Thread 'ඩෙංගු වලට බේත්' https://elakiri.com/threads/ඩෙංගු-වලට-බේත්.2103908/බෙහෙත නමයි, clinical trial එකෙයි විස්තර දාපන්කෝ.
දණ්ඩක ජ්වරයඩෙංගු වලට සිංහල වෙදකමේ කියන නම මොකක්ද?
Thread 'ඩෙංගු වලට බේත්' https://elakiri.com/threads/ඩෙංගු-වලට-බේත්.2103908/බෙහෙත නමයි, clinical trial එකෙයි විස්තර දාපන්කෝ.
දණ්ඩක ජ්වරයඩෙංගු වලට සිංහල වෙදකමේ කියන නම මොකක්ද?
https://m.facebook.com/groups/569833386362401/permalink/7504738156205188/?mibextid=Nif5oz
අද හවස පස්යාලට ගිහින් ගත්තා මචං. එද්දී රෑ වුනා. හෙට උදේ ඉදන් ගානවා. ස්තුතියි. තවත් කෙනෙකුට ඕනෑ නම් දැන ගැනීම සඳහා, අමිතිරිගල පාලිත ධම්ම හිමි, සෙත් වෙහෙර, තිත්තවෙල් මංකඩ, බෝගහමුල පාර, වීරසූරිය කන්ද, පස්යාල. 0332285924පස්යාලට එන්න පුලුවන්නම් කියහං. Location එක දෙන්නම්. බුලත් කොලේකට තෙල් ටිකක් දෙයි නළල දෙපැත්තේ ගාන්න. වැඩේ හර් ඉතින්. මෙහෙ hospital එකේ එකෙක් දවස් හතරකට වඩා ඉන්නේ නෑ.
Yes.. There can be many definitions for science. But making dummy statements without any basis or backed by facts isn't one of them.DHF සහ DSS තත්වයන්.
සයන්ස් කියන්නෙ අළුත් දේවල් එකතු වෙවී දියුණු වෙන දෙයක්නෙ.
Yes.. There can be many definitions for science. But making dummy statements without any basis or backed by facts isn't one of them.
The problem is that even now there are people following similar treatments. That's why I don't like these miracle treatment canvassers. They send people 6 feet under very quick by giving them false hopes and misinformation.ඒ කාලේ උදේ පාන්දර නැගිටල පෝලිමේ ගිහින් නොම්මර අරගෙන කරගත්තු ප්‍රතිකාර වෙන්න ඇති මේවා
https://www.mentalfloss.com/article/618642/strange-medical-treatments-from-history
meka hari. gahe uda naaratiye dalu kola tike muricchi karala apu isma kuppi 2,3k hadala dunna. once a day . . nikan amu kola hari yan naඇත්ත බොරු නම් දන්නේ නෑ....කට්ටිය කියනවා වැඩිවෙනවා කියලා ප්ලේට්ලට් ..දීලා දවසක් විතර යන්න ඕනේ ..
කේන්දර සාස්තර ගුරුකම් අංජනම් හූනියම් මාත් විශ්වාස කරන්නෙ නෑ. ඒත් ගහක මලක් කොළයක් පොත්තක් මුලක් අරන් සමහර ලෙඩ හොඳ කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.The problem is that even now there are people following similar treatments. That's why I don't like these miracle treatment canvassers. They send people 6 feet under very quick by giving them false hopes and misinformation.
I will just tell you what happened recently. One of my friends called me about mid July and asked for help regarding a person known to him, residing away from Colombo. I passed on a contact of a specialist from a nearby town and asked them to go and meet him. Without mentioning any names the patient was under 60 years of age. Had difficulty in swallowing, reflux, losing a bit of weight etc.
A CT scan was done and Lower oesophageal growth was noted with a large liver lesion with possible staging T3 N3 M1. The biopsy confirmed adnenocarcinoma. The consultant gave them a referral and advised them of the seriousness of the situation and to get admitted to the cancer hospital without any delay.
A couple of weeks passed by and one weekend I called my friend and asked what the situation is. He said the first thing they did was to visit a "sasthara" joint where they were told that one of the neighbours had done a 'Hooniyam". So they did some jugglery to get rid of that and one of their relatives advised that there's a famous vedamahattaya who cures cancer and they are taking "Sinhala vedakam". Also told me that the first thing veda did was ask her to stop consuming meat, fish etc and go on a vegetarian diet with some specific vegetables. At each visit the charge was Rs 20,000 for medications and for some magic oil.
Second week of December they finally went to the cancer hospital. The condition has deteriorated very badly, once healthy person is now skin & bones, no chemotherapy possible with the current state of health, yet they did a few days of radiotherapy.
PS: This is why these fakes should be exposed with their promoters. They do much damage by promoting these quacks. Sadly many people believe in these fake claims and get heir fingers burnt. There aren't any miracle cures. Otherwise we can get all these "vedas" to run all the hospitals.![]()
එක සැරේට දැක්කෙ උණ්ඩුක ස්වරාලය කියලා. ඇයි කාලයක් කියව කියව හිටියෙ ඩෙංගු වලට කියන්න මුර උණද චොර උණද මොකද්ද කියලාදණ්ඩක ජ්වරය
මුර උණ කියලත් කියනවා, සැරෙන් සැරෙන් (මුරයෙන් මුරයට) උණ එන හංදා.එක සැරේට දැක්කෙ උණ්ඩුක ස්වරාලය කියලා. ඇයි කාලයක් කියව කියව හිටියෙ ඩෙංගු වලට කියන්න මුර උණද චොර උණද මොකද්ද කියලා
මේකට රිපලයි කරන්න පරක්කු වැඩී ඒත් වෙන එකෙක්ට හරි පේන්න ලියන්නෙ.මේ පට්ටිකා කවුන්ට් එක ඉහළ නංවන්න කරන්න පුළුවන් දේවල් ගැන දන්නවා නම් සඳහන් කරන්න.