ඩෙංගු වසංගතයට නියම විසඳුම

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඩෙංගු වසංගතයට නියම විසඳුම

ගේ එලියෙන් හරක් පට්ටියක් හදන්න :yes: එතකොට මදුරුවො මිනිස්සුන්ව කන්නෑ හරක්ව කන්නෙ :yes: උන්ගෙ ප්‍රතිශක්තීකරණ පද්ධතිය අපිට වඩා ශක්තිමත් ඇති වසූරියටද මොකක්ද මන්ද ලෙඩකට ප්‍රතිජීවක හැදුවෙත් ඒ ලෙඩේ හැදුන හරක්ගෙන් ලේ අරං කියල කියනව නේ :eek: ඩෙංගු වලටත් එහෙම ඇති. මේ වෙනකං ඩෙංගු හැදිල එක හරකෙක් මලා කියල කිසිම ආරංචියක් නෑනෙ :no: ගොමත් හම්බවෙනව එලදෙනක් හැදුවොත් කිරිත් ගත්තෑකි ඕන්නං :yes: ඩෙංගු හැදිල මැරුණොත් උයාගෙන කන්නත් පුලුවන් :dull: වත්ත සුද්ද කරන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ :)

මේ තරම් ඇහැට කනට පේන තඩි සත්තුන්ගෙන් විසඳුම් තියෙද්දි BTI කෙහෙම්මල් ගහනව. ඕව අන්වීක්ශයක් නැතුව බලන්නත් බෑ. කෝ සාර්ථක වුනාද ? :no:

මේ වගේ සරල දෙයක් හිතාගන්න බැරි හරක් නායකයො වෙච්ච රටක් ඉතිං දියුණු වෙයිද ඩෙංගුම හැදිල වඳවෙලා යයි :(
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    1. හරක මරන්න එපා කියල ට්‍රෙන්ඩ් එක නිසා මේක හොන්ද අයිඩියා එක
    2. ඩෙංගු හැදිලා මැරුනොත් හරක් මස් කෑවට අව්ලක් නැද්ද?
    3. ලංකාවේ හරක් හිඟයි ගොඩක් හරක් හම්බයෝ කාල. ඒ නිසා හරක් පිට රටින් ගේන්න වෙනව ඕස්ට්‍රේලියාවෙන් වගේ
     
    කැලෑ වල හරක් විශාල රංචු පිටිං බෝවෙලා මුවෝ ගෝන්නු අලි වගේ සත්තුන්ටත් කෑම හිඟවෙලා උන් වඳවෙමින් යන තර්ජනේකට මුහුණ පාල තියෙන්නෙ. දේශපාලඥයො මේකට ඉදිරිපත් කරන්නෙ කැලේ ඉන්න හරක් මරල පාලනය කිරීමක්. ඉස්සර මෙහෙම වුනේ නෑ හරකෙක් ගෙන් අවශ්‍ය ප්‍රමාණෙට පැටව් ලබාගත්තට පස්සෙ ඉස්සර හිටපු මිනිස්සු හරකව වඳ කලා. සුද්ද ආවට පස්සෙ මේ සේරම අභාවයට ගියා. ඉතිං හරක් ඕස්ට්‍රේලියාවෙන් ගෙන්නන්න ඕන්නෑ කැලේ ඉන්න උන් අල්ලගෙන හදන්න ගත්ත නම් වියදමත් අඩුවෙන් ඩෙංගුපාලනය කලහැකි :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරක් හදන්න තරම් ඉඩ තියන වතු තියෙන්නේ කින් කීදෙනාටද බන්.?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    1. හරක මරන්න එපා කියල ට්‍රෙන්ඩ් එක නිසා මේක හොන්ද අයිඩියා එක
    2. ඩෙංගු හැදිලා මැරුනොත් හරක් මස් කෑවට අව්ලක් නැද්ද?
    3. ලංකාවේ හරක් හිඟයි ගොඩක් හරක් හම්බයෝ කාල. ඒ නිසා හරක් පිට රටින් ගේන්න වෙනව ඕස්ට්‍රේලියාවෙන් වගේ

    Diyawannawata giyanam ona tharam gon harak innawa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    හරක් හිටං ඉන්න ටවුන් වල ඩෙංගු නැද්ද? :Oo:

    මදුරුවන්ට විදින්න තරං ප්‍රමාණවත් හරක් සන්ක්යාවක් ටව්න් වල නැත.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    1. හරක මරන්න එපා කියල ට්‍රෙන්ඩ් එක නිසා මේක හොන්ද අයිඩියා එක
    2. ඩෙංගු හැදිලා මැරුනොත් හරක් මස් කෑවට අව්ලක් නැද්ද?
    3. ලංකාවේ හරක් හිඟයි ගොඩක් හරක් හම්බයෝ කාල. ඒ නිසා හරක් පිට රටින් ගේන්න වෙනව ඕස්ට්‍රේලියාවෙන් වගේ

    හරක් මස් කන හැම එකාම කුනු වෙලා ගද ගහලා හැම ආත්මෙකම මැරෙන්න ඔනේ
     
    Last edited:
    ගේ එලියෙන් හරක් පට්ටියක් හදන්න :yes: එතකොට මදුරුවො මිනිස්සුන්ව කන්නෑ හරක්ව කන්නෙ :yes: උන්ගෙ ප්‍රතිශක්තීකරණ පද්ධතිය අපිට වඩා ශක්තිමත් ඇති වසූරියටද මොකක්ද මන්ද ලෙඩකට ප්‍රතිජීවක හැදුවෙත් ඒ ලෙඩේ හැදුන හරක්ගෙන් ලේ අරං කියල කියනව නේ :eek: ඩෙංගු වලටත් එහෙම ඇති. මේ වෙනකං ඩෙංගු හැදිල එක හරකෙක් මලා කියල කිසිම ආරංචියක් නෑනෙ :no: ගොමත් හම්බවෙනව එලදෙනක් හැදුවොත් කිරිත් ගත්තෑකි ඕන්නං :yes: ඩෙංගු හැදිල මැරුණොත් උයාගෙන කන්නත් පුලුවන් :dull: වත්ත සුද්ද කරන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ :)

    මේ තරම් ඇහැට කනට පේන තඩි සත්තුන්ගෙන් විසඳුම් තියෙද්දි BTI කෙහෙම්මල් ගහනව. ඕව අන්වීක්ශයක් නැතුව බලන්නත් බෑ. කෝ සාර්ථක වුනාද ? :no:

    මේ වගේ සරල දෙයක් හිතාගන්න බැරි හරක් නායකයො වෙච්ච රටක් ඉතිං දියුණු වෙයිද ඩෙංගුම හැදිල වඳවෙලා යයි :(

    සිටු කුමාරියේ යූඌඌඌඌ උබට සීතල අගුනයි
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උබ හරකෙක්ද පොන්ස්.?:lol:

    හැමෝම උබ වගේ නෑ පොන්ස්... හරකා නොවි පෝස්ට් එක බලපන්... මැට් හරකා :lol::lol::lol::lol:
     
    Last edited: