ඩෙංගු වලට ගස්ලබු කිරි
අපේ නැන්ද කෙනෙක් ඩෙංගු හැදිල ඉස්පිරිතාලෙ ඉන්නවා
දොස්තර දෙන ප්රතිකර්ම වලට අමතරව ගස්ලබු කොල යුශ දුන්නට කමක් නැද්ද
දොස්තර දෙන ප්රතිකර්ම වලට අමතරව ගස්ලබු කොල යුශ දුන්නට කමක් නැද්ද
ආයුර්වේද රෝගල් වල ඩෙංගු වලට ප්රත්යක්ෂ ඖෂධ තියෙනවා.අපේ නැන්ද කෙනෙක් ඩෙංගු හැදිල ඉස්පිරිතාලෙ ඉන්නවා
දොස්තර දෙන ප්රතිකර්ම වලට අමතරව ගස්ලබු කොල යුශ දුන්නට කමක් නැද්ද
ජයරත්නට ඇඩ්වාන්ස් එක දෙන්න වෙනවා ඕවා කටට දාන්න කලින්අපේ නැන්ද කෙනෙක් ඩෙංගු හැදිල ඉස්පිරිතාලෙ ඉන්නවා
දොස්තර දෙන ප්රතිකර්ම වලට අමතරව ගස්ලබු කොල යුශ දුන්නට කමක් නැද්ද

ගිණියම බස්සවන්න තමා අර කැඳ හදල දෙන්නයි කිව්වේ.බඩේ ගිනියම තියෙනවනම් මොනවා කලත් වැඩක් නැහැ

ඉදිරියේ රාළ;20780347 said:ගිණියම බස්සවන්න තමා අර කැඳ හදල දෙන්නයි කිව්වේ.

මම සෙනසුරාදා අර කියපු පිටකොටුවේ ආරි කැෆේ එකෙන් කෑවා කෑම රහාය් සුපිරි පොට් 1ක් .තැන කිව්වට ගොඩක් පින් උඹට්

බඩේ ගිනියම තියෙනවනම් මොනවා කලත් වැඩක් නැහැ
ඉදිරියේ රාළ;20780347 said:ගිණියම බස්සවන්න තමා අර කැඳ හදල දෙන්නයි කිව්වේ.
eka spread karane kOTA NIHAL
ඉදිරියේ රාළ;20780219 said:ආයුර්වේද රෝගල් වල ඩෙංගු වලට ප්රත්යක්ෂ ඖෂධ තියෙනවා.
කොහෙන් හරි බේත් නොගහපු සුවඳැල් හා ඕනෑම හීනැටි හාල් වර්ගයක් සුවඳැල් හාල් කොටස් 8 ට හීනැටි හාල් කොටස් 2ක් දාල පොල් කිරි ලුණු කැඳ උයල බෙරි බත් කෑලි අතින් පොඩි කරලා එන මිශ්රණය පෙරලා උණු වතුර බෝතලේක දාල ගෙනිහින් ලෙඩාට කියන්න කැමති කැමති වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ බොන්න කියලා. දෙවැනි දවසේ වගේ වෙද්දි රෝගී තත්වය ස්ථායී වේවි.
දීපන් මචං හොදයි, මන් දන්නා කීප දෙනෙක්ම බේර ගත්තා ඕක නිසා![]()

උඹත් spread කරපං පුළුවන් තරම් - මේ කාලේ හැටියට කර ගන්න පුළුවන් ලොකුම පිනක් තමා ඒක.gahata gahak munagahila
giniyama wachane owner tama ඉදිරියේ රාළeka spread karane kOTA NIHAL
![]()

දීපන් මචං හොදයි, මන් දන්නා කීප දෙනෙක්ම බේර ගත්තා ඕක නිසා![]()