ඩෙංගු උණට උදව්වක්

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    • Like
    Reactions: sahases

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    https://m.facebook.com/groups/569833386362401/permalink/7504738156205188/?mibextid=Nif5oz

    ඇත්ත නැත්ත දන්නෙ නෑ. අහපු හින්දා දැම්මේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,371
    113
    කෑගල්ල
    පස්යාලට එන්න පුලුවන්නම් කියහං. Location එක දෙන්නම්. බුලත් කොලේකට තෙල් ටිකක් දෙයි නළල දෙපැත්තේ ගාන්න. වැඩේ හර් ඉතින්. මෙහෙ hospital එකේ එකෙක් දවස් හතරකට වඩා ඉන්නේ නෑ.
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    පස්යාලට එන්න පුලුවන්නම් කියහං. Location එක දෙන්නම්. බුලත් කොලේකට තෙල් ටිකක් දෙයි නළල දෙපැත්තේ ගාන්න. වැඩේ හර් ඉතින්. මෙහෙ hospital එකේ එකෙක් දවස් හතරකට වඩා ඉන්නේ නෑ.
    අද හවස පස්යාලට ගිහින් ගත්තා මචං. එද්දී රෑ වුනා. හෙට උදේ ඉදන් ගානවා. ස්තුතියි. තවත් කෙනෙකුට ඕනෑ නම් දැන ගැනීම සඳහා, අමිතිරිගල පාලිත ධම්ම හිමි, සෙත් වෙහෙර, තිත්තවෙල් මංකඩ, බෝගහමුල පාර, වීරසූරිය කන්ද, පස්යාල. 0332285924
     
    Last edited:

    Shalika44

    Junior member
  • Aug 29, 2011
    66
    61
    18
    Amabalangoda sinhala behetha hari yanwa. Puluwan nam ikamanata Vewaldeniye pansalen thel bothalayak genne ganna . Gaslabu kola wadeth harilu . Tikak wela yanwa. anika ohoma adu wena eka eka para nawathinne na. eka tikin tika ibema wadi wenawa .
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    DHF සහ DSS තත්වයන්.

    සයන්ස් කියන්නෙ අළුත් දේවල් එකතු වෙවී දියුණු වෙන දෙයක්නෙ.
    Yes.. There can be many definitions for science. But making dummy statements without any basis or backed by facts isn't one of them.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    • Haha
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    ඒ කාලේ උදේ පාන්දර නැගිටල පෝලිමේ ගිහින් නොම්මර අරගෙන කරගත්තු ප්‍රතිකාර වෙන්න ඇති මේවා
    https://www.mentalfloss.com/article/618642/strange-medical-treatments-from-history
    The problem is that even now there are people following similar treatments. That's why I don't like these miracle treatment canvassers. They send people 6 feet under very quick by giving them false hopes and misinformation.

    I will just tell you what happened recently. One of my friends called me about mid July and asked for help regarding a person known to him, residing away from Colombo. I passed on a contact of a specialist from a nearby town and asked them to go and meet him. Without mentioning any names the patient was under 60 years of age. Had difficulty in swallowing, reflux, losing a bit of weight etc.
    A CT scan was done and Lower oesophageal growth was noted with a large liver lesion with possible staging T3 N3 M1. The biopsy confirmed adnenocarcinoma. The consultant gave them a referral and advised them of the seriousness of the situation and to get admitted to the cancer hospital without any delay.

    A couple of weeks passed by and one weekend I called my friend and asked what the situation is. He said the first thing they did was to visit a "sasthara" joint where they were told that one of the neighbours had done a 'Hooniyam". So they did some jugglery to get rid of that and one of their relatives advised that there's a famous vedamahattaya who cures cancer and they are taking "Sinhala vedakam". Also told me that the first thing veda did was ask her to stop consuming meat, fish etc and go on a vegetarian diet with some specific vegetables. At each visit the charge was Rs 20,000 for medications and for some magic oil.

    Second week of December they finally went to the cancer hospital. The condition has deteriorated very badly, once healthy person is now skin & bones, no chemotherapy possible with the current state of health, yet they did a few days of radiotherapy.

    PS: This is why these fakes should be exposed with their promoters. They do much damage by promoting these quacks. Sadly many people believe in these fake claims and get heir fingers burnt. There aren't any miracle cures. Otherwise we can get all these "vedas" to run all the hospitals. :unsure:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,276
    4,640
    113
    ඇත්ත බොරු නම් දන්නේ නෑ....කට්ටිය කියනවා වැඩිවෙනවා කියලා ප්ලේට්ලට් ..දීලා දවසක් විතර යන්න ඕනේ ..
    meka hari. gahe uda naaratiye dalu kola tike muricchi karala apu isma kuppi 2,3k hadala dunna. once a day . . nikan amu kola hari yan na

    (Do at ur own risk, hamotama hari yannet na. dose eka eka ekkenage pramana anuwa tama)

    mama danuwathwa dennek gedara awa platelet 2000ta , 27000 ta bahapu 1.5 days walin
     
    • Like
    Reactions: KDH

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    The problem is that even now there are people following similar treatments. That's why I don't like these miracle treatment canvassers. They send people 6 feet under very quick by giving them false hopes and misinformation.

    I will just tell you what happened recently. One of my friends called me about mid July and asked for help regarding a person known to him, residing away from Colombo. I passed on a contact of a specialist from a nearby town and asked them to go and meet him. Without mentioning any names the patient was under 60 years of age. Had difficulty in swallowing, reflux, losing a bit of weight etc.
    A CT scan was done and Lower oesophageal growth was noted with a large liver lesion with possible staging T3 N3 M1. The biopsy confirmed adnenocarcinoma. The consultant gave them a referral and advised them of the seriousness of the situation and to get admitted to the cancer hospital without any delay.

    A couple of weeks passed by and one weekend I called my friend and asked what the situation is. He said the first thing they did was to visit a "sasthara" joint where they were told that one of the neighbours had done a 'Hooniyam". So they did some jugglery to get rid of that and one of their relatives advised that there's a famous vedamahattaya who cures cancer and they are taking "Sinhala vedakam". Also told me that the first thing veda did was ask her to stop consuming meat, fish etc and go on a vegetarian diet with some specific vegetables. At each visit the charge was Rs 20,000 for medications and for some magic oil.

    Second week of December they finally went to the cancer hospital. The condition has deteriorated very badly, once healthy person is now skin & bones, no chemotherapy possible with the current state of health, yet they did a few days of radiotherapy.

    PS: This is why these fakes should be exposed with their promoters. They do much damage by promoting these quacks. Sadly many people believe in these fake claims and get heir fingers burnt. There aren't any miracle cures. Otherwise we can get all these "vedas" to run all the hospitals. :unsure:
    කේන්දර සාස්තර ගුරුකම් අංජනම් හූනියම් මාත් විශ්වාස කරන්නෙ නෑ. ඒත් ගහක මලක් කොළයක් පොත්තක් මුලක් අරන් සමහර ලෙඩ හොඳ කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

    කීමෝ ගත්තයි කියලත් හොඳ කරන්න පුළුවන් කියල සහතිකයක් ගන්නත් බෑනේ. කොහොමත් රිස්ක් එකක් තියෙනවා. මම දන්න කිහිප දෙනෙක්ම කීමෝ අරන් නැති උනා. ඒ හැමෝම කිසිම බෙහෙතක් නොකර කකා බිබී හිටිය නම් ඊට වඩා දවසක් හරි වැඩියෙන් ජීවත් වෙනව කියල ශුවර්. අනික අපේක්ෂා එකේ පට්ට ස්කෑම් තියෙන්නෙ. බාල කීමෝ දෙන්නෙ නැතුව හොඳ ඒවා තියෙනව කියල දොස්තරු ලෙඩ්ඩුන්ගෙන් පට්ට විදිහකට සල්ලි කඩනව. එහෙම අරගත්තු කෙනෙකුත් සති 2ක් යන්න කලින් නැති උනා. ඒ මගේ යාළුවෙක්ගෙ නැන්දා කෙනෙක්. පුළුවන් කමක් තියෙනව නම් හොයල බලපන්. මිනිස්සු සත්තු වගේ මැරෙන තැනක් තමයි අපේක්ෂා එක. කවුරුත් කාටවත් විරුද්ධව කතා කරන්නෙ නෑ, අපේ කරුමෙ කියලා හිත හදාගන්නවා.
     
    • Like
    Reactions: pitiye.appu

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    දණ්ඩක ජ්වරය
    එක සැරේට දැක්කෙ උණ්ඩුක ස්වරාලය කියලා. ඇයි කාලයක් කියව කියව හිටියෙ ඩෙංගු වලට කියන්න මුර උණද චොර උණද මොකද්ද කියලා
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එක සැරේට දැක්කෙ උණ්ඩුක ස්වරාලය කියලා. ඇයි කාලයක් කියව කියව හිටියෙ ඩෙංගු වලට කියන්න මුර උණද චොර උණද මොකද්ද කියලා
    මුර උණ කියලත් කියනවා, සැරෙන් සැරෙන් (මුරයෙන් මුරයට) උණ එන හංදා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේ පට්ටිකා කවුන්ට් එක ඉහළ නංවන්න කරන්න පුළුවන් දේවල් ගැන දන්නවා නම් සඳහන් කරන්න.
    මේකට රිපලයි කරන්න පරක්කු වැඩී ඒත් වෙන එකෙක්ට හරි පේන්න ලියන්නෙ.

    පට්ටිකා කෘතිමව වැඩි කරන්න බෑ. ඇඟේ කොහොමත් උණ මතුවෙලා දවස් 6ක් යනකම් වෛරස් එක නැති වෙන්නෙ නෑ. එතකන් පට්ටිකා වැඩි වෙන්නෙ නෑ ඔය මොන ලබ්බ කරත්.

    ඉතින් ඒ දවස් 6 පුලුවන් තරම් පට්ටිකා පරිස්සම් කරන් අල්ලගෙන ඉන්න එක තමයි කරන්න ඕනෙ. ලොකුම දේ හෙලවෙන්නෙ නැතුව ඉන්න එක.

    ඒ ටයිම් එක පැන්නම වේගයෙන් රිකවර් වෙනවා.