ඩෙංගු බලන්න ඇවිත් උසාවි දැම්මා....

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උබ ආවෙ නැත්තන් ඕක බලාගන්න ඉන්න එකාට තමා බඩු හම්බ වෙන්නෙ. :rofl: රිමන්ඩ් එකේ ඉන්න අය ගෙනත් දැම්මෙ වෙන එකකට නන් ඔහොම කරනව ඇත්තෙ.
    ඔව් ඔව් රිමාන්ඩ් උන් ලොකු කූඩුවක වෙනම ඉන්නෙ.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,411
    113
    laywer la one na. ubawa udada naggapuwa ahanwa waradi kruda niwaradi karuda kiyala. waradi karu kiyapan ehchcarai. ubath ekka yana ekaa dade gewala enakan ubawa kuduwata danwa. taniyen yanna epa oya kattiya kiwwata. hama usawiyama eka wage nane. dade gewanna ekek aniwa ekkan palayan.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    laywer la one na. ubawa udada naggapuwa ahanwa waradi kruda niwaradi karuda kiyala. waradi karu kiyapan ehchcarai. ubath ekka yana ekaa dade gewala enakan ubawa kuduwata danwa. taniyen yanna epa oya kattiya kiwwata. hama usawiyama eka wage nane. dade gewanna ekek aniwa ekkan palayan.
    මදුරු කීටයෝ අහුඋනේ නැත්නං වැරදි කරු වෙන්නේ කොහොමද බන්...
    අපේ මිනිස්සු පොලිසි උසාවි වලට බය කරලා තියෙන්නේ
    ලෝයර් කෙනෙක් නැතුව මිහිහෙක්ට උසාවියේ කතාකරන්න බැරි කරලා තියෙන්නේ
    නඩුකාරයෝ උනත් නීතිය දනන් හිටියට එහෙම තමයි..
    හැබැයි මේ ඔක්කොම සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි
     
    • Sad
    Reactions: 33000v

    Rajanganaya

    Well-known member
  • Apr 11, 2023
    126
    300
    63
    හේයි. අපේ තනුජක මහත්තයා නැද්ද මුන්ට පිහිට වෙන්න... අපේ පංසලේ නම් කිසිම මදුරුවෙක් මැස්සෙක් නෑ.. උන් දන්නවා මම කවුද කියලා..
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    ඇයි බන් දඩ ගගහ ඉන්න වෙලේ ඩෙංගු වලට වැක්සීන් එකක් හදන්නේ හෝ හදන්න පුළුවන් කම්පනි එකකට භාර දෙන්නේ නැත්තේ ?
     
    • Like
    Reactions: rock pora