ඩෙංගු වලට ගස්ලබු කිරි

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඩෙංගු වලට ගස්ලබු කිරි

    අපේ නැන්ද කෙනෙක් ඩෙංගු හැදිල ඉස්පිරිතාලෙ ඉන්නවා

    දොස්තර දෙන ප්‍රතිකර්ම වලට අමතරව ගස්ලබු කොල යුශ දුන්නට කමක් නැද්ද​
     
    • Like
    Reactions: DjAtrocity
    අපේ නැන්ද කෙනෙක් ඩෙංගු හැදිල ඉස්පිරිතාලෙ ඉන්නවා

    දොස්තර දෙන ප්‍රතිකර්ම වලට අමතරව ගස්ලබු කොල යුශ දුන්නට කමක් නැද්ද​
    ආයුර්වේද රෝගල් වල ඩෙංගු වලට ප්‍රත්‍යක්ෂ ඖෂධ තියෙනවා.

    කොහෙන් හරි බේත් නොගහපු සුවඳැල් හා ඕනෑම හීනැටි හාල් වර්ගයක් සුවඳැල් හාල් කොටස් 8 ට හීනැටි හාල් කොටස් 2ක් දාල පොල් කිරි ලුණු කැඳ උයල බෙරි බත් කෑලි අතින් පොඩි කරලා එන මිශ්‍රණය පෙරලා උණු වතුර බෝතලේක දාල ගෙනිහින් ලෙඩාට කියන්න කැමති කැමති වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ බොන්න කියලා. දෙවැනි දවසේ වගේ වෙද්දි රෝගී තත්වය ස්ථායී වේවි.
     
    Last edited:
    • Like
    Reactions: Alaya

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අපේ නැන්ද කෙනෙක් ඩෙංගු හැදිල ඉස්පිරිතාලෙ ඉන්නවා

    දොස්තර දෙන ප්‍රතිකර්ම වලට අමතරව ගස්ලබු කොල යුශ දුන්නට කමක් නැද්ද​
    ජයරත්නට ඇඩ්වාන්ස් එක දෙන්න වෙනවා ඕවා කටට දාන්න කලින් :shocked::eek:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    බඩේ ගිනියම තියෙනවනම් මොනවා කලත් වැඩක් නැහැ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    දීපන් මචං හොදයි, මන් දන්නා කීප දෙනෙක්ම බේර ගත්තා ඕක නිසා :)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ඉදිරියේ රාළ;20780347 said:
    ගිණියම බස්සවන්න තමා අර කැඳ හදල දෙන්නයි කිව්වේ. :)
    :)
    මම සෙනසුරාදා අර කියපු පිටකොටුවේ ආරි කැෆේ එකෙන් කෑවා කෑම රහාය් සුපිරි පොට් 1ක් .තැන කිව්වට ගොඩක් පින් උඹට්
     
    :)
    මම සෙනසුරාදා අර කියපු පිටකොටුවේ ආරි කැෆේ එකෙන් කෑවා කෑම රහාය් සුපිරි පොට් 1ක් .තැන කිව්වට ගොඩක් පින් උඹට්

    ඒ කඩේ කෑම කෑවට බඩේ ගිණියම නගින්නෙත් නෑ. :cool::cool:
     
    prisaman

    Member
    Mar 8, 2012
    33
    1
    0
    dunnata awulak naha.habai dallai kotala denna oni.mama danna dennekuta hoda una oka beela.eeta amathara ara hamuduru kenek dengu walata dena thela nalala depaththe gawa paya 4kata sarayak.
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    බඩේ ගිනියම තියෙනවනම් මොනවා කලත් වැඩක් නැහැ

    ඉදිරියේ රාළ;20780347 said:
    ගිණියම බස්සවන්න තමා අර කැඳ හදල දෙන්නයි කිව්වේ. :)

    gahata gahak munagahila
    giniyama wachane owner tama ඉදිරියේ රාළ:rofl: eka spread karane kOTA NIHAL:P
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉදිරියේ රාළ;20780219 said:
    ආයුර්වේද රෝගල් වල ඩෙංගු වලට ප්‍රත්‍යක්ෂ ඖෂධ තියෙනවා.

    කොහෙන් හරි බේත් නොගහපු සුවඳැල් හා ඕනෑම හීනැටි හාල් වර්ගයක් සුවඳැල් හාල් කොටස් 8 ට හීනැටි හාල් කොටස් 2ක් දාල පොල් කිරි ලුණු කැඳ උයල බෙරි බත් කෑලි අතින් පොඩි කරලා එන මිශ්‍රණය පෙරලා උණු වතුර බෝතලේක දාල ගෙනිහින් ලෙඩාට කියන්න කැමති කැමති වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ බොන්න කියලා. දෙවැනි දවසේ වගේ වෙද්දි රෝගී තත්වය ස්ථායී වේවි.

    pin sidda wewa
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    දීපන් මචං හොදයි, මන් දන්නා කීප දෙනෙක්ම බේර ගත්තා ඕක නිසා :)

    ඇන්ටි කෙනෙක් මටත් කිව්ව ඕක දීල බේරගත්ත කියල කෙල්ලෙක් ව අන්තිම වෙලා හිටපු.. :eek: