ඔයිල් පිච්චෙන නිසා ෆේල් වෙයිද?
එහෙම ලොකුවට දුම දාන තරමට නෙමේ
ලාවට ටිකක් පිච්චෙනව
ඉස්සෙල්ල එකක් කරල බලමුකො නේද...
එහෙම ලොකුවට දුම දාන තරමට නෙමේ
ලාවට ටිකක් පිච්චෙනව
ඉස්සෙල්ල එකක් කරල බලමුකො නේද...
ඔයිල් පිච්චෙන කේස් එක නිසා බැලුවෙ මමෆේල් වෙයි කියල බය නම් එයා ෆිල්ටරේ ගලෝලා කාබ් එකේ නීඩ්ල් එක කට්ටයක් පාතට දාලා ඇණේ වට එක හමාරට තද කරලා/ බුරුල් කරලා පලයං. මොඩ්ල් එක අනුව එයා ස්කෲ එක තද කරනවද බුරුල් කරනවද කියන එක වෙනස් වෙනව.
ගෙදර තියෙන එකai ban owa massina karanne nedda???
ඔයිල් පොඩ්ඩක් පිච්චුනාට අවුලක් වෙන්නෙ නෑ අනිත් ටික හරි නම්. ප්ලග් එක එහෙම සවුත්තු නම් එකක් දාපන්. නීඩ්ල් එක එහෙමෙහෙ කලාට මුකුත් වෙන්නෑ ස්ලයිඩිං කාබ් වල.ඔයිල් පිච්චෙන කේස් එක නිසා බැලුවෙ මම
මේකෙ තියෙන්නෙ Air screw එකක්
වමට කැරකෙව්වම තමා පෙට්රල් වහන්න පුලුවන්
අපෝ නීඩ්ල් එකටනං අත තියන්නෙ නෑ. මල වාතයක් ඒක
මම වට බාගයක් වමට කරකෝගෙන යනව![]()
![]()
Car ekak aran pickme duwapan, samaharawita marry karanna ganiyek set wennath ida thiyenawa,ගෙදර තියෙන එක
Car ekak aran pickme duwapan, samaharawita marry karanna ganiyek set wennath ida thiyenawa,
ඔව් බෝර් කරල පිස්ටන් එකක් දාන්න වෙනව.එහෙනම් බෝර් කරන්න වෙයි එන්ජිම.
මේවටනං genuine parts දාන තරමට අපිට හොදයිඅපෝ ගෑනුනං එපා දැං මට
හොදට තියෙන ඔලුව විනාස කරගන්න හොදයි ඉතිං
ඉතුරු ජීවිත කාලෙ අම්මලාව බලාගෙන ඉන්නව මම
මං ඒකට කැමතියි
dawasakta ki serayak athe gahanawada ban, okama karan innada kalpanawa