ඩෙංගු තියන උන්ට අනිවා කියපන්

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
සිරා මචන්. මේකනම් මහ සක්කිලිම රටක් තමයි. ඕක කවුරුත් දන්න දෙයක් බන් (මේ රට ගැන ) ඒත් කවුරුත් කියන්නෑ. හැබැයි දේශ පාළුවන්ටනම් ඉල්ලමක් මේක.
 

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    OED8zor.gif%28yasi96%29
    n9UhMcJ.gif%28yasi96%29
    n9UhMcJ.gif%28yasi96%29
    n9UhMcJ.gif%28yasi96%29
    n9UhMcJ.gif%28yasi96%29
    n9UhMcJ.gif%28yasi96%29
    n9UhMcJ.gif%28yasi96%29
    n1347Bt.gif%28yasi96%29
    mUm3u3E.gif%28yasi96%29
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,776
    113
    Gampaha

    නුවර ඉස්පිරිතාලේ ලෙඩ්ඩුනම් ඕක බොනවා ඉස්පිරිතලේදීම.ඕව ගෙදර ගෙනත් දෙන්න වෙන්නේනම් මැරුණට පස්සේ තම.හොද මොලේ තියන උද්දච්චකම නැති ඩොකෙක්ගෙන් අහල බලපන් මේක ගැන . එහෙම නැත්තන් හොද වේදමහත්තකෙගෙන්.කියය් මේකේ වටිනාකම
    ඔච්චර හොදනම් මොන මගුලකටද බන් ඕව ඉස්පිරිතාලෙ ඉදන් බොන්නෙ. ගෙදර ඉදන් බීපියව්කො.:growl: