මච මං මේ විදියට දිගටම තියා ගන්නව. බයික් එක හොඳට අදිනව, මිස් කරන්නෙත් නෑ
ලැම්ඩ මේ ගානට lean වුණාට කමක් නෑනෙ..
දුම් සහතිකේට 390යි
ආදායම් බලපත්‍රෙට 700 යි දවස් දහයක් පරක්කු වුණා 70ක් දඩ
අද කෙරුවෙ මේ බයික් එකේ 10 වෙනි අවුරුද්ද
2012 රුපියල් 146000කට ගත්තෙ.හරියට සර්විස් කරල සුපිරියටම බයික් එක තියා ගත්ත.. තව අවුරුදු 5ක් පැද්දොත් ඇති. මං මේකෙන් තමා අම්මව ඉස්කෝලෙ දාන්නෙ. අම්මත් අප්‍රේල් අන්තිම පෙන්ෂන් යනව
Last edited: