ඩුම් සහතිකේ ගන්න තියෙනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,098
    1
    43,529
    113
    ඔයිල් පිච්චෙන නිසා ෆේල් වෙයිද?

    එහෙම ලොකුවට දුම දාන තරමට නෙමේ
    ලාවට ටිකක් පිච්චෙනව

    ඉස්සෙල්ල එකක් කරල බලමුකො නේද...
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,632
    113
    Miami
    ෆේල් වෙයි කියල බය නම් එයා ෆිල්ටරේ ගලෝලා කාබ් එකේ නීඩ්ල් එක කට්ටයක් පාතට දාලා ඇණේ වට එක හමාරට තද කරලා/ බුරුල් කරලා පලයං. මොඩ්ල් එක අනුව එයා ස්කෲ එක තද කරනවද බුරුල් කරනවද කියන එක වෙනස් වෙනව.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,098
    1
    43,529
    113
    ෆේල් වෙයි කියල බය නම් එයා ෆිල්ටරේ ගලෝලා කාබ් එකේ නීඩ්ල් එක කට්ටයක් පාතට දාලා ඇණේ වට එක හමාරට තද කරලා/ බුරුල් කරලා පලයං. මොඩ්ල් එක අනුව එයා ස්කෲ එක තද කරනවද බුරුල් කරනවද කියන එක වෙනස් වෙනව.
    ඔයිල් පිච්චෙන කේස් එක නිසා බැලුවෙ මම

    මේකෙ තියෙන්නෙ Air screw එකක්
    වමට කැරකෙව්වම තමා පෙට්‍රල් වහන්න පුලුවන්

    අපෝ නීඩ්ල් එකටනං අත තියන්නෙ නෑ. මල වාතයක් ඒක
    මම වට බාගයක් වමට කරකෝගෙන යනව 😅 🤭

    ai ban owa massina karanne nedda???
    ගෙදර තියෙන එක

    මේකෙ එන්ජින් රෙපෙයාර් එක කරගන්න ඕනෙ
    අනිත් ස්කූටරේ හදිසිකට මොනාහරි වුණොත් මේක දෙන්න පුලුවන්නෙ
    එයාල ගොඩක් පදින නිසා පෙට්‍රල් පිච්චෙනව මාර විදියට

    මට නං ගාණක් නෑ. කඩේ හන්දියට විතරයි යන්නෙ බඩු මොනාහරි ගේන්න
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,632
    113
    Miami
    ඔයිල් පිච්චෙන කේස් එක නිසා බැලුවෙ මම

    මේකෙ තියෙන්නෙ Air screw එකක්
    වමට කැරකෙව්වම තමා පෙට්‍රල් වහන්න පුලුවන්

    අපෝ නීඩ්ල් එකටනං අත තියන්නෙ නෑ. මල වාතයක් ඒක
    මම වට බාගයක් වමට කරකෝගෙන යනව 😅 🤭
    ඔයිල් පොඩ්ඩක් පිච්චුනාට අවුලක් වෙන්නෙ නෑ අනිත් ටික හරි නම්. ප්ලග් එක එහෙම සවුත්තු නම් එකක් දාපන්. නීඩ්ල් එක එහෙමෙහෙ කලාට මුකුත් වෙන්නෑ ස්ලයිඩිං කාබ් වල.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,098
    1
    43,529
    113
    Car ekak aran pickme duwapan, samaharawita marry karanna ganiyek set wennath ida thiyenawa,

    අපෝ ගෑනුනං එපා දැං මට
    හොදට තියෙන ඔලුව විනාස කරගන්න හොදයි ඉතිං
    ඉතුරු ජීවිත කාලෙ අම්මලාව බලාගෙන ඉන්නව මම
    මං ඒකට කැමතියි

    එහෙනම් බෝර් කරන්න වෙයි එන්ජිම.
    ඔව් බෝර් කරල පිස්ටන් එකක් දාන්න වෙනව.
    40 විතර අතේ තියාගෙන තමා වැඩේට බහින්න වෙන්නෙ

    spare parts වල ගණන් :sorry: මේවටනං genuine parts දාන තරමට අපිට හොදයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපෝ ගෑනුනං එපා දැං මට
    හොදට තියෙන ඔලුව විනාස කරගන්න හොදයි ඉතිං
    ඉතුරු ජීවිත කාලෙ අම්මලාව බලාගෙන ඉන්නව මම
    මං ඒකට කැමතියි

    dawasakta ki serayak athe gahanawada ban, okama karan innada kalpanawa