ඩුම් සහතිකේ පාස්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    K0YQwQS.jpg

    මච මං මේ විදියට දිගටම තියා ගන්නව. බයික් එක හොඳට අදිනව, මිස් කරන්නෙත් නෑ
    ලැම්ඩ මේ ගානට lean වුණාට කමක් නෑනෙ..
    දුම් සහතිකේට 390යි
    ආදායම් බලපත්‍රෙට 700 යි දවස් දහයක් පරක්කු වුණා 70ක් දඩ
    අද කෙරුවෙ මේ බයික් එකේ 10 වෙනි අවුරුද්ද :cool: 2012 රුපියල් 146000කට ගත්තෙ.
    හරියට සර්විස් කරල සුපිරියටම බයික් එක තියා ගත්ත.. තව අවුරුදු 5ක් පැද්දොත් ඇති. මං මේකෙන් තමා අම්මව ඉස්කෝලෙ දාන්නෙ. අම්මත් අප්‍රේල් අන්තිම පෙන්ෂන් යනව
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    නියමයි. ඕකේ පෙට්‍රල් ලීටරයකින් කොච්චර යනවාද
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    Loku deyak.

    Running lean? Petrol wahala da giye?
    https://elakiri.com/threads/දුම්-සහතිකේ-ගන්න-යන්නෙ-air-screw-එක-වමට-වට-එකාමාරක්-කැරකෙව්ව.2036353/

    ස්කූටර් මෙහෙම තමා බං පාස් කරගන්න වෙන්නෙ, උඹලගෙ රෝද හතරෙ වාහන වගේ ලැම්ඩ 1.0 ට තියල ජීවිතේට පාස් කරගන්න වෙන්නෙ නෑ
    ගියා පාර යාන්තං පාස්කරගත්තෙ ලැම්ඩ 1.8ට විතර lean කරල
    මෙදා සැරේනං 1.4න් ගොඩ දාගත්ත
    ගිය පාර එක මේ තියෙන්නෙ
    ගරාජ් එකකින් කරගත්තෙ

    RkBnj2r.jpg

    බලපංකො O2 හෙනට වැඩයි
    HC ත් හොඳටම වැඩියි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    https://elakiri.com/threads/දුම්-සහතිකේ-ගන්න-යන්නෙ-air-screw-එක-වමට-වට-එකාමාරක්-කැරකෙව්ව.2036353/

    ස්කූටර් මෙහෙම තමා බං පාස් කරගන්න වෙන්නෙ, උඹලගෙ රෝද හතරෙ වාහන වගේ ලැම්ඩ 1.0 ට තියල ජීවිතේට පාස් කරගන්න වෙන්නෙ නෑ
    ගියා පාර යාන්තං පාස්කරගත්තෙ ලැම්ඩ 1.8ට විතර lean කරල
    මෙදා සැරේනං 1.4න් ගොඩ දාගත්ත
    ගිය පාර එක මේ තියෙන්නෙ
    ගරාජ් එකකින් කරගත්තෙ

    RkBnj2r.jpg
    Ohoma duwanna puluwan da?

    performance madi nedda? Heat wenne nedda?

    thawa rich karapan valve ehema burn karagainin ko lean duwala
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    Ohoma duwanna puluwan da?

    performance madi nedda? Heat wenne nedda?

    thawa rich karapan valve ehema burn karagainin ko lean duwala
    එහෙම සීන් එකක්නං තියෙනව තමා
    වට එකාමාරයි බං මං ලීන් කෙරුවෙ.. ස්කූටර් කොහොමත් මේ ගාණට තමා ටියුන් කරන්නෙ. සර්විස් කරද්දි වැඩියෙන් තියල. පෙට්‍රල් පිච්චුණා සෑහෙන්න
    අනික මම දැං රිච් කෙරුවොත් පරිසරයටත් හොඳ නෑ සාක්කුවටත් හොඳ නෑ
     
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    එහෙම සීන් එකක්නං තියෙනව තමා
    වට එකාමාරයි බං මං ලීන් කෙරුවෙ.. ස්කූටර් කොහොමත් මේ ගාණට තමා ටියුන් කරන්නෙ. සර්විස් කරද්දි වැඩියෙන් තියල. පෙට්‍රල් පිච්චුණා සෑහෙන්න
    අනික මම දැං රිච් කෙරුවොත් පරිසරයටත් හොඳ නෑ සාක්කුවටත් හොඳ නෑ
    Silencer ekata catalytic converter ekak set karaganin 😬
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    නියමයි. ඕකේ පෙට්‍රල් ලීටරයකින් කොච්චර යනවාද
    පෙට්‍රල් පිච්චෙනව බං මාර විදියට. කෙටි ගමං යනකොට 35ක් විතර වැඩ කරනව. ඒ කාලෙ ඉඳල මෙහෙම තමා. ප්ලෙෂර් පරණ ඒව පෙට්‍රල් පිච්චෙනව
    දුර පදිනකොට 45ක් විතර වැඩ කරනව..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    K0YQwQS.jpg

    මච මං මේ විදියට දිගටම තියා ගන්නව. බයික් එක හොඳට අදිනව, මිස් කරන්නෙත් නෑ
    ලැම්ඩ මේ ගානට lean වුණාට කමක් නෑනෙ..
    දුම් සහතිකේට 390යි
    ආදායම් බලපත්‍රෙට 700 යි දවස් දහයක් පරක්කු වුණා 70ක් දඩ
    අද කෙරුවෙ මේ බයික් එකේ 10 වෙනි අවුරුද්ද :cool: 2012 රුපියල් 146000කට ගත්තෙ.
    හරියට සර්විස් කරල සුපිරියටම බයික් එක තියා ගත්ත.. තව අවුරුදු 5ක් පැද්දොත් ඇති. මං මේකෙන් තමා අම්මව ඉස්කෝලෙ දාන්නෙ. අම්මත් අප්‍රේල් අන්තිම පෙන්ෂන් යනව
    උබ ෆේල් උනාට යකඩගොඩ පාස්
     
    • Haha
    Reactions: Sandy_Fdo

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    උබ ෆේල් උනාට යකඩගොඩ පාස්
    මම තමා හුට්ටො පෙට්‍රල් ටිකක් ලීන් කරං ගියේ
    ගිය අවුරුද්දෙ අන්තිමට රත්තරන් මිල අඩු වෙච්ච වෙලේ තෝ කිව්ව නේද මාර්තු වෙනකොට රත්තරන් තවත් ගණන් අඩු වෙනව කියල
    තෝ කෑව අපිව
     
    Last edited:
    • Haha
    Reactions: Ramiel