ඩුබායි_ගැමි_ජිවිතේ
මචන්ලා මේක ගත්තේ ෆේස්බුක් එකේ තියන සාර භූමි ගෘප් එකේ. ශ්‍රී ලාංකිකයෙකු වන Shibly Aslam මහතා විසින් ගෘප් එකට පොස්ට් එක එක් කරලා තිබ්බේ මෙහෙමයි. ඩුබායි වගේ අධික රස්නයක් සහිත බිමක වගාවන් කරලා තිබ්බේ මෙහෙමයි.
ඩුබායි වල ගැමි ජිවිතේ
මේ සුරංගනා කතා නෙවෙයි ඇත්ත කතා.ගොඩාක් අයගේ ඉල්ලිම සඳහා හැම ගෘහනියකටම ආදර්ශයක් ගන්න සඳහා පල කරමි.
විශාල බිම් ප්‍රමානක්ද නැත. මුලු බිම්ප්‍රමානය දිග මීටර් 8යි පලල මීටර්3යි.
වගාවට පොලව සකස්කලේ අඩියන පස් ඉවත් කරලා ගල් නැති රතුපස් අඩියක ප්‍රමාණයක් පුරොවලා කොහුබත් අඟල් තුනක ප්‍රමාණයක් පස් තට්ටුව උඩින් දාලා පාත්තිය කොටස් වලට බෙදලා තමුන්ට බීජ පැලකලා.
ගෙදරම සකස් කල පොහොර හැමදාම තේ වක්කරල ඉතුරු වෙන තේ කොල විසි නොකර වේලලා විසි කරන බ්ත්තර කටු එක්ක දාලා බොලන්ඩර් කරලා දවස් හයෙන් දහයට ඉහින්න.
දවස් පහලවකට සැරයක් මාලු ටැංකියේ වතුර ගස්වලට ස්ප්‍රේ කරන්න. මාලු ටැංකි නැති අය මාලු හෝදපු වතුර දාන්න.
දවස් දහයෙන් දහයට හල් මැස්සො පිටි වගේ පවුඩර් කරලා ඉහින්න. ඉර මුදුන් වන්න කලන් වතුර දාන්න ඉර බැස්සට පසු වතුර දාන්න. පුලුවන් තරම් වතුර කොලවලට හා මල්වලට නොවදින සේ මුල්වලට පමනක් දාන්න වග බලා ගන්න. කොලවල හා මල්වල වතුර රැඳීමෙන් අවුරශ්මියට තැම්බීමෙන් පලදාවට හානි සිදුවේ.
වගාව වගේම කෑම හොද කෑම හදන්න ඉගෙන ගන්න( Tuna paha තුන පහ ) සමූහයට එක්වන්න