ඩෙකාට්ස්ගෙ උපන් දිනේට හදපුව :D
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Apr 1, 2018 #1 ඩෙකාට්ස්ගෙ උපන් දිනේට හදපුව
jamiezue Well-known member Jul 28, 2008 12,045 1 8,886 113 -~උලක් උඩ-~ Apr 1, 2018 #2 කවුද බන් ඩෙකාට්ස්
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Apr 1, 2018 #3 jamiezue said: කවුද බන් ඩෙකාට්ස් Click to expand... නූතන බටහිර දර්ශණයේ පියා මෙයා තමා නිව්ටන්ලටත් විද්‍යාව කරන්න ඕනෙ කොහොමද කියන අඩිතාලම දැම්මෙ. ගොඩක් ප්‍රසිද්ද ඉතිං "මම සිතමි එබැවින් මම වෙමි" කියන ප්‍රකාශෙට. cogito ergo sum Reactions: richlife
jamiezue said: කවුද බන් ඩෙකාට්ස් Click to expand... නූතන බටහිර දර්ශණයේ පියා මෙයා තමා නිව්ටන්ලටත් විද්‍යාව කරන්න ඕනෙ කොහොමද කියන අඩිතාලම දැම්මෙ. ගොඩක් ප්‍රසිද්ද ඉතිං "මම සිතමි එබැවින් මම වෙමි" කියන ප්‍රකාශෙට. cogito ergo sum
jamiezue Well-known member Jul 28, 2008 12,045 1 8,886 113 -~උලක් උඩ-~ Apr 1, 2018 #4 Pessimist said: නූතන බටහිර දර්ශණයේ පියා මෙයා තමා නිව්ටන්ලටත් විද්‍යාව කරන්න ඕනෙ කොහොමද කියන අඩිතාලම දැම්මෙ. ගොඩක් ප්‍රසිද්ද ඉතිං "මම සිතමි එබැවින් මම වෙමි" කියන ප්‍රකාශෙට. cogito ergo sum Click to expand... එහෙමද බන්..හොයලා බලන්න ඕනෙ
Pessimist said: නූතන බටහිර දර්ශණයේ පියා මෙයා තමා නිව්ටන්ලටත් විද්‍යාව කරන්න ඕනෙ කොහොමද කියන අඩිතාලම දැම්මෙ. ගොඩක් ප්‍රසිද්ද ඉතිං "මම සිතමි එබැවින් මම වෙමි" කියන ප්‍රකාශෙට. cogito ergo sum Click to expand... එහෙමද බන්..හොයලා බලන්න ඕනෙ
Identity Well-known member Aug 15, 2016 23,208 18,841 113 අදාල නෑනේ Apr 1, 2018 #5 I think therefore I am
thinking_guy Well-known member Apr 16, 2011 4,718 2,737 113 Apr 1, 2018 #7 ඛණ්ඩාංක ජ්‍යාමිතිය හොයාගත්තෙත් මෙතුමා තමයි.
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Apr 1, 2018 #9 other guy said: තේරුනා වගේ ඉන්න ඕනේ. Click to expand...