ඩෙකාට්ස්ගෙ උපන් දිනේට

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඩෙකාට්ස්ගෙ උපන් දිනේට

    හදපුව :D

    29598287_1304884739610970_4915599601306067670_n.jpg


    29684083_1304816456284465_8447582845798765185_n.jpg


    29572446_1305157659583678_1009093585067016877_n.jpg


    29598186_1305004459598998_6968936213744148497_n.jpg


    29595409_1305405099558934_2581576448081860731_n.jpg


    29572774_1305212809578163_497412555762283657_n.jpg


    23844847_1305257676240343_4489955814196905191_n.jpg


    29597382_1305359062896871_3536446037493580169_n.jpg


    24176745_1304945699604874_7681087888357222529_n.jpg


    29791468_1305068466259264_6530643234755342063_n.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කවුද බන් ඩෙකාට්ස්:sorry::sorry:

    :sorry::sorry:
    නූතන බටහිර දර්ශණයේ පියා :yes:
    මෙයා තමා නිව්ටන්ලටත් විද්‍යාව කරන්න ඕනෙ කොහොමද කියන අඩිතාලම දැම්මෙ. :yes:
    ගොඩක් ප්‍රසිද්ද ඉතිං "මම සිතමි එබැවින් මම වෙමි" කියන ප්‍රකාශෙට. cogito ergo sum
     
    • Like
    Reactions: richlife

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    :sorry::sorry:
    නූතන බටහිර දර්ශණයේ පියා :yes:
    මෙයා තමා නිව්ටන්ලටත් විද්‍යාව කරන්න ඕනෙ කොහොමද කියන අඩිතාලම දැම්මෙ. :yes:
    ගොඩක් ප්‍රසිද්ද ඉතිං "මම සිතමි එබැවින් මම වෙමි" කියන ප්‍රකාශෙට. cogito ergo sum

    එහෙමද බන්..හොයලා බලන්න ඕනෙ:cool::cool:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඛණ්ඩාංක ජ්‍යාමිතිය හොයාගත්තෙත් මෙතුමා තමයි.