මහින්ද මාම උන්න නම් සීහලු මෙහෙම බලු වෙන්නෙ නැ,හෑන් ෆෝන් එකටත් කෙල උන එකේ, දැන් ඉතින් ඔබ ඔබ ඉන්ඩ වෙන්නෙ අහවල් එක තමයි..![]()



ලොල් ''අපි වවමු-රට නගමු'' ආයෙ පටන් ගන්ඩ වගේ වටෙන් පිටන් කුරුමානම ලොල් විලි ලැජ්ජයි...ඕක තමයි බොලවු අපි තොපිට 2015ට කලින් ඉදන් කිය කියා උන්නෙ .. දැන් ඉතින් පුක බිම ඇනුනට පස්සෙ කුරු කුරු ගාල වැඩක් නැ..![]()
මොකක් හරි දෙයක් දැම්මොත් .. එක්කෝ සිරිසේන .. නැත්නම් රනිල් ... ඊට පස්සේ රාජපක්ෂ සහෝදරයෝ ..... දේශපාලන දෙවන පෙළක් නැති එකේ කරුමේ 
උබ ඔහොම කියන්නේ මහින්දගේ කාලේ වැව්වද ...... දාන හැම පොස්ට් එකටම දේශපාලනේ ගේන්නේ නැතුව හිටහන්මොකක් හරි දෙයක් දැම්මොත් .. එක්කෝ සිරිසේන .. නැත්නම් රනිල් ... ඊට පස්සේ රාජපක්ෂ සහෝදරයෝ ..... දේශපාලන දෙවන පෙළක් නැති එකේ කරුමේ
![]()
අනේ මන්ද බන් මොකක් හරි වැදගත් ත්රෙඩ් එකක් තිබ්බොත් මුන්ටික ඇවිල්ල ඒකෙ රෙන එකතමා කරන්නෙ...

