කෝවිඩුත් ඔහොමමනෙ. ප්‍රතිශක්තිය තියෙන උන් කිසිම බෙහෙත් පෙත්තක් නැතුව කාල බීලා ගෙට වෙලා හිටියම හොඳ උනා. සමහරුන්ට දොස්තරු 100ක් වටවෙලා හිටියත් බේරගන්න බැරි උනා. ඊට පස්සෙ වැක්සීන් ආවා. එතකොට කිව්වෙ, මේක ගත්තා කියල ලෙඩේ හැදෙන්නෙ නැතුව තියෙන්නෙ නෑ, හැබැයි හැදුනට අර වගේ අමාරු තත්වෙට යන අඩු කරනව කියලා. ඒ නිසා හැදුනත් බේරෙන්න තියෙන චාන්ස් වැඩියි කිව්වා.
ඒ වගේම, ඩෙංගු වලට දැනට ප්‍රතිකාර කරන්න සුදුසුයි කියල නිර්දේශ කරල තියෙන බෙහෙත් සහ ගයිඩ්ලයින්ස් වලින් පිට, අළුත් ඉන්ජෙක්ශන් එකක් තියෙනව නම්, ඒක දුන්නම, රක්තපාත තත්වයට යන්නෙ නැතුව පාලනය කරගන්න පුළුවන්කම ලැබෙනව නම්, සහ ඩෙන්ගු වලින් අමාරුවෙලා මැරෙන්න ඉන්න අයගෙ ගනන ප්‍රතිශතයක් විදිහට බැලුවම අඩු වෙනව නම් ඒක නරකද?
Dengue has four Serotypes. These are closely related and are named DENV-1, -2, -3, and -4. Infection with one serotype of DENV
provides immunity to that serotype for life, but provides
no long-term immunity to other serotypes. Thus, a person can be
infected as many as four times, once with each serotype.
However, there can be exceptions to this rule. Some studies spanning over 20 years in the tropics have shown that and life-long serotype-specific immunity following dengue virus infection may not always occur.
When someone has a second DENV infection with a new DENV type, the immune system makes heterotypic antibodies against cross-reactive antigens to the first DENV type. This process is called ‘O
riginal Antigenic Sin’. Memory B cells are responsible for the production of these heterotypic antibodies. Virgin B cells will also produce homotypic antibodies against the infecting DENV type during this second exposure.
(I have written about the Original Antigenic Sin on previous Covid related threads. Pls search if you like to read)
Note that the Classic dengue fever (aka Break bone Fever) is easily managed. But some patients with dengue fever go on to develop Dengue Haemorrhagic Fever (DHF), a severe and sometimes fatal form of the disease. Also some can rapidly progress into DSS (Dengue Shock Syndrome), which, if not treated correctly, can lead to severe complications and death.
Currently there's no approved specific anti-viral. But the Indians use Ivermectin and some others too. I have no idea whether these help.