එකක් කරගනින් යුද්දේ අඩුවෙනකන්. නැත්නම් ඉඹුලේ යනගමන් යමපල්ලොන්ට සබන් කැටේ අහුලලා දෙන ෆ්‍රී ලාන්ස් කරන්න වෙන්නේ. :baffled: 🤌🤌🤌🤌
     
    • Like
    Reactions: Noah_Trent