ඩෙංගු උණට උදව්වක්

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මගේ ඩෙංගු හැදිලා කවුන්ට් එක 2 ට ආවා ඒ කියන්නේ 2000යි
    IDH හිටියේ. ඊට පස්සේ ටිකටික වැඩි උනා
    ඇවිදින්න බෑ කකුල් හිරිවටෙනවා. විල්චේයා එකේ ගියේ
    මම නම් හිතුවෙම මැරෙයි කියලා 2019
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ජාත්‍යන්තරේ කියන්නෙ ඉන්දියාව යි ලංකාවයි නෙවේ බන්. උබල වට්ටෝරුව ප්‍රසිද්ද කරා නම් ලෝකෙ ඕන තරම් ආයතන තියෙනව ටෙස්ට් කරල ඕක මහ පරිමනෙන් හදන්න. උඹල නොදෙන්නේ හේතු දෙකක් නිසා. එක්කො කුහකකම එක්කො බොරුව. වෙන මොකුත් නිසා නෙවේ.
    සමහර බීහෙත් පැල එහෙම තියෙනවා දුර්ලභ ඒව හේදෙන්නේත් නෑ වෙන තැන් වල. එහෙම එකක් එහෙම සෙට් උනොත් ඉවරයි. ඒවට ආදේශක දාපු ගමන් කොලිටිය බහිනවා. පැල අරන් ගිහිං හැදුවත් වැඩක් නෑ පරිසර තත්ත්ව වෙනස් උන ගමන් ඕනි වැඩේ වෙන්නේ නෑ.

    අප්පු කියන එක ගැන නොදනී වෙන්න පුළුවන් දෙයක් කිව්වේ.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    692
    2,006
    93
    33
    උබ කතා කරන්නෙ ඩෙන්ගු හැදිල එක ලෙඩෙක්වත් මැරිලා නෑ වගේනෙ බන්
    ඩෙංගු හැදුන මුල් දවස් වල එන අය කොහොමත් බේරෙනවා බං. දැන් ඩෙංගු වලින් කලින් වගේ මැරෙන්නේ නෑ. අපේම guidelines තියෙනවා. මෙහෙ consultants ලාගේ research වලින්ම හදපු guidelines. ඩෙංගු ලෙඩෙක් මැරෙනවා කියන්නේ ලොකු case එකක්. අනිවාර්යයෙන් අදාල වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයා, අනෙක් වෛද්‍යවරු, හෙදියෝ inquiry යන්න ඕනේ. ඒකේදී බලනවා මොනවද miss වෙලා තියෙන්නේ කියලා. දැන් එන ගොඩක් ලෙඩ්ඩු මැරෙන්නේ රක්තපාත තත්ත්වය පිටින් ගෙදර ඉදලා shock syndrome ගිහින් multiorgan failure ගිහිල්ලා. මම අවුරුදු 4ක සේවා කාලයේ ඩෙංගු ලෙඩ්ඩු 250කට වඩා බලලා ඇති. එතනිනුත් 50ක් විතර රක්තපාත තත්ත්වයට ගිය අය. කවුරුවත් මැරුනේ නෑ. ගොඩ වෙදකම් කාලෙත් නෑ. මටත් පොඩි කාලේ ඩෙංගු හැදිලා 15000ට බැස්සා. මොකුත් කලේ නෑ. අනිත් දවසේ ඉඳන් වැඩිවෙන trend එකට ආව. රක්තපාත තත්ත්වයට යන වෙලා හරියට note කරගෙන හරියට fluid management කරනවා නම් අවුලක් යන්නේ නෑ. කොටින්ම organ support කිරීම කරන්නේ ලෙඩ හොඳ වෙලා යනකම්.

    Complicated cases විදියට හම්බෙන්නේ ගැබිණි මව්වරු , CLCD (chronic liver disease), Heart disease, CKD(chronic kidney disease) , මහත ලෙඩ්ඩු. මෙයාලා ආපු වෙලේ ඉඳල close monitor වෙනවා predictable නැති නිසා. අනිත් ලෙඩ්ඩු නම් රක්තපාත තත්ත්වයට යන්නේ මෙදා කියල හිතා ගන්න පුළුවන්.

    පට්ටිකා ගැන බලාන්නේ මොකද කියල දන්නවද? ඔය පට්ටිකා ගාන බලන්නේ deangue leaking scan එකට indication එකක් විදියට මිසක් පට්ටිකා දෙන්න එහෙම නෙවෙයි. Leaking scan positive වෙන්නේ රක්තපාත තත්ත්වය එනකොට. එතකොට වෙනම ඊළඟ පැය 48ට management plan වෙනස් වෙනවා. මෙච්චර ලෙඩ්ඩු හොඳ වෙලා යනකොට ඔය ගොඩ වෙදකම් ගැන මගේ විශ්වාසයක් ඇත්තෙම නෑ. මොකද ඒ මොනවත් නොකර shock syndrome ගිය ලෙඩ්ඩු වුණත් ගොඩ යන නිසා.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    පට්ටිකා ලෙඩ හොඳ වෙනකොට කොහොමත් වැඩි වෙනවා. පට්ටිකා වැඩි කළා කියල ලෙඩ හොඳ වෙන්නේ නෑ. පට්ටිකා අඩු වීම ඩෙංගු වල එක සංකූලතාවක් විතරයි. කොහොමත් රක්තපාත තත්ත්වය පැය 48 තියෙන්නේ. ඊට පස්සේ නිකම්ම වැඩි වෙනවා. ඔය පට්ටිකා පස්සේ කොහොමත් වැඩි වෙන කතාව දන්නා නිසා ගොඩ වෙද හුකන්නල බොරු බෙත් දීලා මිනිස්සුන්ගේ සල්ලි හුරන් කනවා. මෝඩ හැත්ත ඉතින් අරකෙන් වැඩි වුණා මේකෙන් වැඩි වුණා ගානවා. ඕකේ වෙන්න පුළුවන් නරකම දේ රක්තපාත තත්වෙට ගිය ලෙඩෙක් ගේ අක්මාව damage වෙනවා. Ischemic hepatitis නිසා. දවස් කීපයකින් ආපහු නිකන්ම recover වෙන තත්ත්වයක්. ඒ වගේ අක්මාව අවුල් තියෙද්දී ගොඩ වෙදකම් කරලා දේ විෂ අක්මාවෙන් metabolize කරන්න බැරි වෙන්න පුළුවන්. අන්න එතකොට ඔය ගොඩ වෙද්දු ළඟ නෑ.
    ow eka wenna puluwan
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    ඩෙංගු හැදුන මුල් දවස් වල එන අය කොහොමත් බේරෙනවා බං. දැන් ඩෙංගු වලින් කලින් වගේ මැරෙන්නේ නෑ. අපේම guidelines තියෙනවා. මෙහෙ consultants ලාගේ research වලින්ම හදපු guidelines. ඩෙංගු ලෙඩෙක් මැරෙනවා කියන්නේ ලොකු case එකක්. අනිවාර්යයෙන් අදාල වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයා, අනෙක් වෛද්‍යවරු, හෙදියෝ inquiry යන්න ඕනේ. ඒකේදී බලනවා මොනවද miss වෙලා තියෙන්නේ කියලා. දැන් එන ගොඩක් ලෙඩ්ඩු මැරෙන්නේ රක්තපාත තත්ත්වය පිටින් ගෙදර ඉදලා shock syndrome ගිහින් multiorgan failure ගිහිල්ලා. මම අවුරුදු 4ක සේවා කාලයේ ඩෙංගු ලෙඩ්ඩු 250කට වඩා බලලා ඇති. එතනිනුත් 50ක් විතර රක්තපාත තත්ත්වයට ගිය අය. කවුරුවත් මැරුනේ නෑ. ගොඩ වෙදකම් කාලෙත් නෑ. මටත් පොඩි කාලේ ඩෙංගු හැදිලා 15000ට බැස්සා. මොකුත් කලේ නෑ. අනිත් දවසේ ඉඳන් වැඩිවෙන trend එකට ආව. රක්තපාත තත්ත්වයට යන වෙලා හරියට note කරගෙන හරියට fluid management කරනවා නම් අවුලක් යන්නේ නෑ. කොටින්ම organ support කිරීම කරන්නේ ලෙඩ හොඳ වෙලා යනකම්.

    Complicated cases විදියට හම්බෙන්නේ ගැබිණි මව්වරු , CLCD (chronic liver disease), Heart disease, CKD(chronic kidney disease) , මහත ලෙඩ්ඩු. මෙයාලා ආපු වෙලේ ඉඳල close monitor වෙනවා predictable නැති නිසා. අනිත් ලෙඩ්ඩු නම් රක්තපාත තත්ත්වයට යන්නේ මෙදා කියල හිතා ගන්න පුළුවන්.

    පට්ටිකා ගැන බලාන්නේ මොකද කියල දන්නවද? ඔය පට්ටිකා ගාන බලන්නේ deangue leaking scan එකට indication එකක් විදියට මිසක් පට්ටිකා දෙන්න එහෙම නෙවෙයි. Leaking scan positive වෙන්නේ රක්තපාත තත්ත්වය එනකොට. එතකොට වෙනම ඊළඟ පැය 48ට management plan වෙනස් වෙනවා. මෙච්චර ලෙඩ්ඩු හොඳ වෙලා යනකොට ඔය ගොඩ වෙදකම් ගැන මගේ විශ්වාසයක් ඇත්තෙම නෑ. මොකද ඒ මොනවත් නොකර shock syndrome ගිය ලෙඩ්ඩු වුණත් ගොඩ යන නිසා.
    කෝවිඩුත් ඔහොමමනෙ. ප්‍රතිශක්තිය තියෙන උන් කිසිම බෙහෙත් පෙත්තක් නැතුව කාල බීලා ගෙට වෙලා හිටියම හොඳ උනා. සමහරුන්ට දොස්තරු 100ක් වටවෙලා හිටියත් බේරගන්න බැරි උනා. ඊට පස්සෙ වැක්සීන් ආවා. එතකොට කිව්වෙ, මේක ගත්තා කියල ලෙඩේ හැදෙන්නෙ නැතුව තියෙන්නෙ නෑ, හැබැයි හැදුනට අර වගේ අමාරු තත්වෙට යන අඩු කරනව කියලා. ඒ නිසා හැදුනත් බේරෙන්න තියෙන චාන්ස් වැඩියි කිව්වා.

    ඒ වගේම, ඩෙංගු වලට දැනට ප්‍රතිකාර කරන්න සුදුසුයි කියල නිර්දේශ කරල තියෙන බෙහෙත් සහ ගයිඩ්ලයින්ස් වලින් පිට, අළුත් ඉන්ජෙක්ශන් එකක් තියෙනව නම්, ඒක දුන්නම, රක්තපාත තත්වයට යන්නෙ නැතුව පාලනය කරගන්න පුළුවන්කම ලැබෙනව නම්, සහ ඩෙන්ගු වලින් අමාරුවෙලා මැරෙන්න ඉන්න අයගෙ ගනන ප්‍රතිශතයක් විදිහට බැලුවම අඩු වෙනව නම් ඒක නරකද?
     
    • Like
    Reactions: Bad_horse

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth
    අඩෝ මටත් ඩෙංගුද දන්නෑ. දැන් දවස් 3ක් තිස්සෙ උණ. කැස්සකුත් තියනෙවා. පට්ටම අමාරුයි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    කෝවිඩුත් ඔහොමමනෙ. ප්‍රතිශක්තිය තියෙන උන් කිසිම බෙහෙත් පෙත්තක් නැතුව කාල බීලා ගෙට වෙලා හිටියම හොඳ උනා. සමහරුන්ට දොස්තරු 100ක් වටවෙලා හිටියත් බේරගන්න බැරි උනා. ඊට පස්සෙ වැක්සීන් ආවා. එතකොට කිව්වෙ, මේක ගත්තා කියල ලෙඩේ හැදෙන්නෙ නැතුව තියෙන්නෙ නෑ, හැබැයි හැදුනට අර වගේ අමාරු තත්වෙට යන අඩු කරනව කියලා. ඒ නිසා හැදුනත් බේරෙන්න තියෙන චාන්ස් වැඩියි කිව්වා.

    ඒ වගේම, ඩෙංගු වලට දැනට ප්‍රතිකාර කරන්න සුදුසුයි කියල නිර්දේශ කරල තියෙන බෙහෙත් සහ ගයිඩ්ලයින්ස් වලින් පිට, අළුත් ඉන්ජෙක්ශන් එකක් තියෙනව නම්, ඒක දුන්නම, රක්තපාත තත්වයට යන්නෙ නැතුව පාලනය කරගන්න පුළුවන්කම ලැබෙනව නම්, සහ ඩෙන්ගු වලින් අමාරුවෙලා මැරෙන්න ඉන්න අයගෙ ගනන ප්‍රතිශතයක් විදිහට බැලුවම අඩු වෙනව නම් ඒක නරකද?
    Dengue has four Serotypes. These are closely related and are named DENV-1, -2, -3, and -4. Infection with one serotype of DENV provides immunity to that serotype for life, but provides no long-term immunity to other serotypes. Thus, a person can be infected as many as four times, once with each serotype.
    However, there can be exceptions to this rule. Some studies spanning over 20 years in the tropics have shown that and life-long serotype-specific immunity following dengue virus infection may not always occur.

    When someone has a second DENV infection with a new DENV type, the immune system makes heterotypic antibodies against cross-reactive antigens to the first DENV type. This process is called ‘Original Antigenic Sin’. Memory B cells are responsible for the production of these heterotypic antibodies. Virgin B cells will also produce homotypic antibodies against the infecting DENV type during this second exposure.

    (I have written about the Original Antigenic Sin on previous Covid related threads. Pls search if you like to read)

    Note that the Classic dengue fever (aka Break bone Fever) is easily managed. But some patients with dengue fever go on to develop Dengue Haemorrhagic Fever (DHF), a severe and sometimes fatal form of the disease. Also some can rapidly progress into DSS (Dengue Shock Syndrome), which, if not treated correctly, can lead to severe complications and death.

    Currently there's no approved specific anti-viral. But the Indians use Ivermectin and some others too. I have no idea whether these help.
     
    එකේ නරකක් නෙවෙයි කියන්නේ. දැන් ඔය injection එක නියමිත clinical trials කරලා animal studies, human studies කරන එන එකක් නේ. Evidence based medicine. ගොඩ වෙදාලගේ එහෙම නෑනේ. හිතු හිතු දේවල් කියනවා. අඩු ගානේ කොහෙද සිංහල හරි ආයුර්වේද වල ඩෙංගු ගැන සදහන් වෙන්නේ. කිසිම ලිඛිත සාක්ෂියක් හරි තියේද ලෙඩ ගැන විස්තරයක්? මොකුත් නැතුව හිතුමතේටනේ බෙහෙත් කියන්නේ
     
    තත්වයකට යන්න පුළුවන් අවදානමේ කෙනෙකුට ඒ තත්වයට නොයා තියාගන්න පුළුවන් බෙහෙතක් තියෙනව නම්. කී දෙනෙක් නම් බේරෙයිද. ඒ බෙහෙත් ඉන්ජෙක්ශන් එකක් විදිහටද දෙන්නෙ. පෙත්තක් විදිහටද දෙන්නෙ. අරිෂ්ඨයක්ද, කල්කයක්ද, කුඩක්ද, දුමක්ද මට නම් අදාල නෑ. මට තියෙන ප්‍රශ්නෙ ඇයි මේ දෙපිරිසක් එකිනෙකාට කිසිම ගෞරවයක් නැතුව ගරහන්නෙ. කිසිම හෙවිල්ලක් බැවිල්ලක් නැතුව තොපිලෑ එව්වා අපිට එපා කියන තැනක හිර වෙලා ඉන්නෙ. දෙගොල්ලොම එහෙමයි.
     
    Had I believed the fake drugs that some mention here, I would have nominated them for the Nobel Prize in Physiology & Medicine, several years in succession. :ROFLMAO:
    Science is science... psuedo-science has no place.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,970
    13,875
    113
    126
    Hogwarts
    ඩෙංගු හැදුන මුල් දවස් වල එන අය කොහොමත් බේරෙනවා බං. දැන් ඩෙංගු වලින් කලින් වගේ මැරෙන්නේ නෑ. අපේම guidelines තියෙනවා. මෙහෙ consultants ලාගේ research වලින්ම හදපු guidelines. ඩෙංගු ලෙඩෙක් මැරෙනවා කියන්නේ ලොකු case එකක්. අනිවාර්යයෙන් අදාල වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයා, අනෙක් වෛද්‍යවරු, හෙදියෝ inquiry යන්න ඕනේ. ඒකේදී බලනවා මොනවද miss වෙලා තියෙන්නේ කියලා. දැන් එන ගොඩක් ලෙඩ්ඩු මැරෙන්නේ රක්තපාත තත්ත්වය පිටින් ගෙදර ඉදලා shock syndrome ගිහින් multiorgan failure ගිහිල්ලා. මම අවුරුදු 4ක සේවා කාලයේ ඩෙංගු ලෙඩ්ඩු 250කට වඩා බලලා ඇති. එතනිනුත් 50ක් විතර රක්තපාත තත්ත්වයට ගිය අය. කවුරුවත් මැරුනේ නෑ. ගොඩ වෙදකම් කාලෙත් නෑ. මටත් පොඩි කාලේ ඩෙංගු හැදිලා 15000ට බැස්සා. මොකුත් කලේ නෑ. අනිත් දවසේ ඉඳන් වැඩිවෙන trend එකට ආව. රක්තපාත තත්ත්වයට යන වෙලා හරියට note කරගෙන හරියට fluid management කරනවා නම් අවුලක් යන්නේ නෑ. කොටින්ම organ support කිරීම කරන්නේ ලෙඩ හොඳ වෙලා යනකම්.

    Complicated cases විදියට හම්බෙන්නේ ගැබිණි මව්වරු , CLCD (chronic liver disease), Heart disease, CKD(chronic kidney disease) , මහත ලෙඩ්ඩු. මෙයාලා ආපු වෙලේ ඉඳල close monitor වෙනවා predictable නැති නිසා. අනිත් ලෙඩ්ඩු නම් රක්තපාත තත්ත්වයට යන්නේ මෙදා කියල හිතා ගන්න පුළුවන්.

    පට්ටිකා ගැන බලාන්නේ මොකද කියල දන්නවද? ඔය පට්ටිකා ගාන බලන්නේ deangue leaking scan එකට indication එකක් විදියට මිසක් පට්ටිකා දෙන්න එහෙම නෙවෙයි. Leaking scan positive වෙන්නේ රක්තපාත තත්ත්වය එනකොට. එතකොට වෙනම ඊළඟ පැය 48ට management plan වෙනස් වෙනවා. මෙච්චර ලෙඩ්ඩු හොඳ වෙලා යනකොට ඔය ගොඩ වෙදකම් ගැන මගේ විශ්වාසයක් ඇත්තෙම නෑ. මොකද ඒ මොනවත් නොකර shock syndrome ගිය ලෙඩ්ඩු වුණත් ගොඩ යන නිසා.
    Had I believed the fake drugs that some mention here, I would have nominated them for the Nobel Prize in Physiology & Medicine, several years in succession. :ROFLMAO:
    Science is science... psuedo-science has no place.
    Dengue hadila hospitalized unama,
    1) fluid in/ out eka balanne ai?
    2) ultrasound scan ekak karanne ai?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    Had I believed the fake drugs that some mention here, I would have nominated them for the Nobel Prize in Physiology & Medicine, several years in succession. :ROFLMAO:
    Science is science... psuedo-science has no place.
    DHF සහ DSS තත්වයන්.

    සයන්ස් කියන්නෙ අළුත් දේවල් එකතු වෙවී දියුණු වෙන දෙයක්නෙ.
     
    • Like
    Reactions: imhotep

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    ගාල්ල පැත්තෙ වෙද හාමිනේ කෙනෙකුගෙ බෙහෙතක් බීලා අපේ පැත්තේ අන්කල් කෙනෙකුගෙ පට්ටිකා වැඩි උනා. සෑහෙන්න අඩුවෙලා තිබ්බා. ඌගෙ වයසත් එක්ක මම හිතුවෙ ඌ වලකජ්ජ කියලා.
    අම්බලන්ගොඩ Dr කෙනෙක්, call කරන්න. එයා දෙයි බෙහෙත් එක.

    (91) 791 4202
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    692
    2,006
    93
    33
    Dengue hadila hospitalized unama,
    1) fluid in/ out eka balanne ai?
    2) ultrasound scan ekak karanne ai?
    ඩෙංගු වලදී රුධිර නාල වලින් ප්ලාස්මා පෙරිලා interstitium ඒ කියන්නේ පයිප්ප වලින් ප්ලාස්මා එක පෙරිලා පටක වල සෛල අතරට ලීක් වෙනවා. එතකොට ඇඟේ අනෙක් වැදගත් ඉන්ද්‍රියන් වලට පරිවහනය කරන ලේ ප්‍රමාණය අඩු වෙනවා. ඒ එක අවයවයක් වකුගඩු කියන්නේ. වකුගඩු වල ක්‍රියාකාරීත්වය බලන සරලම විදිය බොන වතුර ප්‍රමානයට සාපේක්ෂවය පිටවන මුත්‍රා ප්‍රමාණය බලන එක. එකට තමයි මුත්‍රා මනින්නේ. මුත්‍රා අඩු වීගෙන එනකොට අපිට ගන්න පුළුවන් දැන් leak වෙන ප්‍රමාණය වැඩි කියල ඒ අනුව බලනවා PCV packed cell volume එකත් එක්ක තීරණය කරනවා ඉල්ලාග පැයේ දෙන්න ඕනේ සේලයින් වගේ crystaloid solution එකක්ද, Dextran වගේ colloid එකක්ද නැත්නම් boold ද කියල. එකට රක්තපාත තත්වයේ පැය 48 දෙන fluid quota එකෙන් කොච්චර ඉතුරු වෙලාද කියලත් බලනවා. ඔක්කොම බලලා ගන්න තීරණයක් තමයි ඒක. මොකද ඕනෑවට වඩා fluids දුන්නොත් ඒව leak වෙලා පෙනහළු වල වතුර පිරිලා හුස්ම ගන්න එකට බාධා වෙනවා. ඒක නිසා හරියටම තිතටම බලලා තමා ඕවා fluid maintain කරන්නේ. දවස් දෙක වෙද්දී leaking phase එක කර වෙනවා. එතකොට අර එළියට leak වෙච්ච ඒවා ආපහු ඇතුලට උරා ගන්නවා. එතකොට මුත්‍රා යන ප්‍රමානය වැඩි වෙනවා බලන්න පුළුවන්.

    Scan කරලා බලන්නේ කොච්චර leak වෙලාද කියලා. එහෙම බලලා තැන් කීපයක් තියෙනවා. ඒක එක තැන් වල තියෙන fluid අනුව leaking phase එකේ පැය කියක් ගිහිල්ලද බලන්න. මොකද febrile phase එකෙයි, leaking phase එකෙයි management plans වෙනස්
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එකේ නරකක් නෙවෙයි කියන්නේ. දැන් ඔය injection එක නියමිත clinical trials කරලා animal studies, human studies කරන එන එකක් නේ. Evidence based medicine. ගොඩ වෙදාලගේ එහෙම නෑනේ. හිතු හිතු දේවල් කියනවා. අඩු ගානේ කොහෙද සිංහල හරි ආයුර්වේද වල ඩෙංගු ගැන සදහන් වෙන්නේ. කිසිම ලිඛිත සාක්ෂියක් හරි තියේද ලෙඩ ගැන විස්තරයක්? මොකුත් නැතුව හිතුමතේටනේ බෙහෙත් කියන්නේ
    ලිඛිත සාක්ෂි සහිතව ඩොකාල clinical trial කරපු සිංහල බේත් පවා තියෙනවා ඩෙංගු වලට ෆාමසියෙ විකුණන්න 😎
     
    • Haha
    Reactions: imhotep

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    692
    2,006
    93
    33
    ලිඛිත සාක්ෂි සහිතව ඩොකාල clinical trial කරපු සිංහල බේත් පවා තියෙනවා ඩෙංගු වලට ෆාමසියෙ විකුණන්න 😎
    බෙහෙත නමයි, clinical trial එකෙයි විස්තර දාපන්කෝ. ඩෙංගු වලට සිංහල වෙදකමේ කියන නම මොකක්ද?