ඩුබායි_ගැමි_ජිවිතේ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහින්ද මාම උන්න නම් සීහලු මෙහෙම බලු වෙන්නෙ නැ,හෑන් ෆෝන් එකටත් කෙල උන එකේ, දැන් ඉතින් ඔබ ඔබ ඉන්ඩ වෙන්නෙ අහවල් එක තමයි..:lol::lol::lol::lol::lol::lol:

    a mokada ban handphone kathaawa ?:confused:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    අපි මේ හිටියට පොනිලා අපේ ඉඩකඩම් පිරටකට ලියලද දැනටම දන්නේ නෑ. (අරහෙන් අක්කර 3000, මෙහෙන් අක්කර 2500 කියා කියා ඕකා මේ රට විකුනලා නේ තියෙන්නේ) අපි මහන්සිවෙලා වැවුවම පිටරටක සෙට් එකක් ඇවිත් අපේ වගාවල් අල්ලගත්තොත් .....:nerd::nerd::nerd:
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    අඩෝ ඔක්කොම හරි කියමුකෝ කැරට් වවන්නේ කොහොමද බන් ඔය කාස්ටකේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලොල් ''අපි වවමු-රට නගමු'' ආයෙ පටන් ගන්ඩ වගේ වටෙන් පිටන් කුරුමානම ලොල් විලි ලැජ්ජයි...ඕක තමයි බොලවු අපි තොපිට 2015ට කලින් ඉදන් කිය කියා උන්නෙ .. දැන් ඉතින් පුක බිම ඇනුනට පස්සෙ කුරු කුරු ගාල වැඩක් නැ..:dull::dull:




    උබ ඔහොම කියන්නේ මහින්දගේ කාලේ වැව්වද ...... දාන හැම පොස්ට් එකටම දේශපාලනේ ගේන්නේ නැතුව හිටහන් :lol: මොකක් හරි දෙයක් දැම්මොත් .. එක්කෝ සිරිසේන .. නැත්නම් රනිල් ... ඊට පස්සේ රාජපක්ෂ සහෝදරයෝ ..... දේශපාලන දෙවන පෙළක් නැති එකේ කරුමේ :yes:
     
    • Like
    Reactions: cedelaray

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala


    උබ ඔහොම කියන්නේ මහින්දගේ කාලේ වැව්වද ...... දාන හැම පොස්ට් එකටම දේශපාලනේ ගේන්නේ නැතුව හිටහන් :lol: මොකක් හරි දෙයක් දැම්මොත් .. එක්කෝ සිරිසේන .. නැත්නම් රනිල් ... ඊට පස්සේ රාජපක්ෂ සහෝදරයෝ ..... දේශපාලන දෙවන පෙළක් නැති එකේ කරුමේ :yes:

    අනේ මන්ද බන් මොකක් හරි වැදගත් ත්‍රෙඩ් එකක් තිබ්බොත් මුන්ටික ඇවිල්ල ඒකෙ රෙන එකතමා කරන්නෙ...
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    කාන්තාර මැද තියන අරබි ගෙවල් වල වත්ත නිකන් පේරාදෙනිය මල් වත්ත වගේ බන්.. :love:
    පට්ට විදිහට landscaping කරලා තියෙන්නෙ. :)
    උන් දන්නවා ගස්වල තියන වටිනාකම :yes: :yes: :yes:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    I have a slightly larger (Approx. 5m X 10m) veggie patch, which covered with shade clothes in summer and completely covered in transparent polycarbonate roofing sheets in winter, to work as a greenhouse. As a matter of fact, this morning I have counted how many different varieties of veggies and herbs I have. The total was 35. If I can grow all sri lankan veggies here in Australia, anybody can do it over there in S/L.
     

    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    owwa karannabehe aiye dadiya dagena weda karanna onane anika owa karanne goiyone kauda appa goiyeta kemati wena kella clesn suit fone ekak netuwadadiya dagena wewwata kellek wat se karaganda puluwanda