ඩෙංගු වලට බෙහෙත්
මේ දවස්වල ආයෙමත් ඩෙංගු පැතිරීම වැඩිවෙලා තියෙනවා. අපේ අම්මටත් ගොඩක් අමාරැ වුනා මේ ඩෙංගු රෝගය නිසා. මචංලා ඔයගොල්ලන්ගේ කාට හරි ඩෙංගු හැදිලා තියෙනවානම් ඒකට හොද බෙහෙතක් තියෙනවා. මේක බෙහෙතක්මත් නෙමෙයි. මේක තෙලක්. හැබැයි මේක තියෙන්නේ නම් වේවැල්දෙනියේ පන්සලක. මේකට නම් ඉතිං ඕං ආගම් භේදයක් නම් නෑ. මොකද මමත් කතෝලික කෙනෙක්. මමත් මගේ අම්මට මේ ලගදි ඩෙංගු හැදිලා මේක දුන්නම් සනීප වූනා. මම කියන්නේ නෑ මේකට සම්පූර්ණයෙන්ම හොද වෙනවා කියලා යම්තාක් දුරකට මේකෙන් බලපෑමක් තියෙනවා. හැබැයි මේ බෙහෙත නිසාම සුවවුන කට්ටියත් ඉන්නවා. මේ බෙහෙත ඉතිං නිකම් තමයි දෙන්නේ. ඕනිමනම් ඉතිං කීයක් හරි දෙනන් පුලුවන්. කාට හරි ඕනි කෙනෙක් ඉන්නවානම් මට පී.එම් එකක් එවන්නත මම විස්තර කියන්නම්